https://beta.hive.im/join/3ec3
ADD mE
NOW ONLINE
යවන්න බෑ...... අමාරුයි...... දුන්නොත් තත්පරෙන්.... ගන්නවා....
Edit/Delete Message
ADD mE
NOW ONLINE
යවන්න බෑ...... අමාරුයි...... දුන්නොත් තත්පරෙන්.... ගන්නවා....
Edit/Delete Message
සේනාධිනායකය කොහ්ද ඔයි ඔවට අස්සන් කරන්නෙ පයිත්තියන්දනොදන්න ගොන් කතා කියන්ඩ එපා බන් උබල වෙගේ එවුන්නෙ බන් සිරිසේනට කඩේ යන්නෙ ලැජ්ජයි.
යම් නිඅලයකට වඩා ඉහල පහ කිරීම් අනුමත කරන්නේ සෙනාධිනායකයා . ඇයි බන් උඹ දන්නේ නැද්ද නැත්තන් දන්නේ නෑ වගේ රඟනවද


ෆොන්සේකගෙ පව් මහින්දගෙ පිටට දාන්ඩ එපා.අනික පදනමක් ඇතුව කතා කරපන්,බොරු නොකිය.උබ හිතාගෙන ඉන්නෙ අපි මොඩයි මොකුත් දන්නෙ නැ කියලද ලොල් තමා.

යකෝ අපිත් 2005 මරාට දුන්නෙ. බොරු නම් කියන්න එපා බන්. ඒ කාලෙ කාටවත් විශ්වසයක් තිබ්බෙ නෑ යුද්ද කරලා කොටින්ව පරාද කරන්න පුළුවන් කියලා. මරාත් රනිල්ට කොටිය කිය කිය සාම සාකච්චා කරා සෑහෙන කාලයක්. රතන හාමුදුරුවො මාවිල් ආරුවට වැඩම කරලා කරපු හරිය අමතකද අද උබලට උන්නාන්සෙත් දේශද්‍රෝහියෙක් වෙලා. ජෙප්පො තමා රටේ මතය වෙනස් කලේ මේක දිනන්න පුළුවන් කියලා. උබට අමතක නම් මම මතක් කරලා දෙන්නම් යුද්දෙ ගැන මහ කොටියා මැරුව දවසෙ අපිත් කිරිබත් ඉව්වා.සාම ගිවිසුවමක් කොහෙද ඔයි තිබ්බෙ මොඩ කතා කියන්ඩ එපා.මහින්ද එද්දි බුද්ධි නිලදාරින් කියක් කොටි මරල තිබ්බද,පොනිලගෙ කාලෙ. පොනිල ලොල්ල නිසා ගිව්සුම ඇද්ද,අපේ ජනාධිපතිතුමා ඔනෙ ආයුද ගෙනල්ල දුන්න දුවන්ඩ එච්චරයි.නැතුව මහින්ද ආවෙම යුද්දෙ කොරන්ඩ තමා,අපි චන්දෙ දුන්නෙත් යුද්දෙ කරන්ඩ,නැතුව තොපිල වගේ පොනිලට 2005 දුන්නෙ නැ කොටියගෙ U&ක ලොවන්ඩ කියල.
අපි 2005 මහින්ද දිනෙවුව හින්ද තමා තොපිත් අද පාරෙ බැහැල යන්නෙ,ඒක දැන ගනියවු.අපි තමා කවදත් නිවරදීම තින්දුව ගන්නෙ නැතුව තොපිල නෙමේ,හදවතින් අහල බලපියවු. කාගෙවත් කීම මහින්ද අවුවෙ නැ,මහින්ද යුද්දෙ කරේ එතුමාට ඔනෙ හින්ද,ජෙප්පොනෙ බන් යුද්දෙ කොරද්දි සමස්තමහා වැඩවර්ජන සන්විධානය කොරේ අපිට ඔව හොදට මතකයි.උබල වගේ මොඩයන්ගෙ ගොන් ටොක් වලින් වැඩක් නැ තොපිල 2001 ඉදන් කොටින්ගෙ &ක ලවන එවුන්නෙ,![]()
උම්බලට මහින්ද සර් එක්ක ප්‍රශ්න ඇති. මං එහෙම නෑයි කියන්නෑ. හැමෝටම කාත් එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවනෙ. ඒත් බොහෝ දෙනෙක් මහින්ද සර්ට අකමැති මයිත්‍රී පාලගෙන් ලැබෙන කුට්ටි නිසා. ඒකයි අද රටේ ඇත්ත තත්ත්වෙ. ඒ නිසා මහින්ද සර් වෙනුවෙන් චන්දය පාවිච්චි කරන්න බැරුව ඇති. එහෙම බැරිමයි කියල කියන අයටයි මේක.
ජනාදිපතිතුමාගෙ ජයග්‍රහනයේදී තීරනාත්මක වෙන්නෙ මයිත්රීපාලයට වැටෙන චන්ද ටික. ජනාදිපතිතුමාට චන්ද වැඩිකරගැනීමෙන් වගේම ජයග්‍රහනය කරන්න තියෙන අනිත් හොදම ක්‍රමේ මයිත්රීපාලගෙ චන්දය අඩු කරන එක. ඒ නිසා මහින්ද රාජපක්ශ සර් වෙනුවෙන් චන්දය පාවිච්චි කරන්න බැරිම නං චන්ද කොලේ කුරුටු ගාන්න. එහෙමත් නැත්තං මයිත්රීපාල හැරෙන්න ඔය පරදින අපේක්ශකයො ඉන්නෙ, කිසිම ඇඩ් එකක්වත් දාන්නැති ආතල් එකට චන්දෙ ඉල්ලන අය, අන්න එහෙම කෙනෙක්ට චන්දය දෙන්න. ඒකෙන් මයිත්රීපාලට යන චන්ද සෑහෙන ප්‍රමානයක් අඩු කරගත්තෑකි. ඒකෙන් මයිත්රීපාලගෙ චන්ද අඩු කිරීම හරහා මහින්ද රාජපක්ශ මහතාට ජයග්‍රහනය කරන්න පුලුවන්.
ඒත් එකක් කියන්න ඕනෙ. උම්බල අපි හැමෝටම නිදහසේ ඉන්න රටක් උරුම කරල දීපු ජනාදිපතිතුමාට චන්දෙ දෙන්න බෑ කියන්නෙ උම්බල ඇත්තටම අවජාතකයො. කමක් නෑ හැමෝටම සුබ අනාගතයක්.
එතකොට නැගෙනහිර යුද්දේ කරපු මේජර් ජෙනරල් පරාක්‍රම පන්නීපිටියව බල්ලෙක් වගේ ආමි එකෙන් එලෙව්වේ කවුද දන්නේ නෑ. නිකන් නොදන්න ඒවට හොට නොදා ඉදින් බන්.
ThO Thama Awajathaka Balla. Gedara Thaththa Nathikota Pare Yana Ballek awith Ubawa Hadala Gihin Thiyenne.. Api Chande Denne Apita One Kenata. Puka Nodi Paduwe Idapan..
කිසිම ජනාදිපති කෙනෙක් දෙපාරකට වැඩිය තියාගන්න ඕන නැහැ.මොකද හොරා කන එක වැඩි වෙනවා...
අනේ ගොන් කතා නොකිය පල,විපක්ශ නායකය කොටියට රටෙන් බාගයක් ලියල දුන්න කොටිය තමා,ඒකව අගමැති කොරන්ඩ අපේ බල්ලගෙවත් චන්ද දෙන්ඩ දෙන් නැ යකො.හොද මිනුස්සු මැරුව තමා කොටි,කොටින්ගෙ &ක ලොවන පොනිලව පක්ශ නායකය කරන්ඩ.ඒ නායකයො කොටි මැරුවෙ නැත්තන් පොනිල,අද නිකන් මන්තී කෙනෙක් විතරයි,පක්ශ නායකය නෙමේ.
![]()
එතකොට නැගෙනහිර යුද්දේ කරපු මේජර් ජෙනරල් පරාක්‍රම පන්නීපිටියව බල්ලෙක් වගේ ආමි එකෙන් එලෙව්වේ කවුද දන්නේ නෑ. නිකන් නොදන්න ඒවට හොට නොදා ඉදින් බන්.
![]()
මෙන්න සෙනග දැන් ඉරිසියාවෙ පෑලියල්ල,
සිරිසේනගෙ හුන්ඩුවෙ රැස්වීම් වගේද බොලවු මේව, 'හානා හීය පානා අඩ හැරෙන් දැනේ' කියුවලු.





"යම් ප්රජාතන්ත්රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම්, ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."අවුරුදු අටකට නෙමේ, මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා ඉන්න කාලෙ වැඩිවෙනතරමටයි රටට හොද. එතුමා ජීවිත කාලයම වුනත් තියාගන්න චන්දය දෙමි. මගේ චන්දය සැමදා රට බේරා දුන් සේනාදිනායකයාටයි.