මහින්දට ලඟදිම කෙල වෙනවා

Dinda

Banned
Apr 26, 2013
184
18
0
මහින්දට ලඟදිම කෙල වෙනවා

ආන්ඩු පක්ෂේ මැති ඇමතිවරු පනස්ගානක් ලඟදිම විපක්ෂේ වාඩි වෙන්න යනවාලු.
 

Dinda

Banned
Apr 26, 2013
184
18
0
කට්ටිය එකතුවෙලා අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙල්ලා මහින්දගේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න යන්නේ.ඒ කියන්නේ මහින්දට ආය ජනාධිපතිවෙන්න ජනාධිපතිධූරයක් නෑ.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇමසින් ලොක්ක කියන දේ වෙනව නම් මමත් හරි කැමතියි.....

    නමුත් ඔය දීල තියන වරදාන වලට පයින් ගහල, ජනතාව වෙනුවෙන් එහෙම කරන්න මේ ඉන්න ගොබිලො කැමති වෙයිද?
    ලොල්ස්......

    කොහොමත් උඹ කටට එන ඕන දෙයක් ඔහේ දෙසල දානව නේ.........
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඇමසින් ලොක්ක කියන දේ වෙනව නම් මමත් හරි කැමතියි.....

    නමුත් ඔය දීල තියන වරදාන වලට පයින් ගහල, ජනතාව වෙනුවෙන් එහෙම කරන්න මේ ඉන්න ගොබිලො කැමති වෙයිද?
    ලොල්ස්......

    කොහොමත් උඹ කටට එන ඕන දෙයක් ඔහේ දෙසල දානව නේ.........

    11.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    ඇමසින් මාමේ
    යමක් කියද්දී, ෆේක් එකෙකින් එද්දී උබේ ජන්ම ගති වෙනස් කරල ලියපං මාමේ. උබේ කතා ස්වරුපයෙන් උබව එක්ස්පොස් වෙනවා මාමේ.

    උබ කියන එක වෙනවා නම් හොදයි. එත් දන්ත ඇලිගේටරය කියූ පරිදි මේ සැප දාල එන්නේ කව්ද බං
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    එහෙම 50ක් යනවනම් එහා පැත්තට බොහෝවිට මහින්දත් යයි, එතකොට එයාම තමා ලොක්ක. කොමත් මිනිස්සු ආණ්ඩු මාරු කරන්නේ පු$ අමාරුවට පුටු මාරුකරනවා වගේ, අන්තිමේදී ඔක්කොම අරින්නේ එක විදියට :baffled:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ හුට්ටල ගෙම්බො වගේ දෙපැත්තට පැනල සත්තුන්ගෙ ලේබල්,හපල කන කොල වල ලේබල් ගහන් එයි හැබයි අපිට සැමදා ලිඳ තමා ඇමෙසින් මිට්ටො..