පැටියා;13655991 said:මොනවා වුනත් ගොං රජා යුද්ධෙ දිනුවා.
අපිට ඒ හොඳටම ඇති. නොකා නොබී මළත් මම නම් ගොං රජාට චන්දෙ දෙනවා
මෙහෙම තමා ලංකාවෙ බත් කන හරක් මේ ප්රශ්නෙ දිහා බලන්නෙ
මෙය ආසියාවේ ආශ්චර්යය ලෙසත් හඳුන්වනවා![]()



පැටියා;13655991 said:මොනවා වුනත් ගොං රජා යුද්ධෙ දිනුවා.
අපිට ඒ හොඳටම ඇති. නොකා නොබී මළත් මම නම් ගොං රජාට චන්දෙ දෙනවා
මෙහෙම තමා ලංකාවෙ බත් කන හරක් මේ ප්රශ්නෙ දිහා බලන්නෙ
මෙය ආසියාවේ ආශ්චර්යය ලෙසත් හඳුන්වනවා![]()



මේ මේ බොරු දාන්න එපා හරිද? කොටි 73 ක් වියදම් උනාට මොකද යුද්දේ ඉවර කරල දුන්නේ, ඒක මදිද උඹට? කොච්චර ගැහුව්වත් මොකෝ ? රටේ මිනිස්සු බඩිගින්නේ මලත් මොකෝ බං යුද්දේ දිනුවනේ![]()
1948 පස්සේ ලංකාව පාලනය කරේ පට්ට මෝඩයෝ රැලක්.ලංකාව පාලනය කරන්න මීහරක් ටිකක් දැම්මනම් මීට වඩා හොඳ ආර්ථිකයක් තියෙනවා.
1948ට කලින් පාලනය අපිට කරන්න දෙයක් නෑ.නිදහසෙන් පස්සේ පට්ට මෝඩයෝ රැලක් රට පාලනය කරන එක ඕන හරකෙක් දන්නවා.වෙන රටවල් උගතුන් දක්ෂයන් පාලනය කරනකොට අපේ රට පාලනය කරේ අට වසරේ ලමයි වගේ බුද්ධි මට්ටමේ එවුන්.ඔන්න ගොනා පොල් පැලේ දිහාවට හැරුනා. ඒ කියන්නෙ 1948 පෙර වගේ මේ රට සුද්දො පාලනය කරන්න ඕනෙ කියන එකනෙ.
උඹ මේ කතා කියන්නෙ පඩියටද? නැත්නම් අධෝමුඛයට සුද්දන්ගෙන් ලැබෙන සංතර්පනය උදෙසාද කියන එක කාටත් දැන් තේරෙනවා.
1948ට කලින් පාලනය අපිට කරන්න දෙයක් නෑ.නිදහසෙන් පස්සේ පට්ට මෝඩයෝ රැලක් රට පාලනය කරන එක ඕන හරකෙක් දන්නවා.වෙන රටවල් උගතුන් දක්ෂයන් පාලනය කරනකොට අපේ රට පාලනය කරේ අට වසරේ ලමයි වගේ බුද්ධි මට්ටමේ එවුන්.

මම හිටියනම් කෝටි 100ක් වියදම් කරාවි. ලියපු එකා හිටියනම් කෝටි 1000ක් වියදම් කරාවි![]()



ඔව් ඔක්කොම තායිලන්තෙටයි සින්ගප්පූරුවටයි පටවනවහොඳ වෙලාවට උඹ නොහිටියෙ. නැත්තන් අපිට බේතකටවත් ගෑනියෙක් හොයාගන්න වෙන්නෙ නෑ.![]()

පාලන වෙනසක් නෙවෙයි විසදුම.තියෙන ක්රමය වෙනස් වීමක්.ඒක තමයි කරන්න මිනිස්සු හිතන්න ඕන දැන්මම.නූගත් එවුන්ට චන්දේ ඉල්ලන්න දෙන්න එපා.රටම ඉවරයි.ඕන හරකෙක් දන්න නිසා තමා උඹ ඒ ගැන හොදට දන්නෙ. අනේ අපිනම් දන්නෙ නෑ. උඹ වගේ හරකුන්ටම තමා මේ වගේ හීන පේන්නෙ.
උඹම කියපන්කො මරාව එලවලා කාටද පාලනේ දෙන්න ඕනෙ කියලා?
ඔව් නේ ඒකත් ඇත්ත බං. එහෙනම් ඉතින් අවුලක් නෑ තවත් තියෙනවා රටේ ගසා කන්න සල්ලි ඒවා ටිකත් ඉවර කරලම දෙන එකෙක්ට දෙන්න කියමු නේද කොල්ලෝ![]()
ඒ අයත් එතකොට අනිවා අපේ දෑත් සක්තිමත් කරන්න මේ පැත්තට එනවා සිකුරුයි.