මහින්දට බහුතරය නැති උනොත් ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ කියන්නෙ ත්‍රස්තවාදියො එක්ක බුදියගන්නකොට උන් විමුක්තිකාමීන් වෙනව කියන එක නේද :cool:
    ආහ් මහ එකා කොහොමත් 2005ත් නිදාගත්තනෙ
    :rofl:

    ඔය මඩ නැතුව ඇත්ත බැලුවොත්
    1. කොටියට රටේන් 1/3 කොටියට තෑගි ඔප්පුවෙන් ලියා දුන්නෙ නැද්ද??
    2.රනිල මිලේනියම් සිටි දිගුදුර මෙහෙයුම් බලකාය පාව දුන්නෙ නැද්ද??
    3.රනිල බුද්ධි නිලධාරින්ව කොටි මරද්දි සද්ද නැතුව උන්නෙ නැද්ද??
    4.රනිල යුද්දෙ කාලෙදි හමුදාවට අපහාස කරකර දැගලුවෙ නැද්ද??
    5 රනිල මේ පාර බලේ අරන් බුද්ධි නිලධාරීන්ව හිරේ දැම්මෙ නැහ්ද්ඩ??
    6 රනිල මැරුන කොටින්ට වන්දි දෙන්ඩ පනත් සම්මත කලේ නැද්ද??

    ඔය වගෙඋ කප්පරක් වැරදි කරපු රනිලට ආවඩන්නෙ උබල වගේ පරවේණී ගූ ඇන් පී කාරයො විතරයි ආන්න ඒක හොදට මතක තියා ගනින්..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    ඒ උනාට රනිල් හොද මනුස්සයෙක් බන්.. ගෝටාබයත් කිව්වා මිනිහගේ ආරක්ෂාව සපයනවා කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උනාට රනිල් හොද මනුස්සයෙක් බන්.. ගෝටාබයත් කිව්වා මිනිහගේ ආරක්ෂාව සපයනවා කියලා.

    රනිලට හොද මනුස්සයෙක් කියනවනම් හොද මිනිස්සුන්ට කියන්ඩ වචන නැති වෙනව..හිර කාරයනටත් ආරක්ශාව දෙනව ඒක ප්‍රශ්නයක් නෙමේ..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    45281047_283332858968495_6504631375977512960_n.jpg
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    ඒ කියන්නෙ ත්‍රස්තවාදියො එක්ක බුදියගන්නකොට උන් විමුක්තිකාමීන් වෙනව කියන එක නේද :cool:
    ආහ් මහ එකා කොහොමත් 2005ත් නිදාගත්තනෙ
    :rofl:

    :rofl: ltte කියන්නේ ත්‍රස්තවාදීන් තමයි JVP කියන්නේත් ත්‍රස්තවාදීන් තමයි නැතිව විමුක්තිකාමීන් නෙමෙයි.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඒ උනාට රනිල් හොද මනුස්සයෙක් බන්.. ගෝටාබයත් කිව්වා මිනිහගේ ආරක්ෂාව සපයනවා කියලා.

    Yako gota gihin ranil gawa wada watila thiyenne.US walin unta gema dena hinda .mehe media wala danne na.Ubalath ithin news wala dana okkoma piligannawa.Gota ta yan en man na
     
    sandunramesh

    Member
    Oct 2, 2018
    2
    0
    0
    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම 19 වන සංශෝධනය යටතේද ජනාධිපතිවරයාට නව අගමැතිවරයෙකු පත් කිරීමේ බලතල ඇති බව ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා නිවේදනයක් මඟින් සඳහන් කරයි.

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය හඳුන්වා දි මේ ප්‍රධාන අරමුණ වන්නේ 1978 විධායක ජනාධිපති ධූරය අගමැති වෙත පැවරීම සහ අගමැතිවරයා විධායක අගමැති වරයෙකු ලෙස පත් කිරීමයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහම ජනමත විචාරණයක් අවැසි බවයි. එබැවින් එම කටයුතු සිදු කිරගැනීමට ඇති නොහැකියාව මත විධායක බලතල සමහරක් සීමා කිරීමට හා විධායක ජනාධිපති ධූරය එමඟින් නඩත්තු කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කළේය. එහෙත් 1978 ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ විධායක ජනාධිපති ධූරය 19 වන සංශෝධනය මඟින්ද එලෙසම පවතී. ඒ අනුව වර්තමානයේද විධායක ජනාධිපති ක්‍රමයක් සහිත ජනාධිපතිවරයා මෙරට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද වෙයි.

    අගමැති ධූරයට පත් කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4),43(1) සහ 48(1)වගන්ති වලට අනුකූලව එම පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති අතර එම සියළු වගන්ති තුළින් අගමැතිවරයෙකු පත් කිරීම ජනාධිපතිවරයගේ මතය අනව සිදු විය යුත්තක් බව සඳහන් වේ. නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිතා සිටින්නේ අගමැතිවරයා ලෙස යම් පුද්ගලයෙකු පත් කරන්නේ නම් එම පුදගලයාට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබිය යුතු බවයි. නමුත් එසේ වන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තියට අනුව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කිරීමේ සම්පූර්ණ බලය ජනාධිපතිවරයා සතු වෙයි. එම වගන්තියට අනුව එම පත් කිරීම සඳහා අදාළ වන්නේ ජනාධිපතිවරයාගේ මතය පමණි.එමෙන්ම එම පත් කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුටත් ප්‍රශ්න කළ නොහැති අතර අවම වශයෙන් අධිකරණයට වුවද සිදු කළ නොහැකි වේ.

