මහින්දට චන්දය දෙන්න එපා

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9612209 said:
    අර කොලපාට කොලේ දෙන්නෙ අංකල්. ප්‍රයිවට්ද කොහෙද. කැම්පස් වලට දෙන්නේ :rolleyes:
    ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ නම් රජයේ ආයතන වලට දෙන මෙඩිකල් වෙනම තියනවා! ප්‍රයිවට් ආයතන වලට දෙන ඒවා වෙනම තියනවා!! හැබැයි ඒකය ඇඩ්මිට් වෙලා ඉන්න ඕනේ!!

    ප්‍රයිවට් හොස්පිටල් වලින් දෙන ඒවා කොහොමත් එකයී!!

    ආයතනේ ඒක පිළිගන්නවනම් හරි!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ආන්ඩුවේ ඉස්පිරිතාලෙකින් ඕනේ. ඇටෙන්ඩන්ස් 80% නෑනේ. ඉතිං විභාගෙ ලියන්න බෑ :no: මට අරන් දෙන්නකෝ :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    73jvxj.png

    රෝගීන් :lol:
     
    • Like
    Reactions: kosandpol

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    රට ගිවිසුම් ගහලා කොටියාට දීපු, සතොස එහෙන්පිටින්ම නැති කරලා දාපු, හමුදාපති ගැලවීම් හමුදාවට වත් සුදුසු නෑ කියපු උන්ටද එත කොට චන්දෙ දෙන්න කියනෙ ?
    අනික ඔය මොකා ආවත් බඩු මිල අඩුවෙන්නෙ නෑ. ඒක පාලනය වෙන්නෙ වෙනම.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    පැටියා;9612018 said:
    :no::no::no:
    මොකද්ද ඔයාගේ මහ ලොකු ජොබ් එක? :P
    තොපි පොල් කන්නේ පොල් ගස් නගින මිනිහට පිං සිද්ද වෙන්න. බත් කන්නේ වී ගොවියට පිං සිද්ද වෙන්න. උං ඉගනගෙන නෑ. හැමොම ඉගනගෙන දොස්තරලා ඉංජිනේරුවෝ උනොත් නොකා නොබී මැරෙන්න තමා වෙන්නේ. :D

    apita oya dekama thiyenawa.........kuburu...pol.......hal pol..elawalu waththey wawanawa....
     
    job eka nam accountant padi 18-20 gannawa
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ඉදිරි 6 වසර තුල හොඳට කාලා බීලා ඇඳලා ඉන්න ඕනී නම් මහින්දට, ආණ්ඩුවට පක්ෂව චන්දය දෙන්න එපා. ඕනවට වඩා බලය දුන්නම වෙන්නේ තවත් මුන් ටික පිම්බිලා බඩු ගිනි ගනන් යවලා මුලු රටම දුක් විඳවන්න සලස්වන එක. ඔයගොල්ලන්ට තව අවුරුදු 6-7ක් දුක් විඳින්න ඕනී නම්, බඩ ගින්නේ ගත කරන්න ඕනී නම් චන්දය දීලා ඉල්ලගෙන කාපල්ලා.විපක්ෂ බලවේග වලට චන්දය දුන්නොත් ආණ්ඩුව බය වෙලා, කොමිස් ගහන ඒවා, හොරකම් කරන ඒවා නවත්වලා ඒ සල්ලි වලින් සහන දෙන්න බලයි...එන අවුරුදු හතේ කාලා බීලා ජොලියේ ඉන්න ඕනිනම් ආණ්ඩුවට විරුද්ධව දීපල්ලා. එන අවුරුදු හතේ අතේ සල්ලි ගැවසෙන්න ඕනී නම් ආණ්ඩුවට රතු එලියක් දෙමු. එහෙම නැත්නම් තව චන්දය දුන්නොත් එන වසර 6-7 අතේ පිච්චියක් නැතිව එක එකාට දත නියවා නියවා ඉන්න වෙනවා අනිවාර්යයි.අසංවේදී ජනතාවක් වෙලා දුක් විඳිමුද? නැත්නම් සංවේදී වෙලා ගොඩ යමුද?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    true