මහින්දට ලඟදිම කෙල වෙනවා ආන්ඩු පක්ෂේ මැති ඇමතිවරු පනස්ගානක් ලඟදිම විපක්ෂේ වාඩි වෙන්න යනවාලු.
Dinda Banned Apr 26, 2013 184 18 0 May 7, 2013 #1 මහින්දට ලඟදිම කෙල වෙනවා ආන්ඩු පක්ෂේ මැති ඇමතිවරු පනස්ගානක් ලඟදිම විපක්ෂේ වාඩි වෙන්න යනවාලු.
LKS007 Well-known member Jun 14, 2008 39,779 3,774 113 මාතර - මාලෙබ් - melbourne May 7, 2013 #2 mulu anduwama anit pattata gyat mahinda saha sansthawa hellenne na ban,,eka awilla heeenayak witaray,,mahinda newi kawru htyat kamak na,,bill adu karala,, badu mila adu krla denawanm
mulu anduwama anit pattata gyat mahinda saha sansthawa hellenne na ban,,eka awilla heeenayak witaray,,mahinda newi kawru htyat kamak na,,bill adu karala,, badu mila adu krla denawanm
Dinda Banned Apr 26, 2013 184 18 0 May 7, 2013 #4 කට්ටිය එකතුවෙලා අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙල්ලා මහින්දගේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න යන්නේ.ඒ කියන්නේ මහින්දට ආය ජනාධිපතිවෙන්න ජනාධිපතිධූරයක් නෑ.
කට්ටිය එකතුවෙලා අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙල්ලා මහින්දගේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න යන්නේ.ඒ කියන්නේ මහින්දට ආය ජනාධිපතිවෙන්න ජනාධිපතිධූරයක් නෑ.
Cheranga Dharmasena Well-known member Nov 13, 2010 1,637 133 63 සිංහලේ May 7, 2013 #5 nagitinawa nagitinawa dan eli wela...!!! me kalakanni vipakshe innakan oka karanna ba ban..!!!
LKS007 Well-known member Jun 14, 2008 39,779 3,774 113 මාතර - මාලෙබ් - melbourne May 7, 2013 #6 matto kiyawanna kalin poddak hoyahan pattara kiyohan,,chamal kawda?? etakota basil kawda? gota kawda?? uba hituwada mahinda mattek kiyala ubawage,, doshabiyoga nan me atmeta chamal innakan sammata karanna ba,,mahajana mathe wimasanna ba,,c
matto kiyawanna kalin poddak hoyahan pattara kiyohan,,chamal kawda?? etakota basil kawda? gota kawda?? uba hituwada mahinda mattek kiyala ubawage,, doshabiyoga nan me atmeta chamal innakan sammata karanna ba,,mahajana mathe wimasanna ba,,c
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... May 7, 2013 #8 ඇමසින් ලොක්ක කියන දේ වෙනව නම් මමත් හරි කැමතියි..... නමුත් ඔය දීල තියන වරදාන වලට පයින් ගහල, ජනතාව වෙනුවෙන් එහෙම කරන්න මේ ඉන්න ගොබිලො කැමති වෙයිද? ලොල්ස්...... කොහොමත් උඹ කටට එන ඕන දෙයක් ඔහේ දෙසල දානව නේ.........
ඇමසින් ලොක්ක කියන දේ වෙනව නම් මමත් හරි කැමතියි..... නමුත් ඔය දීල තියන වරදාන වලට පයින් ගහල, ජනතාව වෙනුවෙන් එහෙම කරන්න මේ ඉන්න ගොබිලො කැමති වෙයිද? ලොල්ස්...... කොහොමත් උඹ කටට එන ඕන දෙයක් ඔහේ දෙසල දානව නේ.........
rm1980 Well-known member Aug 15, 2012 6,853 700 113 May 7, 2013 #9 dath kimbula said: ඇමසින් ලොක්ක කියන දේ වෙනව නම් මමත් හරි කැමතියි..... නමුත් ඔය දීල තියන වරදාන වලට පයින් ගහල, ජනතාව වෙනුවෙන් එහෙම කරන්න මේ ඉන්න ගොබිලො කැමති වෙයිද? ලොල්ස්...... කොහොමත් උඹ කටට එන ඕන දෙයක් ඔහේ දෙසල දානව නේ......... Click to expand...
dath kimbula said: ඇමසින් ලොක්ක කියන දේ වෙනව නම් මමත් හරි කැමතියි..... නමුත් ඔය දීල තියන වරදාන වලට පයින් ගහල, ජනතාව වෙනුවෙන් එහෙම කරන්න මේ ඉන්න ගොබිලො කැමති වෙයිද? ලොල්ස්...... කොහොමත් උඹ කටට එන ඕන දෙයක් ඔහේ දෙසල දානව නේ......... Click to expand...
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,247 113 Gotland May 7, 2013 #10 ඇමසින් මාමේ යමක් කියද්දී, ෆේක් එකෙකින් එද්දී උබේ ජන්ම ගති වෙනස් කරල ලියපං මාමේ. උබේ කතා ස්වරුපයෙන් උබව එක්ස්පොස් වෙනවා මාමේ. උබ කියන එක වෙනවා නම් හොදයි. එත් දන්ත ඇලිගේටරය කියූ පරිදි මේ සැප දාල එන්නේ කව්ද බං
ඇමසින් මාමේ යමක් කියද්දී, ෆේක් එකෙකින් එද්දී උබේ ජන්ම ගති වෙනස් කරල ලියපං මාමේ. උබේ කතා ස්වරුපයෙන් උබව එක්ස්පොස් වෙනවා මාමේ. උබ කියන එක වෙනවා නම් හොදයි. එත් දන්ත ඇලිගේටරය කියූ පරිදි මේ සැප දාල එන්නේ කව්ද බං
Xxo0oxX Member Oct 2, 2012 1,585 114 0 May 7, 2013 #11 එහෙම 50ක් යනවනම් එහා පැත්තට බොහෝවිට මහින්දත් යයි, එතකොට එයාම තමා ලොක්ක. කොමත් මිනිස්සු ආණ්ඩු මාරු කරන්නේ පු$ අමාරුවට පුටු මාරුකරනවා වගේ, අන්තිමේදී ඔක්කොම අරින්නේ එක විදියට
එහෙම 50ක් යනවනම් එහා පැත්තට බොහෝවිට මහින්දත් යයි, එතකොට එයාම තමා ලොක්ක. කොමත් මිනිස්සු ආණ්ඩු මාරු කරන්නේ පු$ අමාරුවට පුටු මාරුකරනවා වගේ, අන්තිමේදී ඔක්කොම අරින්නේ එක විදියට
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ May 7, 2013 #12 ඇමෙසින් මචං මොකෝ අලුත් එකකින්..?
kinkon Well-known member Aug 5, 2007 115,960 2 116,065 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 8, 2013 #14 ඒ හුට්ටල ගෙම්බො වගේ දෙපැත්තට පැනල සත්තුන්ගෙ ලේබල්,හපල කන කොල වල ලේබල් ගහන් එයි හැබයි අපිට සැමදා ලිඳ තමා ඇමෙසින් මිට්ටො..
ඒ හුට්ටල ගෙම්බො වගේ දෙපැත්තට පැනල සත්තුන්ගෙ ලේබල්,හපල කන කොල වල ලේබල් ගහන් එයි හැබයි අපිට සැමදා ලිඳ තමා ඇමෙසින් මිට්ටො..