මහින්දට චන්දය දෙන්න එපා

NJK4EVER

Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    උඹලා වගේ නිකමන්ට, පවුඩර් බබාලට හුලන් වත් බොන්න බැරිවෙයි!! අපි නම් දෙයියනේ කියලා ඉගෙන ගත්ත දෙයින් හොද රස්සාවක් තරගෙන, අර අපරිස්සමින් හොදට කාලා බීලා ඉන්නවා!!
    දාඩිය මහන්සියෙන් යමක් වවා ගත්ත මිනිහත් අද හොදට හම්බ කරගෙන කනවා!!නෙට් එකේ එල්ලිලා පුටු රත් කර කර කාලෙ කකා මේ ලෝකේ හසරක් නොදන්න පුබ්බොඩයන්ට නම් හුලං තමා!!!:angry::angry:

    elamakiri machan......:D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    please do not vote for corruption, nepotism, dictatorship.:angry::angry::angry:
    එහෙනං ඉතිං ඡන්දෙ කටුගාලා දාන්න තමයි වෙන්නෙ. ඉල්ලන හැම පක්ෂෙන්ම ඔය කියන ඔක්කොම කරනවා. :lol:
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    ඔය අය කියන්ෙන් කාට චන්දේ දේන්න කියලාද. ජනතා විමුත්ති ෙපරමුනට නැත්නම් යුඑන්පී එකටද
    දන්නවාෙන් දේෙගාල්ෙලා ගැනම
     
    • Like
    Reactions: nec2000

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    අද රබර් මිළ කීයද? ෙත් මිළ කීයද? ගම්මිරිස් මිළ කීයද? කුරූදු මිළ කීයද?
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔක්කොම එකයි..........! යුද්දෙ දිනවල දුන්න නිසා මහින්දට දෙන්නලු, යුද්දේ කරපු නිසා SF ට දෙන්නලු( දැන් නම් නැනේ ), SF හිර කරල නිසා එයාට සාදාරනයක් කරන්න ආන්ඩුව බය කරන්න UNP එකට දෙන්නලු , ජෙප්පොනම් ඉතින් P නෙ :P:P:P:P:P:P

    එත් අන්තිමට ඉතින් යුද්දෙ ඇත්තටම කරපු එවුන් ට කව්ද සලකන්නෙ....? මුන් ඔක්කොම එකයි..........!
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    මුන්ට මේ පාරත් උඩින් චන්දේ දුන්නොත් බඩු මිල නහුතෙටම යවයි.අන්තිමට හොර ඇමතිවරුන්ගේ පුකේ ආඩම්බර බල බලා බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා මේ පාර අපි ආන්ඩුව පැරද්දුවොත්, කැරල්ලකට බය වෙලා බඩු මිල අඩු කරනවා.අද ආණ්ඩුව අරාබියේ හමුදාව සපෝර්ට් කරන කැරලි වලට බයේ හමුදාවට ගුවන් ටිකට්, ගෙවල්,නිවාඩු නිකේතන හදනවා.සල්ලි නෑ කියපු ආණ්ඩුව බයට මේවා කරන්නේ.අපිත් ආණ්ඩුවට රතු එලියක් දුන්නොත් ඔය අඩු කරන්න බෑ කියන චිකන්, මාළු, බිත්තර, පරිප්පු,කිරි සම්බා එක දවසින් අඩු වෙයි. බඩගින්නේ බොරුවට තව අවුරුදු 5ක් දුක් විඳිනවද, නැත්නම් ජනතා පිටකොන්ද හෙට අපි පෙන්නමුද කියලා තීරණය කරමු
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඈත්තටම ඔය එකෙක්ටවත් රට හැදීමේ උවමනාවක් නෑ ... ඒ නිසා ඔය එකෙක්ටවත් ඡන්දෙ දීල වැඩක් නෑ ... රටක් හදන්න පුළුවන් සංවිධානාත්මක දේශපාලන පක්ෂයක් හැදෙනකන් බලන් ඉන්න තමයි තියෙන්නෙ ... එතකන් තම තමන්ගෙ වැඩ කරගන්න