මහින්දට මාසෙට කෝටි 70ක්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;13655991 said:
    මොනවා වුනත් ගොං රජා යුද්ධෙ දිනුවා.
    අපිට ඒ හොඳටම ඇති. නොකා නොබී මළත් මම නම් ගොං රජාට චන්දෙ දෙනවා :yes:

    මෙහෙම තමා ලංකාවෙ බත් කන හරක් මේ ප්‍රශ්නෙ දිහා බලන්නෙ :yes:
    මෙය ආසියාවේ ආශ්චර්යය ලෙසත් හඳුන්වනවා :yes:

    :lol::lol::cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මොන ප** ද බං ඔය තරම් ආරක්ෂක වියදම් ? හමුදාව අඩු කල නම් හරි
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    282276_375070799223660_690953774_n.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එළකිරියේ ගොන් රජට පු.. දෙන එවුන්ගේ පු.. බල්ලෝම කාපිය
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මේ මේ බොරු දාන්න එපා හරිද? කොටි 73 ක් වියදම් උනාට මොකද යුද්දේ ඉවර කරල දුන්නේ, ඒක මදිද උඹට? කොච්චර ගැහුව්වත් මොකෝ ? රටේ මිනිස්සු බඩිගින්නේ මලත් මොකෝ බං යුද්දේ දිනුවනේ :lol:

    ඒක ඇත්ත යුද්දෙ දිනෙව්වට අපි සලකනව මේ මදි.....
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම හිටියනම් කෝටි 100ක් වියදම් කරාවි. ලියපු එකා හිටියනම් කෝටි 1000ක් වියදම් කරාවි:lol::lol:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    1948 පස්සේ ලංකාව පාලනය කරේ පට්ට මෝඩයෝ ‍රැලක්.ලංකාව පාලනය කරන්න මීහරක් ටිකක් දැම්මනම් මීට වඩා හොඳ ආර්ථිකයක් තියෙනවා.

    ඔන්න ගොනා පොල් පැලේ දිහාවට හැරුනා. ඒ කියන්නෙ 1948 පෙර වගේ මේ රට සුද්දො පාලනය කරන්න ඕනෙ කියන එකනෙ.

    උඹ මේ කතා කියන්නෙ පඩියටද? නැත්නම් අධෝමුඛයට සුද්දන්ගෙන් ලැබෙන සංතර්පනය උදෙසාද කියන එක කාටත් දැන් තේරෙනවා.
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    ඔන්න ගොනා පොල් පැලේ දිහාවට හැරුනා. ඒ කියන්නෙ 1948 පෙර වගේ මේ රට සුද්දො පාලනය කරන්න ඕනෙ කියන එකනෙ.

    උඹ මේ කතා කියන්නෙ පඩියටද? නැත්නම් අධෝමුඛයට සුද්දන්ගෙන් ලැබෙන සංතර්පනය උදෙසාද කියන එක කාටත් දැන් තේරෙනවා.
    1948ට කලින් පාලනය අපිට කරන්න දෙයක් නෑ.නිදහසෙන් පස්සේ පට්ට මෝඩයෝ ‍රැලක් රට පාලනය කරන එක ඕන හරකෙක් දන්නවා.වෙන රටවල් උගතුන් දක්ෂයන් පාලනය කරනකොට අපේ රට පාලනය කරේ අට වසරේ ලමයි වගේ බුද්ධි මට්ටමේ එවුන්.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මෝඩයෙක් වගේ මඩ ගහන්න එපා, සල්ලි වගේද සංවර්ධනය. දැන් 2012 නෙ. 5000 විතර වෙද්දි අපේ රටත් ඇමරිකාව වගේ වෙන්න සැලසුම් හදල ඉවරයි.:eek::rofl:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    1948ට කලින් පාලනය අපිට කරන්න දෙයක් නෑ.නිදහසෙන් පස්සේ පට්ට මෝඩයෝ ‍රැලක් රට පාලනය කරන එක ඕන හරකෙක් දන්නවා.වෙන රටවල් උගතුන් දක්ෂයන් පාලනය කරනකොට අපේ රට පාලනය කරේ අට වසරේ ලමයි වගේ බුද්ධි මට්ටමේ එවුන්.

