මහින්ද මොනාද බන් .. මන් අදුරන තරුණ කොල්ලොත් ඉන්නවා එක දිගට තුන් පාරක් බැරි







මහින්ද මොනාද බන් .. මන් අදුරන තරුණ කොල්ලොත් ඉන්නවා එක දිගට තුන් පාරක් බැරි







අමෙරිකාව කියන්නෙ ෆෙඩෙරල් ක්‍රමයක් තියන රටක් නේ, ලන්කාවත් ෆෙඩෙරල් කරන්න වෙය ඉතින්. ඇමෙරිකව කියන්නෙ දේශපලන නිදහස උපරිමයෙන් ටියන රටක් නෙ. ළන්කාව ඒ වගෙ රටක් නෙවේ. Uwa අනික ලන්කාව සින්ගප්පුරුව වගෙ රටක් කරන්න සමහරු හදනව. එකඩ දන්නෑ අසියවේ ආස්ශ්චර්ය කියන්නෙ?ඇමරිකාවේ උපරිම ටම්ස් දෙකයි සර්ව් කරන්න පුලුවන්. ඊට වඩා බෑ. ඒකයි සදාචාරසම්පන්න කම කියන්නෙ.

"මහින්දට පුළුවන්.. ඔව්.. ඔය කියපුවා සහ නොකියපුවා එක්ක, තව ඔයිටත් වඩා දේවල් කරවන්න, එක පාරක් නෙමෙයි තුන් පාරක් පුළුවන්.."

දුන්නම කන්නං කාල දුවන්නම්, නැද්ද මචෝ.meva ivara karanna tava parak diyan ban
![]()

මහින්දට පුළුවන් අරන්‍තලාවෙදි භික්ෂුන් වහන්සේලා පණහකට ආසන්න ගණනක් බල්ලො බළල්ලු වගේ කපා කොටා මරා දාපු කරුණා අම්මාන්ට පක්ෂ උපනායකකම දෙන්න..





ela..ela..ජමාල්;17286764 said:උබේ අදහසට මන් ගරු කරනව මචන්..මෙන්න මේ අදහසත් කියවල බලපන් පොඩ්ඩක්..මේක අපේ එළකිරි එකේම සහෝදරයෙක් දාලා තිබ්බ අදහසක්..
''ආපහු මහින්ද ආවොතින් පෙරලාවත් බොන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ බං.. මම අද කිව්වා කියලා මතක තියාගෙන හිටපන්.. මහින්ද ආපහු ආවොත් උඹලා අපි හැමෝගෙම රීරි මාන්සෙත් උරා බීලයි නවතින්නේ.. මෙහෙම ජීවත් වෙලා ඇති ඵලේ මොකද්ද බං.. යුද්දෙ දිනපු නිසා තමයි දෙවනි පාර උඩින්ම දිනෙව්වෙ මිනිස්සු.. පාර්ලිමේන්තුවේත් 2/3ක් දුන්නේ රටට හොඳ වෙනසක් කරයි කියලා.. වෙනසක් නං වෙලා තියනවා.. හැබැයි ඒ වෙනස රටට හොඳයි ද නැද්ද කියලා කල්පනා කරලා බලපන්.. රටේ නීතියක් නෑ.. හැම තැනම මැර දේශපාලනේ.. පාඩුවේ සාධාරණ බිස්නස් එකක් කරගෙන මිනිහෙක්ට දියුණු වෙන්න බෑ කප්පං ඉල්ලනවා.. මිනිස්සුන්ට හරියට කන්න බොන්න බෑ බඩු මිල අහස උසට.. සංවර්ධනේ කියලා මොනාද කරන්නේ..? පාරවල් හදන එක හොඳයි.. හැබැයි ඒවාගේ ප්‍රමිතිය ගැන ලොකු ගැටළු තියනවා.. වියදම ඩබල් හැබැයි ප්‍රමිතිය ඩබල් නෑ.. කොමිස් 1 වැඩී කොස්ට් 1ට වඩා.. යකෝ රටේ මිනිස්සුන්ගේ සල්ලි මේවා.. රටේ ජාතික ධනය මුන් පොදි ගහගන්නේ.. අනික බලපන් කොච්චර නාස්ති කරනවද කියල ආණ්ඩුවේ උන්.. අපි හම්බ කෙරුවොත් ඒකට බදු.. කන බොන දේට නොසෑහෙන්න බදු.. සල්ලි ටිකක් ඉතුරු කෙරුවොත් ඒකටත් බදු.. තමන් හම්බුකරලා ගත්ත ඉඩමක් වික්කොත් ඒකටත් බදු.. ඒ විතරක් නං කමක් නෑ ඇමතිලාට කප්පං ගෙවන්නත් ඕන..පොලිසියට ගියාට වැඩකුත් නෑ අන්තිමට වැරදි කාරයා වෙන්නේ පොඩි මිනිහා.. කසාදයක් බැන්දොත් ළමයෙක් හැදුවොත් ඒකටත් ආණ්ඩුවට කප්පං ගෙවන්න ඕන.. මේ මොන රටක්ද බං.. ජීවත් වෙනවා කියන්නේ මේකටද.. ඔය මහ ලොකුවට දෙන සහන කී කාලයක් තියෙයිද කියල බලපල්ලකෝ.. යකෝ මොන සංවර්ධනය වුණත් වැඩක් නෑ නිදහසේ ජීවත් වෙන්න නැත්තං.. මිනිස්සු ප්‍රභාකරන්ව මරන්න කිව්වෙ ඇයි? නිදහසේ ජීවත් වෙන්න ඕන නිසා.. හැබැයි ඒ දිනා ගත්ත නිදහස දැන් තියනවද? ප්‍රභාකරන් මිනිස්සුන්ට ගැහුවේ පේන්න.. හැබැයි මහින්ද මිනිස්සුන්ට ගහන්නේ කොලේ වහලා.. මිනිහෙක්ට ජීවත් වෙන්න තියන හම අයිතියකටම ගහලා තියන්නේ.. ඒක තේරුන් ගන්න තරං මොලයක් නැකි ගව පට්ටියක් ඉන්න රටක මොන දේශපාලනේද බං.. අපිට කිසි ප්‍රශ්නයක් නෑ මහින්දගෙ පස්සෙන් යන ඡන්දෙ දෙන ගොන් රැළට මොන මගුලක් වුණත්.. වැඩේ වෙලා තියන්නේ උන්ගේ ගොන් කමට අපිටත් විඳවන්න වෙන එකනේ..''
අපිට අපි ගැන විතරක් හිතන්න තිබ්බ මොකද ඒ දේවල් වලට අපි සම්බන්ද නැත්නම්..මොවුන් මෙසේ හැසිරෙන්නේ ඔවුන්ගේ මුදල් වලින් නොව අපි සැවොම ගෙවන බදු මුදල් වලින්..මොහොතක් සිතා බලන්න මේ විනාශයට යන්නේ අපි විතරක් නෙවෙයි..හෙට ඉපදෙන්න ඉන්න දරුවව පවා ඒ විනාශයට ගොදුරු වෙනවා..
''අපිට කිසි ප්‍රශ්නයක් නෑ මහින්දගෙ පස්සෙන් යන ඡන්දෙ දෙන ගොන් රැළට මොන මගුලක් වුණත්.. වැඩේ වෙලා තියන්නේ උන්ගේ ගොන් කමට අපිටත් විඳවන්න වෙන එකනේ..''