මහින්දට තුන්වරක් බැහැ

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබට පිස්සුද බන්. මෙයා මේ පාරත් ගහන්නේ එකම බයිලේ, චන්දයක් ලන්වෙනකොට කොටි අවතාර පාරට ගේනවා. ඒවට මිනිස්සු බයවෙනවා, කොටි ආයේ එයි කියලා. හො ගාල චන්දේ දාට පොලිමේ ගිහින් කොටි එයි කියන බයට මෙයාට් කතිරේ ගහනවා. මිනිස්සුන්ට මහින්ද කොහොමත් එපා වෙලා තියෙන්නේ දැනටත් ආර්තිකේ සම්බන්දව, නමුත් කොටි කියන මාතෘකාව ආවම ඔක්කොම යටයි. මහින්ද එපා කියලා කැ ගහන උනුත් මහින්දටම කතිරේ ගහනවා කොටි අවතාර පෙන්නුවහම. ඒ නිසාම මේ පාරත් මහින්ද පෙන්නන්නේ කොටියවමයි..

    ඒක නම් ඇත්ත හැබැයි.. කෙහෙළිය කාරය නයෙක් ඇරිය මම දැක්ක හෙන ලොකු එකෙක්.. හිනා යනව ඕයි ඒවට නම්..
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පැටියා;17287389 said:
    යූඇන්පී ආන්ඩුවකට තමා රට හදන්න පුලුවන් බං.
    ithin hadanna thibbane ban. ona tharam chance eka thibba. rata thawath walata giyapu eka thamai une. :yes::yes:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    100794.jpg

    ෂරියා නීතිය තියෙන ඉරානේවත් තුන් පාරක් ප්‍රෙසිඩන්ට් කෙනෙක්ට එන්න බෑ.ඒකාධිපතියො තමයි තුන්පාරට වඩා එන්නේ.කොහොම වුනත් චන්දෙට ආවත් සිංහල චන්ද වලින් එන්න බෑ.සිංහලයො තුන්පාරක් දෙන්න කැමති නෑ.ජනාධිපති වුනත් ජාත්‍යන්තරය මෙයාව පිලි නොගෙන රටටම සම්බාධක දායි.
    :D:D:D:D

    සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියාගන්න ඉස්සර ඇමරිකාවෙත් 4 වරක් ජනාධිපති වුන අයත් ඉන්නවා.
    අනෙක ඒකධිපති කියන්නෙ ඡන්ද නොතියා බලෙන් තනතුරේ ඉන්න අයට හරියට සදාම් හුසේන් වගේ. කලගෙඩි ලාම්පු සෙල්ලමත් ටිකක් ඒ වගේ. නමුත් මැතිවරණ තියලා ජනතා පරමාධිපත්‍ය රැකෙන අයුරින් බහුතර කැමැත්ත මත කී සැරයක් ජනාධිපති වුනත් කාටවත් චෝදනා කරන්න බෑ.

    ඔය ඒකාධිපතියො කියන එවුන් පන්නගත්ත රටවල් වල මිනිස්සු සැපෙන් ඉන්නවැයි දැන්? ඉරාකයේ, ලිබියාවෙ, ඊජීප්තුවේ එහෙම?
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    jvp කාරයොයි තව අමුඩ බැහැපු judge pojjoi ඔච්චර කෑ ගහනවා නම් යන්න උසාවියට ගිහින් මේ ගැන අහල බලන්න මහින්දට තුන් පාරක් ඉල්ලන්න බැරිද කියලා
    රට බෙර ගත්ත නායකයා විදියට මහින්දට තුන් පාරක් නෙවෙයි හතර පාරක් උනත් ඉල්ලන්න පුළුවන් එතුමාට අයිතියක් තියෙනවා එකට එතුමා නොහිටින්න අද ලංකාව කොටියගෙ රටක් වෙලා unp නළු හැත්ත අද ඒවා අමතක කරල කතා කරනවා තරුණයෝ දහස් ගානක් මරපු ඒ කාලකන්නි කාලෙත් අපි ඉවසන් බලන් හිටියා
    අපේ මිරිගමම කොච්චර තරුණ පිරිස් මැරුවද ඒවා මිනිස්සුන්ට අමතක නෑ අයෙ එහෙම යුගයක් ඕන නැහැ අපිට මහින්ද ජනාධිපතිතුමා ගෙනියන මහින්ද චින්තන වැඩ පිළිවෙල නිසා ලංකාව දවසින් දවස ඉස්සරහට යනවා සංවර්ධනය ඉවසන්න බැරි උන් කෑ ගහනවා කතාව මහින්දත් ගඩාෆි වගේ මරන්න ලැජ්ජාවක් තියෙනවද ඕකුන්ට අද

