මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් අනිවාර්යෙන් මචන් unp කියන්නේ රටට ආදරේ කොටසක් නෙමෙය් .වැඩි ඇතක ඕන නැහැ යුද්දේ යන දවස් වල ඕකුන් කරපු කියපු දේවල් මිනිස්සුන්ට මතක තියෙන්න ඕන.එහෙම නොවෙනවානම් මේ රටේ අවාසනකාවක්

    :yes::yes::yes::yes:

    යූඇන්පී එකෙත් රටට ආදරේ උන් ඉන්නවා ඒ උනත් රනියා පක්ශය බදාගෙන ඉන්න නිසා උන්ටත් කටක් අරින්න විදියක් නැහැ. රනියාවයි උගේ හෙන්චයියො ටිකයි එලෙව්වනන් ඉතින් අ‍ායෙ පංකාදු පහයි....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ehema karanna epa ban unta sathuta wenna diyan... wedi 62 dekata janapathi. itiri 58 ta agamathi ;)

    නෑ නෑ බන් මට මෛත්‍රි ,මහින්ද ,රනිල් එකෙක් වත් වැඩක් නෑ ඒ වුනාට මුන්ට මෙහෙම එකතු වෙන්න පුලුවන්ද බලපන්කෝ මුන් මාස ගානකට කලින් මොනවද කිව්වේ .මුන් මේ අන්දන්නේ ඡන්දේ දෙන මිනිස්සුනේ උන් දන්නවා මොනවා කලත් උන්ට ඡන්දේ දෙනවා කියලා‍.
     
    :yes::yes::yes::yes:

    යූඇන්පී එකෙත් රටට ආදරේ උන් ඉන්නවා ඒ උනත් රනියා පක්ශය බදාගෙන ඉන්න නිසා උන්ටත් කටක් අරින්න විදියක් නැහැ. රනියාවයි උගේ හෙන්චයියො ටිකයි එලෙව්වනන් ඉතින් අ‍ායෙ පංකාදු පහයි....
    උන්ටත් වෙලා තියෙන්නේ නිදහස් පක්ෂෙට වෙලා තියෙන දේමයි.:lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එකෙක් වත් එන්න දගලන්නේ,ඉන්න දගල්ලනේ අපිට ආදරේට නෙමෙයි කියල බයියල ටෝයියල හැමෝම හිතට අරන් ගහන කෙනෙක්ට කතිර ගහන්න හිටු කියල..මහජනතාවට හුලන් තම කව්රු බලේට ආවත්:nerd::nerd::nerd:

    අන්න උබට තේරුණා ඊලග ඡන්දේදී රනිලුත් එකතු වුනොත් ආන්ඩුවට කොහොමද අගමැති කම් දෙකක් ගේනාවොත් .
     
    අන්න උබට තේරුණා ඊලග ඡන්දේදී රනිලුත් එකතු වුනොත් ආන්ඩුවට කොහොමද අගමැති කම් දෙකක් ගේනාවොත් .

    මොකක් කරත් අපිට හොදක් වෙයිද බං:(:(:(
    ඔක්කොම එකයි
    ගියපු එකා එන්න හදනව තියෙන ගොන් කමට..ඉන්න උන් ඊට හපන්,,එහෙට ටිකක් දෙනවා.මෙහෙට ටිකක් දෙනවා..රට බාගෙට විකුනනවා..මිනිස්සුන්ට සැප දෙනවා කියල මුරුංග ඇත්තේ තියනවා.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන් :)

    කියන්නේ මහින්දට බඩුම තමයි. (අගමැති අපේක්ෂක නෙමෙයි, නිකන් අපේක්ෂක) , මහින්දගේ නැට්ටේ එල්ලිලා ගොඩයන්න බලන් උන්න විමල්,ගම්මන්පිලටයි අතින් සෙට් එකටයි බඩුම තමයි.මහින්දට විතරයි දීල තියෙන්නේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔන්න දීල කියන එකත් බොරුවක්ලු. සුසිල් ප්‍රේමජයන්තගේ බොරුවක් . මෛත්‍රී දෙන්න එකග වෙලා නැහැ. දෙන්නෙත් නැහැලු.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔන්න දීල කියන එකත් බොරුවක්ලු. සුසිල් ප්‍රේමජයන්තගේ බොරුවක් . මෛත්‍රී දෙන්න එකග වෙලා නැහැ. දෙන්නෙත් නැහැලු.

    සෝර්ස් එක මොකද්ද?
    මහින්ද ඒක පිලිගන්නවා කියලත් ඉවරයි.
    දැන් මයිත්‍රිත් එක්ක එලියට ආපු සෙට් එකට තමයි කෙලවෙන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔන්න දීල කියන එකත් බොරුවක්ලු. සුසිල් ප්‍රේමජයන්තගේ බොරුවක් . මෛත්‍රී දෙන්න එකග වෙලා නැහැ. දෙන්නෙත් නැහැලු.

    :):):) :P:P සිරාවටද උඹ කිව්වේ? :baffled::baffled:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කියන්නේ මහින්දට බඩුම තමයි. (අගමැති අපේක්ෂක නෙමෙයි, නිකන් අපේක්ෂක) , මහින්දගේ නැට්ටේ එල්ලිලා ගොඩයන්න බලන් උන්න විමල්,ගම්මන්පිලටයි අතින් සෙට් එකටයි බඩුම තමයි.මහින්දට විතරයි දීල තියෙන්නේ.

    සෝර්ස් එක මොකද්ද?:lol::lol: