මහින්දට විවෘත ලිපියක්...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    උඹ කියන්නෙ ජ්‍යෝතිෂේ ගැන නෙවෙයිද? උඹදාපු පෝස්ට් එකට reply කලේ, මේ යකා කියන විදියට ශනි දැ
    න් තියෙන්නෙ ඕනෙ වෘශ්චික රාශියෙ , ඒත් 2015 දෙසැම්බර් ඉඳන් ධනු වල තම්යි යන්නෙ, ශනිගේ සන්ක්‍රාන්තිය අවු 27-29 ඒක 2017 දෙසැම්බර් මකර රාශියට යන්නෙ. දේශපාලන්යන් ජීවත්වෙන්න ගිය හැම එකාම උඹ වගේ අද අනාත වෙලා ඉන්නෙ, ඉස්සරත් එහෙමයි, :yes:
    මුලින් කියන්නේ මොකක්ද කියල අහල හිටිය නම්... ලොකු පල් හෑලි ලියන්න ඕනේ නෑ හරියට කියන්නේ මොකක්ද කියල ඇහුව නම්...
    මට පේන විදිහට ශනි යන රාශිය ගැන උබ හොදට දන්නේ, උබ මේකේ හැමෝටම වඩා ජෝතිෂ්‍යය විශ්වාස කරන එකෙක් වගේ... තමන්ගේ කන්නාඩියෙන් අනික් අයව මනින්න එපා..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්දගෙ ශ්‍රමයෙන් කැපව්මෙන් මහන්සියෙන් හදපු හයුවේ තමා තියෙන්නෙ, එහෙනම් උබලගෙ පොනිලත් හයිවේ ගහන්ඩ එපැයි කො පොනිල හදනව කියුව කොලබ-මහනුවර හයිවේ එක?????????????????

    මුග්ධයෙක්.

    මෙන්න මහින්දගෙ වැඩ.:cool::cool:

    picture.php
    :yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙරටට බලපා ඇති ආපදා තත්තවය මේ තරමින් හෝ නතර වූයේ දක්‍ෂිණ හා කටුනායක අධිවේගී මාර්ග නිසා යයි ආණ්ඩුවේ ඉහලම බලධාරීන් කිහිප දෙනෙකු අතර සාකච්චා වී තිබේ.
    මෙම මාර්ග දෙක නොතිබිනි නම් ජනතාව මෙන්ම සහන කණ්ඩායම්ද දැඩි අපහසුතාවට පත්වන බව පෙන්වා දී ඇති එක් ඇමතිවරයෙක් සිය ජංගම දුරකතනයෙන් ෆේස්බුක් හි පල වූ ‘හොරා ඇඹුල් තියල් ගේන්න හදපු පාර නිසා මෙහෙම හරි බේරුනා’ යයි සඳහන් වූ පින්තූරයක් පෙන්වමින් පවසා ඇත්තේ කවුරු කිවුවත් ඒක ඇත්ත බවයි.
    සාකච්චාවට සහභාගී වූ කිසිවෙකුත් ඊට එරෙහිව මතයක් පල කර නැත.

    hhhj.jpg

    jjlll.jpg

    මේ හයිවේ එක නොතිබුනා නම් මිනිස්සුන්ට යන්න වෙන්නේ පාරු වලින්...
     
    ඒ දවස් වල රවියගේ කටේ තිබ්බේ, "පාරවල් හදන්නේ කන්නද?" කියල...
    ඒවාට දිව විකාගෙන හිනා උන සමහර කාලකන්නිත් හිටියා...
     
    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කාලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විරෝධය මැද
    කෞතුකාගාරයෙන් ගෙන ගිය මිල කළ නොහැකි බුදු පිළිමයට අරලියගහ මැදුරේදී හානිවෙලා

    සිරිමන්ත රත්නසේකර

    ජාතික කෞතුකාගාරයේ විරෝධය මැද අරලියගහ මන්දිරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ගෙන ගිය අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යාත්මකව මිල කළ නොහැකි බුදුපිළිම වහන්සේ නමක්‌ එහිදී බිම ඇද වැටී සිරස්‌පතට හානි සිදුව ඇත.

    පසුගිය 22 වැනිදා උදැසන මෙය සිදුව ඇති අතර සිරස්‌පත බිඳී ගිය පිළිම වහන්සේ වහා ජාතික කෞතුකාගාරයට වැඩමවා ගැනීමට එහි ... පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

    පාකිස්‌ථානයේ තක්‌ෂිලා කෞතුකාගාරයෙන් මෙරටට වැඩමවූ සර්වඥ ධාතු වහන්සේ සමඟ ප්‍රදර්ශනය කිරීම සඳහා ඒ හා සමාන කෞතුක වටිනාකමක්‌ ඇති පිළිම වහන්සේ නමක්‌ අගමැති කාර්යාලය ජාතික කෞතුකාගාරයෙන් ඉල්ලා ඇති අතර කෞතුකාගාර පාලනාධිකාරිය ඊට විරෝධය පළ කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