    මහින්ද තුන් පාරක් නෙවෙයි හතර පස් පාරක් උනත් ජනාධිපති කරන්න අපි කවදාවත් පහුබහින්නෙ නැහැ
     
    • Like
    Reactions: Evo X

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්න අදහසක් නෑ.. ඒත් හමබයන්ට පුක දෙන හෑටි දෑක්කම යුඈන්පී ජේවීපී එක වේසිගේ පුතෙක්ටවත් ජීවිතේට චන්දයක් දෙන්න හිතෙන්නේ නෑ. ඒත් දෑන් මට තියෙන ප්‍රශ්නේ.. මහින්ද හරි හන්දියේ බේකරියේ මුදලාලි හරි කමක් නෑ.. රටේ මිනිස්සු බහුතරය කෑමති නම් ඈයි ඒ මිනිහට ජනාදිපති වෙන්න බෑරි.?

    අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.?
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    jvp කාරයොයි තව අමුඩ බැහැපු judge pojjoi ඔච්චර කෑ ගහනවා නම් යන්න උසාවියට ගිහින් මේ ගැන අහල බලන්න මහින්දට තුන් පාරක් ඉල්ලන්න බැරිද කියලා
    රට බෙර ගත්ත නායකයා විදියට මහින්දට තුන් පාරක් නෙවෙයි හතර පාරක් උනත් ඉල්ලන්න පුළුවන් එතුමාට අයිතියක් තියෙනවා එකට එතුමා නොහිටින්න අද ලංකාව කොටියගෙ රටක් වෙලා unp නළු හැත්ත අද ඒවා අමතක කරල කතා කරනවා තරුණයෝ දහස් ගානක් මරපු ඒ කාලකන්නි කාලෙත් අපි ඉවසන් බලන් හිටියා
    අපේ මිරිගමම කොච්චර තරුණ පිරිස් මැරුවද ඒවා මිනිස්සුන්ට අමතක නෑ අයෙ එහෙම යුගයක් ඕන නැහැ අපිට මහින්ද ජනාධිපතිතුමා ගෙනියන මහින්ද චින්තන වැඩ පිළිවෙල නිසා ලංකාව දවසින් දවස ඉස්සරහට යනවා සංවර්ධනය ඉවසන්න බැරි උන් කෑ ගහනවා කතාව මහින්දත් ගඩාෆි වගේ මරන්න ලැජ්ජාවක් තියෙනවද ඕකුන්ට අද

    මහින්ද තුන් පාරක් නෙවෙයි හතර පස් පාරක් උනත් ජනාධිපති කරන්න අපි කවදාවත් පහුබහින්නෙ නැහැ
    Mahinda koheda yako rata beruwe. Topi mahindage Sattebiyo gahalayo tawa masa kehipayayi ubalata tiyenne. mele molayak nethi gon harak gewal walata gini thiyala paarata adala danne one. balagena hita[piyau. Lankawa Kotiyata giyanam hodayi tope balu rajata nogihin.

    Yako me rate tarunayo merune me rata nidahas karagena ..me ratea aththatama ayithi karrayo wena weda karana, duk vidina janathaawage rajayak hadaa ganna. Topi e kale e editara kollo pawa dedee ponnayo wage inna athi kaalakanni.

    Mahinnada ona vidihata natanna behe. uta kelavila iawarayi.
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්න අදහසක් නෑ.. ඒත් හමබයන්ට පුක දෙන හෑටි දෑක්කම යුඈන්පී ජේවීපී එක වේසිගේ පුතෙක්ටවත් ජීවිතේට චන්දයක් දෙන්න හිතෙන්නේ නෑ. ඒත් දෑන් මට තියෙන ප්‍රශ්නේ.. මහින්ද හරි හන්දියේ බේකරියේ මුදලාලි හරි කමක් නෑ.. රටේ මිනිස්සු බහුතරය කෑමති නම් ඈයි ඒ මිනිහට ජනාදිපති වෙන්න බෑරි.?

    අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.?
    ඇත්තෙන්ම අපි ඔය jvp අයට ගරු කරනවා මොකද එටුමලා හරි වෙලාවේ රනිල් කියන දේශද්‍රෝහියව එලවන රට බෙදන කොටි ගිවිසුම් නවත්තන්න මහින්ද රාජපක්ෂ මහත්තය බලයට ගෙන්න හරි තීරණයක් ගත්තා එතුමා බලයට එනකොට එක දෙයි කිව්වේ මොකද්ද මිනිස්සු මගෙන් ඉල්ලන්නෙ අම්මලගෙ දරුවො අහිංසක දෙමල ජනතාව මැරෙන එක නවත්තන්න ප්‍රබාකරන් කියන කොටියව විනාස කරලා මේ යුද්ධෙ නවත්තන්න කියලා එතුමා එකට එරහිව ආපු කිසිම බලවෙගේකට නැවුනේ නේ මාවිල්ආරුවෙන් පටන් අරගට්ට කොටි වැනසුම ප්‍රබාකරන් දන ගස්සල නතර කරා ඔය වෙන එක පක්සේක නායකයෙක් එහෙම කරාද කරන්න ඕන තරම් තිබ්බා කරේ නෑ යුද්ධෙන් හම්බ කරා හොදට රට බෙදල දුන්න ගිවිසුම් ගහලා

    එතනින් නැවතුනේ නෑ මහන්ද චින්තනේ ගෙනල්ලා දවසින් දවස රටේ සංවර්ධනය ඉසරහට අරගෙන ගියා කොලබට තිබ්බ දේවල් ගමට අරගෙන ගියා අනිට් නායකයෝ වගේ සමාජයේ එක කට්ටියකට විතරක් සංවර්ධනේ දුන්නේ නැහැ මිනිස්සුන්ට තමයි මහින්ද මහත්තය සංවර්ධනය දුන්නේ ඒ දේවල් ඉවසන්න බැරි unp jvp නඩේ උන් මහින්දව මරන්නත් කතා කරනවා ලැජ්ජාවක් නෑ උන්ට උන් ඉන්න කාලේ කරපුව මතක නෑ තරුණයො මරපු හැටි මතක නෑ

    අද පොදු නෙවෙයි කිසිම අපේක්ෂකයෙක් නෑ දාන්න දැම්මත් මහින්ද රාජපක්ෂ කිව්වම සරම පල්ලෙන් වැටිලා ඌ දුවනවා මොකද දන්නවා මිනිස්සු කැමති මහින්දට කියලා දැන් කොහෙවත් නැති නීතයක් පෙන්න පෙන්න තුන් පාරක් ඉල්ලන්න බැහැ කියලා කෑ ගහනවා

    අපි කියන්නේ යන්න උසාවි අහන්න උසාවියෙන් මහින්දට බැරිද කියලා
    ඇයි ඕක කරන්න ඔච්චර බය ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම තියෙනවා
    ජනාධිපතිවරණෙ තුන් පාර නෙවෙයි හතර පස් පාරක් තිබ්බත්

    මහින්ද රාජපක්ෂ තමයි ජනාධිපති ජනතාවගේ
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    Mahinda koheda yako rata beruwe. Topi mahindage Sattebiyo gahalayo tawa masa kehipayayi ubalata tiyenne. mele molayak nethi gon harak gewal walata gini thiyala paarata adala danne one. balagena hita[piyau. Lankawa Kotiyata giyanam hodayi tope balu rajata nogihin.

    Yako me rate tarunayo merune me rata nidahas karagena ..me ratea aththatama ayithi karrayo wena weda karana, duk vidina janathaawage rajayak hadaa ganna. Topi e kale e editara kollo pawa dedee ponnayo wage inna athi kaalakanni.

    Mahinnada ona vidihata natanna behe. uta kelavila iawarayi.
    ලංකාව කොටියට ගියානම් මම විතරක් නෙවෙයි ඔයාවත් මරල අද ගසුත් පැලවෙලා
    unp ආණ්ඩු ඉන්න කාලේ තරුණයෝ මැරුවේ නෑ කියල කියන්නෙ කොහොමද බටලන්ද වදකාගාර දාලා සරසවි ශිෂ්‍යයෝ අමු අමුවේ මැරුව කාලේ අමතකද
    එදත් මහින්ද නොහිටින්න ඔයාල එකම කරගෙන ලංකාව ම්ලේච්ච රටක් කරලා නැති කරාවි එදා එතුමා කතා කරා ඒවාට විරුද්ධව ලැජ්ජා නහර කපලද කතා කරන්නෙ

    මහින්දට කෙලවිලා කියල ඔයාල හිතනවා නම් එහෙම වැරදි ඔයාලත් දෙමල කොටි අතරත් කිසිම අසමාන කමක් නෑ මහින්දට ගමේ නගරේ මිනිස්සු ආදරෙයි කිව්වා දේ කරපු නායකයා කියල මිනිස්සු දන්නවා 2009 චන්දෙටත් වඩා චන්ද අරගෙන දිනන එක ඔයාලට නවත්තන්න බැහැ මොකද මිනිස්සු දන්නව මහින්දට තුන් පාරක් නෙවෙයි හතර පස් පාරක් උනත් ජනාධිපති කරන්න සුදුසුයි කියලා

    ඔයාලගේ මෝඩ කතා තියාගන්න ගිහින් වෙන කොහේ හරි ඔයාල දන්නේ ගෙවල් ගිනි තියන දේශපාලනේ තමයි කාලකන්නි හැත්ත
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.?
    මහින්දට නෙවෙයි බය මේ ක්‍රමය නිර්මාණය කරන ඒකාධිපතියටයි බය.
    ඇයි ලංකාවෙ ව්‍යවස්ථාව හදද්දි ජනාධිපති කෙනෙකුට දෙවාරයකට වඩා චන්දෙ ඉල්ලන්න බෑ කියලා වගන්තියක් දැම්මෙ? ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ ගෙඩක් ජනාධිපති ක්‍රමය තියන රටවල වාර දෙකයි. එහෙම කරන්න හේතුව හොයාගත්තොත් උඹෙ ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙයි :D
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මහින්ද රාජපක්ෂ තමයි ජනාධිපති ජනතාවගේ[/COLOR][/SIZE][/QUOTE]

    ME RATA BALLANTA GIYA RATAK OOI.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.? අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.? අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.? අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.? අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.? අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.? අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.? අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.? අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.?

    අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.? අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.? අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.?
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    :angry:

    මහින්ද රාජපක්ෂ තමයි ජනාධිපති ජනතාවගේ[/COLOR][/SIZE][/QUOTE]

    Mahinda koheda yako rata beruwe. Topi mahindage Sattebiyo gahalayo tawa masa kehipayayi ubalata tiyenne. mele molayak nethi gon harak gewal walata gini thiyala paarata adala danne one. balagena hita[piyau. Lankawa Kotiyata giyanam hodayi tope balu rajata nogihin.

    Yako me rate tarunayo merune me rata nidahas karagena ..me ratea aththatama ayithi karrayo wena weda karana, duk vidina janathaawage rajayak hadaa ganna. Topi e kale e editara kollo pawa dedee ponnayo wage inna athi kaalakanni.

    Mahinnada ona vidihata natanna behe. uta kelavila iawarayi.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනිත් හැම නායකයටම පුළුවන් උනා දෙපාරින් පස්සෙ ගෙදර යන්න මෙයාට බැහැ
    ව්‍යවස්ථාව හදපු ජේ ආර් වත් ඔය ව්ගේ කුජීත වැඩ කළේ නෑ
    බල තන්හාව :dull:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියාගන්න ඉස්සර ඇමරිකාවෙත් 4 වරක් ජනාධිපති වුන අයත් ඉන්නවා.
    අනෙක ඒකධිපති කියන්නෙ ඡන්ද නොතියා බලෙන් තනතුරේ ඉන්න අයට හරියට සදාම් හුසේන් වගේ. කලගෙඩි ලාම්පු සෙල්ලමත් ටිකක් ඒ වගේ. නමුත් මැතිවරණ තියලා ජනතා පරමාධිපත්‍ය රැකෙන අයුරින් බහුතර කැමැත්ත මත කී සැරයක් ජනාධිපති වුනත් කාටවත් චෝදනා කරන්න බෑ.

    ඔය ඒකාධිපතියො කියන එවුන් පන්නගත්ත රටවල් වල මිනිස්සු සැපෙන් ඉන්නවැයි දැන්? ඉරාකයේ, ලිබියාවෙ, ඊජීප්තුවේ එහෙම?

    ඇමරිකාවේ උපරිම ටම්ස් දෙකයි සර්ව් කරන්න පුලුවන්. ඊට වඩා බෑ. ඒකයි සදාචාරසම්පන්න කම කියන්නෙ.