මුලින් කියන්නේ මොකක්ද කියල අහල හිටිය නම්... ලොකු පල් හෑලි ලියන්න ඕනේ නෑ හරියට කියන්නේ මොකක්ද කියල ඇහුව නම්...
උඹ කියන්නෙ ජ්‍යෝතිෂේ ගැන නෙවෙයිද? උඹදාපු පෝස්ට් එකට reply කලේ, මේ යකා කියන විදියට ශනි දැන් තියෙන්නෙ ඕනෙ වෘශ්චික රාශියෙ , ඒත් 2015 දෙසැම්බර් ඉඳන් ධනු වල තම්යි යන්නෙ, ශනිගේ සන්ක්‍රාන්තිය අවු 27-29 ඒක 2017 දෙසැම්බර් මකර රාශියට යන්නෙ. දේශපාලන්යන් ජීවත්වෙන්න ගිය හැම එකාම උඹ වගේ අද අනාත වෙලා ඉන්නෙ, ඉස්සරත් එහෙමයි,![]()
මට පේන විදිහට ශනි යන රාශිය ගැන උබ හොදට දන්නේ, උබ මේකේ හැමෝටම වඩා ජෝතිෂ්‍යය විශ්වාස කරන එකෙක් වගේ... තමන්ගේ කන්නාඩියෙන් අනික් අයව මනින්න එපා..


පව් වැඩේ