    එහෙත් අවසානයේ මෙම පිළිමවහන්සේ කෞතුකාගාර නිලධාරීන්ගේ ආරක්‌ෂාව මධ්‍යයේ අරලියගහ මන්දිරයට වැඩම කරවා ඇති අතර 22 වැනිදා පෙරවරුවේ අගමැති කාර්යාල සේවකයකු පිළිමය තබා ඇති ඇතිරිල්ල සකස්‌ කිරීමේදී බිම ඇද වැටී ඇත. මේ අවස්‌ථාවේ කෞතුකාගාර නිලධාරියකු ඒ අසල සිට ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ පිළිබඳව ජාතික කෞතුකාගාර අධ්‍යක්‌ෂිකා තනුජා කස්‌තුරිආරච්චි මහත්මියගෙන් zදිවයිනZ කළ විමසුමකදී ඇය සඳහන් කළේ මෙම බුදුපිළිම වහන්සේට එතරම් විශාල හානියක්‌ සිදුව නැති බවත් ප්‍රතිසංස්‌කරණය කිරීමට අවශ්‍ය පියවර ගත් බවත්ය.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙරටට බලපා ඇති ආපදා තත්තවය මේ තරමින් හෝ නතර වූයේ දක්‍ෂිණ හා කටුනායක අධිවේගී මාර්ග නිසා යයි ආණ්ඩුවේ ඉහලම බලධාරීන් කිහිප දෙනෙකු අතර සාකච්චා වී තිබේ.
    මෙම මාර්ග දෙක නොතිබිනි නම් ජනතාව මෙන්ම සහන කණ්ඩායම්ද දැඩි අපහසුතාවට පත්වන බව පෙන්වා දී ඇති එක් ඇමතිවරයෙක් සිය ජංගම දුරකතනයෙන් ෆේස්බුක් හි පල වූ ‘හොරා ඇඹුල් තියල් ගේන්න හදපු පාර නිසා මෙහෙම හරි බේරුනා’ යයි සඳහන් වූ පින්තූරයක් පෙන්වමින් පවසා ඇත්තේ කවුරු කිවුවත් ඒක ඇත්ත බවයි.
    සාකච්චාවට සහභාගී වූ කිසිවෙකුත් ඊට එරෙහිව මතයක් පල කර නැත.

    hhhj.jpg

    jjlll.jpg

    මේ හයිවේ එක නොතිබුනා නම් මිනිස්සුන්ට යන්න වෙන්නේ පාරු වලින්...

    අනේ උඹලගේ බයි මොලේ. මහින්ද ඔච්චර හිටියා අච්චර සංවර්ධනේ කරා කරා කියනවා ඒත් කෝ කොළඹ ගංවතුරෙන් යට වෙන එක නවත්තන්න බැරි උනාද? ඔහොම හැම තැනම යටවෙනවා නං හදමු හැම තැනම හයි වේ . මෝඩ කම පෙන්නන්න එපා බන්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දගෙ ශ්‍රමයෙන් කැපව්මෙන් මහන්සියෙන් හදපු හයුවේ තමා තියෙන්නෙ, එහෙනම් උබලගෙ පොනිලත් හයිවේ ගහන්ඩ එපැයි කො පොනිල හදනව කියුව කොලබ-මහනුවර හයිවේ එක?????????????????

    අම්මේ ඔව් ඔව්. මහින්ද තමයි තනියම හයි වේ හැදුව්වේ . ලොල්ස්. :lol::lol:

    රනිල් හදන පාර වෙලාවට හදයි මොකද උඹ හිතුවද මේ පාරක් එක දවසින් හදන්න පුළුවන් කියලා? :lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කාලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………

    Jul 5, 2012
    1,773
    265
    0
    එතකොට කොටියට සල්ලි දීලා චන්දේ නවත්තලා, උන් ඒ සල්ලි වලින් වෙපන් අරන් අපේ රණවුරුවන්ට ගහන කොට අරලිය ගහ මන්දිරෙයි, මැද මූලනයි හැංගිල හිටපු සෙට් එකට හෙන වදින්නේ නැද්ද බං??

    :lol::lol::P:P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජිංතක ජිල්ලබකිට;20195892 said:
    එතකොට කොටියට සල්ලි දීලා චන්දේ නවත්තලා, උන් ඒ සල්ලි වලින් වෙපන් අරන් අපේ රණවුරුවන්ට ගහන කොට අරලිය ගහ මන්දිරෙයි, මැද මූලනයි හැංගිල හිටපු සෙට් එකට හෙන වදින්නේ නැද්ද බං??

    :lol::lol::P:P
    imss.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………
    :yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මයිත්‍රී, උබට සාප වේවා... මේ රටේ ඉදිරි ගමන ආපස්සට හරවලා, බල තන්හාව නිසා රණවිරුවන්වත් පාවලා දුන්න උබට නම් හොදක් වෙන්නේ නෑ...
    උබ මළාම උබේ වලටත් හෙන ගහයි, රටට මේ කරපු විනාසෙට..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉස්සර වේ_ පුටාලට කරන්ට් තිබ්බා, යන්න පාරවල් තිබ්බ, කන්න බොන්න සල්ලි තිබ්බ, ඇවිදින්න tracks තිබ්බා...
    මුන්ට අඩු වෙලා තිබ්බේ 6% GDP for Education විතරයි.. කෝ මේ වේ_ගේ පුටාලා දැන් උන්ගේ GDP එක පොනිල්ගෙන් ඉල්ලන්නේ නැත්තේ?

    FUTA-1.jpg

    මතකද පොනිල්ට කඩේ ගිය උන් එදා facebook Profile photo එකටත් දාගෙන හිටියේ ඕක...
    පැය 24 කරන්ට් දෙන්න බැරි මුන්, දෙයි තොපි ඉන්නපු 6% GDP පු_න්....