මහින්දට සුනාමි හොරා කියන්න කාටවත් අයිතියක් නෑ

avishkaw

Well-known member
  • Mar 9, 2016
    305
    254
    63
    මේක රාජපක්ෂලටවත් කාටවත් කඩේ යන පෝස්ට් එකක් නෙමේ. රටේ නීතිය ගැන නොදන්න දෙයක් දැනගන්නයි දාන්නෙ.

    මහින්ද රාජපක්ෂ සුනාමි නඩුවෙන් නිදොස් උනානෙ. එහෙම තියෙද්දි තාමත් සුනාමි හොරා සුනාමි හොරා කියන එක අධිකරණයට කරන අපහාසයක් නෙමේද?
    mahinda rajapakshage naduwa tibbe mona andu kaleda ban.......danne nethi nisa ahanne...ohoma nidos kota nidahas une mona kaleda balanna oni
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,794
    113
    මේක රාජපක්ෂලටවත් කාටවත් කඩේ යන පෝස්ට් එකක් නෙමේ. රටේ නීතිය ගැන නොදන්න දෙයක් දැනගන්නයි දාන්නෙ.

    මහින්ද රාජපක්ෂ සුනාමි නඩුවෙන් නිදොස් උනානෙ. එහෙම තියෙද්දි තාමත් සුනාමි හොරා සුනාමි හොරා කියන එක අධිකරණයට කරන අපහාසයක් නෙමේද?
    nithiya nawapu hati amathakada? coma welada hitiye?
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    mahinda rajapakshage naduwa tibbe mona andu kaleda ban
    චන්දිකාගේ ආආණ්ඩුව කාලේ... පොඩ්ඩක් ඉඳලා හිටලා මඩ ගැහුව්වට, චන්ද්‍රිකා මහින්දට වැරැද්දක් වෙන්න දෙන්නේ නෑ... එහෙම ද?
     
    blackslash

    Active member
  • Jun 13, 2008
    379
    135
    43
    50.7000° S, 166.0833° E
    මේක රාජපක්ෂලටවත් කාටවත් කඩේ යන පෝස්ට් එකක් නෙමේ. රටේ නීතිය ගැන නොදන්න දෙයක් දැනගන්නයි දාන්නෙ.

    මහින්ද රාජපක්ෂ සුනාමි නඩුවෙන් නිදොස් උනානෙ. එහෙම තියෙද්දි තාමත් සුනාමි හොරා සුනාමි හොරා කියන එක අධිකරණයට කරන අපහාසයක් නෙමේද?
    Mahinda pakaya sunami hora.
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    පාපකෙහි සය්‍යො, පාපකෙහි සංගතො; තෙනෙව පාපකම් මිලෙති

    අනික හොරා හොරා මයි කවදාවත් හැදෙන උන් නෙමේ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    podi kathwak kiyannada.

    mahinda 2005 di awilla porawa genna JVP set eka loku help ekak dunna e handa yudde iwara karapu eke credit ekath unta yanna ona kiywane.
    jeppo kiyanne.

    bari wela hari mahinda mula idalama rata kewanam jeppanta ada kiyanna deyak nathiwenwa neda.? 🤌
    poddak kalpana karala balann. 🤌 🤌
     
    • Haha
    Reactions: deanXX

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113

    සීයත් මරවිලාප තිබ්බා හොරා කියලා...
    හැබැයි අර ජිල්මාට් දාලා ගෝඨගෙ කොටේ අදින්න දුන්නට පස්සෙ මහින්ද මහත්තයට පඩයක් ගියත්, කේක් බිස්කට් අරගෙන මැදමුලනෙ යන ගානට වැටුනා..

    කොහොම වුනත් එහෙම හොරා කියන එක අවුලක් නැතුව ඇති නැත්නම් රනිල් කවදාවත් එහෙම කියන්නෙ නෑ