Lejayange වැඩක් නැ බන් උබලානම් කිසිම විනිතකමක් නැ බන් වැදගත් විදිහට කොමෙන්ටුවක් කොටලා යමන්කෝ බන්


mahida dinuwe nettam itin rata aniwa kedenawa....... ranila kotinta one de karai. aye daruwek mallek inna ekak ye. oka deela merila yawi.


mahida dinuwe nettam itin rata aniwa kedenawa....... ranila kotinta one de karai. aye daruwek mallek inna ekak ye. oka deela merila yawi.



වැඩක් නැ බන් උබලට කිසිම විනයක් නැ බන් උබලගේ අදහසක් දාපල්ලාකෝ මෙත න එක එකාගේ බුත මගුල් දාන වේලා අනිවා තව එකක් හරි මගුල් බැනර් දැම්මොත් මම මේ ත්රෙරඩ ඉවරකරනවා ඉච්චරට ම කලකිරිනෙවා බන්pavithra_uk

පැටියා;18637783 said:කොටි එනවෝ කොටි එනවෝ අප්පච්චී අප්පච්චී![]()
චන්දෙ ලඟයි කොටි එනවෝ දුවපල්ලා.....!![]()

අන්තිම වාක්‍යයට 80% ක් එකගයි. නමුත් මම නම් නිදහස් පක්ශෙට කැමති නැහැ. මමත් ඔය කාළකණ්නි නායකයෝ දෙන්නටම විරුද්ධයිමම නම් මචන් මහින්දව ප්‍රතික්ශේප කරේ මහින්දට හැදෙන්න බෑ, හැදෙන්න දන්නේත් නෑ, හැදෙන්න ඕනෙත් නැති බව දැනගෙනයි.
මහින්ද කොටියටයි තම්බියටයි හොරෙන් සලකපු කෙනෙක්. රනිල් එලිපිට සලකනවා.
කැහි ගෑනිව දීලා හොටු ගෑනිව ගන්න එක මෝඩ වැඩක්. මට නම් මේ දෙන්නවම එපා. හැබැයි මම ශ්රිලනිපයටයි එජාපයටයි කැමතියි. මේ කාලකන්නි නායකයෝ දෙන්නට විරුද්ධයි.

සිංහලයා ඉවරයි අප්පච්චීපැටියා;18637783 said:කොටි එනවෝ කොටි එනවෝ අප්පච්චී අප්පච්චී![]()
සොහොන;18603201 said:උබ දන්නේ නැ බන් මම පොස්ටර් වගයක් ගිය ජද්දෙදි කට්ට්ය එක්ක එකතු වේලා ඇලෙව්වා කොහොම හරි එක යුඑන්පි කාරයෙක් මේක දැකලා මෙත්‍රි ය දින්නයින් පස්සෙ තර්ජනය කලා බන් අපිට පොඩ් සපොර්ට් එකක් තියන නිසා බයවුනේ නැ එත් ගම් වල ඉන්න අහින්සක නිදහස් පාක්ශිකයන් මුන්ගේ බාග ආන්ඩුව තියන කාලේ ගොඩක් හිරිහැර බන් හිතපන්කො සම්පුර්න ආන්ඩුවක් ආවොත් එහෙම ඒ අසරනයන්ට මොනවා නොකරයිද අනේ මන්දා බන්![]()


මම නම් 2005,2010 දෙකේදිම මහින්දට සප් කරා. ඒත් 2015දි මෛත්‍රීට දුන්නේ මහින්දව එපා උන නිසා. මහින්දගේ කාලෙත් ඔහොම තමයි බන්. ජනාධිපතිවරනෙදි අපි ශ්‍රීලන්කා උනාට දුන්නේ මෛත්‍රීට. මහින්දට දෙන ශ්‍රීලංකා කරයොත් එක්ක මම නම් වැඩිය කතා කරේත් නෑ. ඒකාලෙදිත් එජාප පාක්ෂිකයින්ට ගොඩාක් හිරිහැර උනා. කොයි පක්ෂෙත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. මම නම් පක්ෂ, පුද්ගලයෝ බදාගෙන නෑ බන්. ප්‍රතිපත්තිය විතරයි බදාගෙන ඉන්නේ.
මහින්දට රට දෙන්න කැමතිද ?
ඔව් බහුතරය කෑමතියි
redda thamayi.Yako අංශක 360 kiyanne ආයේ ඒ පැත්තටමයි නේ.තෝ වගේ ගොනෙක්.
ඔව් බන් , පැරදිලත් මයිත්රිගේ ප්‍රතිපත්ති අංශක 360 කින් කරකවන්න පුළුවන් බලයක් විතරය් තියෙන්නේ![]()
ලොල් මොන බලයක්ද බන් සුසිලට කියවලා පුක දීලා දීලා යාන්තම් nomination ගොඩ දා ගත්තා එකත් සන්ධානයෙන්. හෙට අනිද්දාට ඒකත් නැති වෙයිද දන්නෙ නෑ..![]()


සොහොන;18638148 said:![]()
![]()
GAME IS START NOW
දූෂණයට විරුද්ධව ජනමතයක් ගොඩනැගුණ
පළමුවන මහ මැතිවරණය ලෙස
මේ මැතිවරණය ඉතිහාස ගත වනු ඇති.
ඔබේ පක්ෂය පාට කුමක් වුවත්
ඔබ ඉන්නේ දූෂිතයන් සමග නම්
ඔබ දූෂිතයන්ට අනුබල දෙන කෙනෙක් නිසා
ඒ ජනතාව ඔබටත් විරුද්ධයි.
ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඔබත් දූෂිතයි..![]()