    එමෙන්ම 43(1) වගන්තියේ සඳහන් වන ආකාරයට අගමැතිවරයා මිය ගිය හොත්, ඉල්ලා අස්වුවහොත් හෝ අන්‍යාකාරයකින් ඉවත් වුවහොත් යන්නෙන් ”අන්‍යාකාරයකින්” යන්නෙන් අදහස් වනුයේ 42(4) වගන්තියට අනුව ජනාධිපතිවරයා නව අතමැතිවරයෙකු පත් කළ හොත් හිටපු අගමැතිවරයා එමඟින් ඉවත් වන බවයි. එබැවින් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයෙකු පත් කළහොත් එවිට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවට හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වූවද එහි කිසිදු ප්‍රතිථලයක් නොමැත. මෙහි ඇති එකම විකල්පය නම් පාර්ලිමේන්තුවේ බහුතරයක් පත් කළ අගමැතිවරයාට නොමැති බවට විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීම පමණි. නමුත් එම යෝජනාව සම්මත කිරීමටද පාර්ලිමේන්තුවේ බහුතරය තිබිය යුතුය.

    එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවකින් පසු විශ්වාසභංග යෝජනාවක් හදිසියේ ඉදිරිපත් කළද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියා පටිපාටියට අනුව කතානායකවරයාට එය භාර ගත නොහැක.

    එමෙන්ම ශ්‍රී ලංකාව ස්වාධීන මෙන්ම ස්වෛරී රාජ්‍යයක් වන බැවින් කිසිදු විදේශීය රාජ්‍යයකට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ කාරණයකට මැදිහත් විය නොහැකිය.එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීම හෝ වෙනත් සීමාවන් පැනවීම සඳහා කටයුතු කරන්නේ නම් ඒ සඳහා ආරක්ෂක ලේකම් කවුන්සිලයේ අවසරය තිබිය යුතු අතර රුසියාව සහ චීනය විශාල බලයක් සහිතව ආරක්ෂක ලේකම් කවුන්සිලයේ සිටින අතර එම රටවල් ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වයට සහයෝගය පළ කරමින් සිටින බැවින් මෙරටට සම්බාධක හෝ වෙනත් සීමාවන්ද පැනවිය නොහැකිය.
    https://lkpress.com/නව-අග්‍රාමාත්‍යවරයෙකු-පත/
     
    Puka thama.balan hitapan.My3 checkmate .Lankawe media wala danne boru.My3 ta waha bonna wenne :D
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    හම්මට TNA එකෙනුත් කෑලි කඩලද :shocked:

    TNA එක කියන්නෙ පක්ශ ගොඩක එකතුවක් බන්.. එක එක පක්ශ වල එවුන්ගෙ අදහස් වෙනව.. :yes:

    හොදම උදාහරනෙ සම්පන්තන් , විග්නේෂ්වරන් .. උන් දෙන්න දෙවිදිහකටනෙ වැඩ..

    1953 මාර්තු 10 වෙනි දින රෙන් මින් රිබවො පූවත්පතට Mao Tse-tung කියා ඇති පරිදි '' ජාති වාදියෙකුට දෙශප්රෙමියෙකු විය හැකිද? විය හැකිවා පමනක් නොව විය යුතුය යන මතයද අපි දරන්නෙමු,,රජ්ය විරොදි සම්පන්දන්ට සහ පර්සි මහෙන්ද්ර රාජපක්ශ සමග දිග කැ හැක.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    1953 මාර්තු 10 වෙනි දින රෙන් මින් රිබවො පූවත්පතට Mao Tse-tung කියා ඇති පරිදි '' ජාති වාදියෙකුට දෙශප්රෙමියෙකු විය හැකිද? විය හැකිවා පමනක් නොව විය යුතුය යන මතයද අපි දරන්නෙමු,,රජ්ය විරොදි සම්පන්දන්ට සහ පර්සි මහෙන්ද්ර රාජපක්ශ සමග දිග කැ හැක.

    විජයකලා අක්කිවත් සෙට් කරගත්තනම් මරු නේ :cool:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    :rofl: ltte කියන්නේ ත්‍රස්තවාදීන් තමයි JVP කියන්නේත් ත්‍රස්තවාදීන් තමයි නැතිව විමුක්තිකාමීන් නෙමෙයි.

    දළදා මාළිගාවට බෝම්බ ගහපු උන් එක්කත් බුදිය ගත්ත උන්ට ඕක මොකද්ද :rofl::rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය මඩ නැතුව ඇත්ත බැලුවොත්
    1. කොටියට රටේන් 1/3 කොටියට තෑගි ඔප්පුවෙන් ලියා දුන්නෙ නැද්ද??
    2.රනිල මිලේනියම් සිටි දිගුදුර මෙහෙයුම් බලකාය පාව දුන්නෙ නැද්ද??
    3.රනිල බුද්ධි නිලධාරින්ව කොටි මරද්දි සද්ද නැතුව උන්නෙ නැද්ද??
    4.රනිල යුද්දෙ කාලෙදි හමුදාවට අපහාස කරකර දැගලුවෙ නැද්ද??
    5 රනිල මේ පාර බලේ අරන් බුද්ධි නිලධාරීන්ව හිරේ දැම්මෙ නැහ්ද්ඩ??
    6 රනිල මැරුන කොටින්ට වන්දි දෙන්ඩ පනත් සම්මත කලේ නැද්ද??

    ඔය වගෙඋ කප්පරක් වැරදි කරපු රනිලට ආවඩන්නෙ උබල වගේ පරවේණී ගූ ඇන් පී කාරයො විතරයි ආන්න ඒක හොදට මතක තියා ගනින්..
    එහෙම එකාට ඇයි බං රාජපස්සලා ජනිදිපතිකම දුන්නෙ? නෑදෑකම නිසාද?