මහින්දට රට දෙන්න කැමතිද ?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Lejayange
    වැඩක් නැ බන් උබලානම් කිසිම විනිතකමක් නැ බන් වැදගත් විදිහට කොමෙන්ටුවක් කොටලා යමන්කෝ බන් :no:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mahida dinuwe nettam itin rata aniwa kedenawa....... ranila kotinta one de karai. aye daruwek mallek inna ekak ye. oka deela merila yawi.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    TtxsM83.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    pavithra_uk
    වැඩක් නැ බන් උබලට කිසිම විනයක් නැ බන් උබලගේ අදහසක් දාපල්ලාකෝ මෙත න එක එකාගේ බුත මගුල් දාන වේලා අනිවා තව එකක් හරි මගුල් බැනර් දැම්මොත් මම මේ ත්‍රෙරඩ ඉවරකරනවා ඉච්චරට ම කලකිරිනෙවා බන් :no:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම තවමත් හිතනවා...
    ශ්‍රීලනිපයෙන් තුනෙන් එකක්
    මෛත්‍රී එක්ක හිටියොත්
    ඔහුගෙ අරමුණු ඉටු කරගන්න ඔහුට පුලුවන්..
    ලංකාවෙ දේශපාලනය එක්ක ගැටෙමින්
    අපි විඳවන මේ විඳවිල්ලෙන්
    අපිව නිදහස් කරලා
    දේශපාලනය පිරිසිදු කරන්න
    ඔහුට පුලුවන්..
    දැනටමත් ඔහු
    දූෂිතයන්ගෙ දේශපාලනය
    අනාරක්ෂිත කරල තියනවා.
    අද දූෂණය පිටු දකින
    දූෂණයට එරෙහිව ඡන්දය දිය යුතුයි
    කියා හිතන පිරිසක් සමාජයෙ ඉන්නවා.
    මෛත්‍රී ඔවුන්ට පදනමක් සපයා තියනවා.
    මේ ගතවෙන මොහොතෙදිත්
    මහින්ද ඇතුළු පිරිස
    දූෂණයෙ බැරෑරුම් කම සහ අවදානම
    ජනතාවට පසක් කරමින් සිටිනවා.
    ඔවුන් විධායක ජනාධිපතිට බලපෑම් කරලා
    නාම යෝජනා ගැනීමෙන්
    පරාජිත වී බල රහිත වුණත්
    විධායක ජනාධිපතිත් අබිභවා
    ඔවුන්ගෙ බලය පැතිරී ඇති බවට
    නිහඬ සහතිකයක්
    ඔවුන් ජනතාවට දුන්නා.
    විධායක ජනාධිපති පවා අසරණ කරමින්
    ඔවුන් නාම යෝජනා දිනාගත් අයුරු අනුව
    ඔවුන් බලයෙ ඉන්න කාලෙ
    කරන ලද බලපෑම් සහ
    යළි ආවොත් කරන බලපෑම් ගැන
    අපට හිතාගන්න පුලුවන්.
    හොඳට වඩා
    තවමත් නරක බලවත්.....
    එහෙම වෙන්න හේතුව
    නරක බලවේග අනුමත කරන
    හොඳ නරක නාඳුනන පිරිසක්
    නරක අයට අනුබල දීමයි..
    දූෂිත බලවේග වලට වඩා
    ඔවුන්ට අනුබල දෙන ජනතාව
    රටකට හානිකරයි.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම නම් මචන් මහින්දව ප්‍රතික්ශේප කරේ මහින්දට හැදෙන්න බෑ, හැදෙන්න දන්නේත් නෑ, හැදෙන්න ඕනෙත් නැති බව දැනගෙනයි.

    මහින්ද කොටියටයි තම්බියටයි හොරෙන් සලකපු කෙනෙක්. රනිල් එලිපිට සලකනවා.

    කැහි ගෑනිව දීලා හොටු ගෑනිව ගන්න එක මෝඩ වැඩක්. මට නම් මේ දෙන්නවම එපා. හැබැයි මම ශ්‍රිලනිපයටයි එජාපයටයි කැමතියි. මේ කාලකන්නි නායකයෝ දෙන්නට විරුද්ධයි.
    අන්තිම වාක්‍යයට 80% ක් එකගයි. නමුත් මම නම් නිදහස් පක්ශෙට කැමති නැහැ. මමත් ඔය කාළකණ්නි නායකයෝ දෙන්නටම විරුද්ධයි :yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පැටියා;18637783 said:
    කොටි එනවෝ කොටි එනවෝ අප්පච්චී අප්පච්චී :rofl::rofl:
    සිංහලයා ඉවරයි අප්පච්චී

    giphy.gif
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    වැඩක් නෑ බන්ස්, බලපන් හොරු ටික ඔක්කොටොම නාමයොජනා දීලා. එහෙමත් එකෙක් කියලා අතැරලා ඉන්නෙ දුමින්ද සිල්වා විතරයි. මුන්ටික අයේ පාර්ලිමේන්තු අවොත් අයේ අර පරන විදිහටම, කුනාටු වෙච්ච පාලනයක් එයි ඒක අනිවා..

