මුන්ට මේ පාරත් උඩින් චන්දේ දුන්නොත් බඩු මිල නහුතෙටම යවයි.අන්තිමට හොර ඇමතිවරුන්ගේ පුකේ ආඩම්බර බල බලා බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා මේ පාර අපි ආන්ඩුව පැරද්දුවොත්, කැරල්ලකට බය වෙලා බඩු මිල අඩු කරනවා.අද ආණ්ඩුව අරාබියේ හමුදාව සපෝර්ට් කරන කැරලි වලට බයේ හමුදාවට ගුවන් ටිකට්, ගෙවල්,නිවාඩු නිකේතන හදනවා.සල්ලි නෑ කියපු ආණ්ඩුව බයට මේවා කරන්නේ.අපිත් ආණ්ඩුවට රතු එලියක් දුන්නොත් ඔය අඩු කරන්න බෑ කියන චිකන්, මාළු, බිත්තර, පරිප්පු,කිරි සම්බා එක දවසින් අඩු වෙයි. බඩගින්නේ බොරුවට තව අවුරුදු 5ක් දුක් විඳිනවද, නැත්නම් ජනතා පිටකොන්ද හෙට අපි පෙන්නමුද කියලා තීරණය කරමු