මහින්දට පුළුවන්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    මහින්දට පුළුවන්

    මහින්දට මීළඟ ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම තරග කිරීමට පුළුවන් -සරත් එන්. සිල්වා

    රටේ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට අනිවාර්යයෙන්ම හැකියාව තිබෙන බවත් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමද අනවශ්‍ය බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාරණයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය විමසීමට නොහැකි බවත් එසේ මතය විමසිය හැක්කේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හෝ රටේ පොදු කාරණයක් සම්බන්ධ ගැටලුවක් පිළිබඳව හෝ පමණක් බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්

    අලුත් ජනාධිපති ධුරයක් නිර්මාණය කර තිබෙන නිසා එමඟින් සම්මත වූ නීතිය අනුව හිටපු ජනාධිපතිවරුන්ට තරග කිරීම සඳහා නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බවත් හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කරයි.

    18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව දෙවරක් ජනාධිපති ධුරයට පත්වූ පුද්ගලයකුට තුන්වැනි වරටත් තරග කිරීමට තිබුණු බාධාව ඉවත් කළ බවත් ඒ අනුව 2015 ජනවාරි 8දා ජනාධිපතිවරණය පැවැත්වූ බවත් ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයද එය අනුමත කළ බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුකර තිබෙන්නේ ජනාධිපති ධුර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කරමින් ජනාධිපතිවරයාට තිබුණු තවත් බලතල අඩුකර නව ජනාධිපති ධුරයක් නිර්මාණය කර තිබීම බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි. 30 වැනි ව්‍යවස්ථාවේ පළමුවැනි උප වගන්තිය ඉවත් කිරීමෙන් එය සිදුකර තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයාට තරග කිරීමට නොහැකි බව සඳහන් කරමින් කිසිදු වගන්තියක් ඊට ඇතුළත් කර නොමැති බවත් හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කරයි.

    එම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදිය හැකි බවත් එය ප්‍රතික්ෂේප කිරීමට ස්වාධීන මැතිවරණ කොමිසමට නොහැකි බවත් ඔහු සඳහන් කරයි.

    2015 ජනවාරි 8 ජනාධිපතිවරණය පැවැත්වීමට වත්මන් මැතිවරණ කොමිසමේ සභාපති එවකට මැතිවරණ කොමසාරිස්ව සිටි මහින්ද දේශප්‍රිය මහතා කටයුතු කළේ තෙවැනි වරටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තරග කිරීමට තිබෙන හැකියාව පිළිගනිමින් බවත් එම සුදුසුකම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නැති කර නොමැති බවත් හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
    ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

    හිතට ලොකු සතුටක් දැනිච්ච news එකක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාමත්, මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හිතට ලොකු සතුටක් දැනිච්ච news එකක්

    :rolleyes::rolleyes::rolleyes:

    @ rangana26 - acc eka hack karlada bn?.........................
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මහින්දට ආපහු ඉල්ලන්න බැ බන්.. ගොඩක් වෙලාවට ගෝට හරි චමල් හරි ඉල්ලයි... :nerd:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    තාමත්, මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්දනන මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද
    මහා මෝඩ හරකෙක් නේ මු
    අන්න අර එහාට වෙලා හිටපන්
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මහින්දට ආපහු ඉල්ලන්න බැ බන්.. ගොඩක් වෙලාවට ගෝට හරි චමල් හරි ඉල්ලයි... :nerd:

    චැහ්.............ඔහොම එක පාරම කියල දාන්න එපා බන්. "මට පුළුවන්" කිව්ව ගමන් අමුඩෙත් ලිහාගෙන දුවන එව්වොන්ට....................
    :P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,681
    113
    සේදවත්ත
    ඉච්චාභබ්ගත්වයට පත්වු වහලුන්ට කාන්තාරයට ශුක්‍රානු වෑස්සක් වෑටුනා වාගේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ඉච්චාභබ්ගත්වයට පත්වු වහලුන්ට කාන්තාරයට ශුක්‍රානු වෑස්සක් වෑටුනා වාගේ

    තව කෙනෙක්ගේ සතුටක් දිහා බලල සතුටු වෙන්න පුරුදු වෙන්න