    අනික මහින්ද දින්නොත් අයේ ඉතින් මෛත්‍රීට සොරි වෙනවා. ම්හින්ද කොහොමත් එන්නෙ උගෙ පවුලෙ එවුන්ට තියන නඩු ටික ගොඩ දාගන්න ඒ කියන්නෙ මහින්ද එක්ක ආන්ඩුවක් ආවොත් පලවෙනි අවු 2-3ම ඕක තමයි ඉතින් කරන්නෙ. දිනන හොරු ටිකත් උන්ගෙ හොරකම් වහගන්න දඟලනවා මිසක් රටට වැඩක් කරයි කියනන් බෑ. දේශපාලනය නැතුව උන්ට රැකෙන්න බෑ..
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    සොහොන;18603201 said:
    උබ දන්නේ නැ බන් මම පොස්ටර් වගයක් ගිය ජද්දෙදි කට්ට්ය එක්ක එකතු වේලා ඇලෙව්වා කොහොම හරි එක යුඑන්පි කාරයෙක් මේක දැකලා මෙත්‍රි ය දින්නයින් පස්සෙ තර්ජනය කලා බන් අපිට පොඩ් සපොර්ට් එකක් තියන නිසා බයවුනේ නැ එත් ගම් වල ඉන්න අහින්සක නිදහස් පාක්ශිකයන් මුන්ගේ බාග ආන්ඩුව තියන කාලේ ගොඩක් හිරිහැර බන් හිතපන්කො සම්පුර්න ආන්ඩුවක් ආවොත් එහෙම ඒ අසරනයන්ට මොනවා නොකරයිද අනේ මන්දා බන් :no:

    මට පොඩ්ඩක් කියපන්කො මහිදගේ කාලේ උගෙ වැරදි කථා කරපු එවුන් යහතින් හිටියද කියලා? ගම් වල JVP එකටයි UNP එකටයි Support කරපු උන් කොච්චර ගුටි කෑවද කියලා?
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පුද්ගලයෙක් විදිහට දැනට ජනප්‍රියම පුද්ගලයා මහින්ද තමයි. හැබැයි ඒකෙන් කියැවෙන්නෙ නෑ මේ ඡන්දෙ අනිවාර්යෙන් මහින්ද දිනයි කියලා. රනිල් පිස්සුවෙන් වගේ පහුගිය කාලෙ යූඑන්පී කාරයෝන්ට රස්සා බෙද බෙද ගියා. දැන් උන් අමුතු ගැම්මකින් ඉන්නෙ. දිනන කෙනෙක් දිනන්නේ නූලෙන්. මේහෙම් කිව්වට මොකුත් හිතන්න එපා ශ්‍රීලනිපය කියන්නෙ නම් ගූ ගොඩක්. අපි බලන්න ඕනි පුළුවත් තරම් පාර්ලිමේන්තුවට ජෙප්පො චම්පික වගේ මිනිස්සුන්ව යවන්න
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mahinda1.jpg


    bf027f1f0abd3fa01097f1e06058f46d_L.jpg


    GAME IS START NOW :yes:

    දූෂණයට විරුද්ධව ජනමතයක් ගොඩනැගුණ
    පළමුවන මහ මැතිවරණය ලෙස
    මේ මැතිවරණය ඉතිහාස ගත වනු ඇති.
    ඔබේ පක්ෂය පාට කුමක් වුවත්
    ඔබ ඉන්නේ දූෂිතයන් සමග නම්
    ඔබ දූෂිතයන්ට අනුබල දෙන කෙනෙක් නිසා
    ඒ ජනතාව ඔබටත් විරුද්ධයි.
    ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඔබත් දූෂිතයි..
    :yes:
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මම නම් 2005,2010 දෙකේදිම මහින්දට සප් කරා. ඒත් 2015දි මෛත්‍රීට දුන්නේ මහින්දව එපා උන නිසා. මහින්දගේ කාලෙත් ඔහොම තමයි බන්. ජනාධිපතිවරනෙදි අපි ශ්‍රීලන්කා උනාට දුන්නේ මෛත්‍රීට. මහින්දට දෙන ශ්‍රීලංකා කරයොත් එක්ක මම නම් වැඩිය කතා කරේත් නෑ. ඒකාලෙදිත් එජාප පාක්ෂිකයින්ට ගොඩාක් හිරිහැර උනා. කොයි පක්ෂෙත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. මම නම් පක්ෂ, පුද්ගලයෝ බදාගෙන නෑ බන්. ප්‍රතිපත්තිය විතරයි බදාගෙන ඉන්නේ.

    ඔව්. ඇත්ත.උබල වගේ අනිත් උනුත් හිතනවා නම් මම කැමති.
    :no: redda thamayi.



    ඔව් බන් , පැරදිලත් මයිත්රිගේ ප්‍රතිපත්ති අංශක 360 කින් කරකවන්න පුළුවන් බලයක් විතරය් තියෙන්නේ
    :P
    Yako අංශක 360 kiyanne ආයේ ඒ පැත්තටමයි නේ.තෝ වගේ ගොනෙක්.

    ලොල් මොන බලයක්ද බන් සුසිලට කියවලා පුක දීලා දීලා යාන්තම් nomination ගොඩ දා ගත්තා එකත් සන්ධානයෙන්. හෙට අනිද්දාට ඒකත් නැති වෙයිද දන්නෙ නෑ.. :rofl::rofl::P:P
    :lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    සොහොන;18638148 said:
    mahinda1.jpg


    bf027f1f0abd3fa01097f1e06058f46d_L.jpg


    GAME IS START NOW :yes:

    දූෂණයට විරුද්ධව ජනමතයක් ගොඩනැගුණ
    පළමුවන මහ මැතිවරණය ලෙස
    මේ මැතිවරණය ඉතිහාස ගත වනු ඇති.
    ඔබේ පක්ෂය පාට කුමක් වුවත්
    ඔබ ඉන්නේ දූෂිතයන් සමග නම්
    ඔබ දූෂිතයන්ට අනුබල දෙන කෙනෙක් නිසා
    ඒ ජනතාව ඔබටත් විරුද්ධයි.
    ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඔබත් දූෂිතයි..
    :yes:

    බසිලයි සුදුවෑන් සොන්නයයි ඉල්ලන්නේ නැද්ද ?