    ඕන හරකෙක් දන්න නිසා තමා උඹ ඒ ගැන හොදට දන්නෙ. අනේ අපිනම් දන්නෙ නෑ. උඹ වගේ හරකුන්ටම තමා මේ වගේ හීන පේන්නෙ.:lol:
    උඹම කියපන්කො මරාව එලවලා කාටද පාලනේ දෙන්න ඕනෙ කියලා?
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම හිටියනම් කෝටි 100ක් වියදම් කරාවි. ලියපු එකා හිටියනම් කෝටි 1000ක් වියදම් කරාවි:lol::lol:

    හොඳ වෙලාවට උඹ නොහිටියෙ. නැත්තන් අපිට බේතකටවත් ගෑනියෙක් හොයාගන්න වෙන්නෙ නෑ.:shocked::baffled::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    විදායක ජනදිපතිදුරය අහෝසි කල යුතුයි
    ඇමතිමන්ඩලය 10 ට සීමා කල යුතුයි
    දේශපාලුවන්ගේ වරප්‍රසාද 70% අඩු කල යුතුයි
    පොඩි ගානක් ඉතුරු කරලා ඉතිරි හමුදාව විසිරුවහැරිය යුතුයි
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොඳ වෙලාවට උඹ නොහිටියෙ. නැත්තන් අපිට බේතකටවත් ගෑනියෙක් හොයාගන්න වෙන්නෙ නෑ.:shocked::baffled::rofl:
    ඔව් ඔක්කොම තායිලන්තෙටයි සින්ගප්පූරුවටයි පටවනව:lol:
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    ඕන හරකෙක් දන්න නිසා තමා උඹ ඒ ගැන හොදට දන්නෙ. අනේ අපිනම් දන්නෙ නෑ. උඹ වගේ හරකුන්ටම තමා මේ වගේ හීන පේන්නෙ.:lol:
    උඹම කියපන්කො මරාව එලවලා කාටද පාලනේ දෙන්න ඕනෙ කියලා?
    පාලන වෙනසක් නෙවෙයි විසදුම.තියෙන ක්‍රමය වෙනස් වීමක්.ඒක තමයි කරන්න මිනිස්සු හිතන්න ඕන දැන්මම.නූගත් එවුන්ට චන්දේ ඉල්ලන්න දෙන්න එපා.රටම ඉවරයි.
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    එකත් අශ්ච්ර්යේම කොටසක් බන් :lol:
    උබල දන්නේ නැද්ද ?
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔව් නේ ඒකත් ඇත්ත බං. එහෙනම් ඉතින් අවුලක් නෑ තවත් තියෙනවා රටේ ගසා කන්න සල්ලි ඒවා ටිකත් ඉවර කරලම දෙන එකෙක්ට දෙන්න කියමු නේද කොල්ලෝ :lol:

    මොනවද සහෝ කියන්නෙ. වහාම මේ මරා සහ මරාගෙ ආණ්ඩුව පෙරලලා දාන්න ඕනෙ. එතකොට යූ ඇන් පී එක බලේට ගෙනල්ලා.. ආයිත් දැන් ආණ්ඩුවේ ඉන්න ඇමතිලා කට්ටියට යූ ඇන් පී පැත්තට පැණලා.. රට සෞභාග්‍යය කරා ගෙනියන්න පුළුවන්. :) ඒ අයත් එතකොට අනිවා අපේ දෑත් සක්තිමත් කරන්න මේ පැත්තට එනවා සිකුරුයි.

    රටේ තියෙන මේ ශක්තිමත් විපක්ෂය එක්ක මරාට වැඩි දුර යන්න බෑ. විපක්ෂයේ ශක්තිය දැකලම දැන් ආණ්ඩුව දැඩිව කම්පනයට පත්වෙලා ඉන්නෙ. ටික දවසක් ඉවසන්නකො සහෝ.. යූ ඇන් පී යේ අපි බලයට ඇවිත් මේ රට සෞභාග්‍යය කරා ගෙනියනවා. පුබුදමු සිරි ලංකා වගේ රටට අතිශය හිතකර අපූරු ව්‍යාපෘති රැසක් ඉදිරියට අපේ යූඇන්පී ආණ්ඩුව යටතේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ සජිත් ප්‍රේමදාස බලඇණිය.. මේ ආණ්ඩුවට වැටෙන්න දෙන දීනය ලගයි.

    සජිත් ප්‍රේමදාස මහතා සිය පියාගේ පාරේ යමින්.. අපේ රටේ පුරාවස්තු, නිධන් සියල්ල සුරක්ෂිතව සුරක්ෂිතාගාරවල තැන්පත් කරන දිනය ලගයි. මාලක සිල්වලා, මර්වින් සිල්වලා, දුමින්ද සිල්වලා වගේ විකට චරිත මේ රටේ නීතිය අතට අරගෙන පිස්සු කෙලින හැටි දැක්කලාම දැන් මරාගෙ අයත් කළකිරීම නිසා යූ ඇන් පීයට චන්දය දානවා.
     
    Last edited: