Machan.. sira kathawa.. maseta 1lak gattat geewat wenna hari amarui ban.. gedara 5k inne.. maseata hena ganak yanawa.. anagate wenuwen ithuru karanna ba.. ammage okkoma wage badu bank eke..


සිරාවටම බන්. මහින්දයාගේ සනුහරේ ආසාවට රුපියල් 5ක් දහයක් දැකලා තියනවද දන්නෙත් නැ. ඔක්කොම මිලියන ගනන් වලින් ටොක්ස්..

ඔය 99.99 පියෝ රත්තරං. ඒකට කලවම් කරන්න ගෙනාපු තඹ තමයි බෝල වගේ තියෙන්නෙ..මේ මොනවද ඇට ඇට වගේ තියෙන්නේ?? රත්රන් බෝල? අදමයි දැක්කේ![]()
Mama kiwwe raththaran kellata samanawa barak.. tharadiyata dala balance karanna pennannawa wage.. sure na.. raththaran wage penne na.. ekko rasadiya da danne na..
ඔය 99.99 පියෝ රත්තරං. ඒකට කලවම් කරන්න ගෙනාපු තඹ තමයි බෝල වගේ තියෙන්නෙ..


ඔය 99.99 පියෝ රත්තරං. ඒකට කලවම් කරන්න ගෙනාපු තඹ තමයි බෝල වගේ තියෙන්නෙ..

Mahindayage deshapalane jeewithe nathi karanna one ban. Rajapaksa ponsiyo ekekwath deshapalaneta genna hoda na. eth ranila e wage dewal karayi kiyala wishwasa karanna baකොහොම හරි මහින්ද පරද උන එක රටේ වාසනාව එච්චරයි කියන්න තියෙන්නේ


ආපහු ගාන හදමුMachan Gold 1KG Price 39,333/- US Dollars wage neda?
source - http://www.goldpriceoz.com/gold-price-per-kilo/


පියො රත්තරන් වලින් ආබරන හදන්න බැනේ බන්. එවට තඹ එක්කහු නොකලොත් හයියක් නැද්ද?ඔය 99.99 පියෝ රත්තරං. ඒකට කලවම් කරන්න ගෙනාපු තඹ තමයි බෝල වගේ තියෙන්නෙ..
පියො රත්තරන් වලින් ආබරන හදන්න බැනේ බන්. එවට තඹ එක්කහු නොකලොත් හයියක් නැද්ද?


ඒ උකාරිස් හරියන්නෙ නැහැ. මේ හැම සතයක්ම ආපහු බාන්ඩාගාරයට එකතුකරගන්න වෙනව. නැත්නම් රට අනාතයි
Hemotama gewanna wenawa ithin issarahata ape lamaita unath.. monawa karannada... apita lagadima awlak weida danne na me hora weda ahu unama wena ratawal wala minissu apita weda dei da danneth na.. a minissu apiwa wiswasa karala hire karanne..![]()

