මහින්දට චන්ද වැඩි වෙලා..

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    මහින්දට චන්ද වැඩි වෙලා..

    මහින්දට ගිය පාර චන්දෙදි එළකිරියේ උනත් සෑහෙන්න විරෝධයක් තිබුන..ඒත් දැන් දැන් එළකිරියේ poll එකක උනත් මහින්දගෙ ගැප් එක අඩු වෙලා කියල හිතෙන්නේ නැද්ද මචන්ලා..???:yes::yes::yes::D
     
    • Like
    Reactions: mcwolfe

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    සමහරුන්ට තේරිලා මහින්දට චන්දෙ දෙනවා, සමහරුන්ට තේරිලා ඒත් මහින්දට චන්දෙ දාන්න හිත දෙන්නෙ නෑ,එහෙම උන් නොදා ඉන්නවා. අනිවා දැන් හුගක් ටොයියන්ට වැඩේ තේරිලා තියෙන්නේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉස්නේ වාපස් නහී ආජා මේරා දොස්ත්...
    :no::no::no::no:

    11751298.jpg
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    පැරදිලා අසරණ වෙලා හතර ගාතෙන් වැටිලා ඉන්න එකෙක්ට තව තවත් ගහන්න හොඳ නෑනේ.. ඒක වෙන්න ඇති.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රාජපකසයගේ නෙවි රාජපකස කෙලිය උන්ගේ ගැප් එක දැන් අඩු වෙලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පැරදිලා අසරණ වෙලා හතර ගාතෙන් වැටිලා ඉන්න එකෙක්ට තව තවත් ගහන්න හොඳ නෑනේ.. ඒක වෙන්න ඇති.

    මුණ බලපන් දැන් සුදු කොඩි පේනවා ඇති
    සුදු වෑන් කාරයටත් සුදු හර්ස් පේනවා ඇති
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    මොන දේ උනත් මිනිස්සු රනිල් අගමැති වෙනවට කැමති නෑ මචන්ලා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    මොන දේ උනත් මිනිස්සු රනිල් අගමැති වෙනවට කැමති නෑ මචන්ලා..

    ඔව්. ඒ වගේම මිනිස්සු මහින්දව අගමැති කරනවට කැමතිත් නෑ.
    පාර්ලිමේන්තුවේ බැලුවත්,

    UNP කැමති නෑ
    JVP කැමති නෑ
    JHU කැමති නෑ
    SLFP බහුතරයක් කැමති නෑ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ ආතල් එකට උබල චුන් වෙනව දකින්න .අහිංසක සිත් තවත් පාරවන්න අපිට වුනත් හිත දෙන්නේ නෑ.
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    මේවා පේනකොට රිදෙන උනුත් ඉන්නවා..රිදුනට ඇත්ත මේක තමා..කොටු ගහල පෙන්නන්න හැදුවත් slfp එකේ බහුතරය මහින්ද එක්කයි..
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    බඩ ගැන නොසිතා රටට වෙන්න යන අනතුර දකිමු...:no:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඔව්. ඒ වගේම මිනිස්සු මහින්දව අගමැති කරනවට කැමතිත් නෑ.
    පාර්ලිමේන්තුවේ බැලුවත්,

    UNP කැමති නෑ
    JVP කැමති නෑ
    JHU කැමති නෑ
    SLFP බහුතරයක් කැමති නෑ

    :yes::yes::yes::yes:
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    FAKE නෙමෙයි යකෝ මේක මගේ original acnt එක..ඇයි තෝ මාව මීට කලින් දැකලා නැද්ද..නිකන් වැඩක් බලාගෙන පල..:D:D:D