මහින්දට හම්බන්තොට මළ වෙයි. ගිය පයින් ආපසු &#34

monson

Well-known member
  • May 7, 2007
    25,666
    28,703
    113
    මහින්දට හම්බන්තොට මළ වෙයි. ගිය පයින් ආපසු &quo

    ඊයේ Q&A එකට පසු මහින්ද ලැප්ටොප් එක පොළවේ ගසයි

    පෙරේදා උදැසන 10 ට පමණ හම්බන්තොට සිය පුත්‍රයාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සහයෝගය ලබා දීම සඳහා මහින්ද රජපක්ෂ මහතා මැද මුලන නිවසට ගියද පුත්‍රයාටත් , පුත්‍රයාගේ ගෝල බාලයන්ටත් බැන වැදි පැයක කාලයක්වත් ‍රැඳී නොසිට. ආපසු කොළඹ බලා ගොස් ඇත.

    2vab1nk.jpg

    මෙයට හේතු වී ඇත්තේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ‍රැස්වීම ජනහමු තබා දිස්ත්‍රිකයේ ප්‍රචාරක කාර්යාල ඇති පමණට හෝ ආරම්බ කිරීමට නාමල් රාජපක්ෂ අසමත්ව තිබීමය. පසුගිය කාලයේ අඩි දහයෙන් දහයට කටවුට් ගසා දිස්ත්‍රික්කයම පොස්ටර් වලින් වසා මැතිවරන කළ රාජපක්ෂ වරුන්ට මෙවර හම්බන්තොට කාර්යාලයක් දමා ගැනීමට තරම්වත් හැකියාවක් නොමැතිව තිබේ. මන්ද එවර මේ කටයුතු සිදු කරනු ලැබුවේ රාජ්‍ය දෙපල වාහන මුදල් හා සේවකයන් යොදා ගනිමින්ය. ශ්‍රී ලනීප පක්ෂ සංවිධාන ශක්තිමත් කිරීමා එවකට සිදු කෙරුණේ නැත. මේ නිසා මෙවර මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පිටස්තර පුද්ගලයන්ව කුලියට ලබා ගැනීමටද සිදුව තිබේ.

    මේ සම්බන්ධයෙන් බෑසිල් රාජපක්ෂ මහතා ගෙන් කළ විමසීම්කදී ප්‍රකාශ කළේ තිබුණේ අපි ඉස්සර වගේ දැන් කටවුට් ගහන්නේ නැති බවත් වැඩේ යටින් කරගෙන යන බවත්ය.

    මෙවර හම්බන්තොට ප්‍රබලයා වී සිටින්නේ එජාපයේ සජිත් ප්‍රෙමදාසය. සන්ධාන අපෙක්ෂකයන් අතරි මෙවර මහින්ද අමරවීර මහතා රාජපක්ෂවරු අබිභවා මනාප ලබා ගනු ඇතැයි එම දිස්ත්‍රික්කයේ බොහෝ ශ්‍රී ලනීප පක්ෂිකයන් විශ්වාස කරයි.

    - http://lankadaily.com/latestnews/item/8356-2015-07-24-06-59-23

    And this one takes the cake!:lol::lol::lol:

    ඊයේ Q&A එකට පසු මහින්ද ලැප්ටොප් එක පොළවේ ගසයි

    ඊයේ (23) කුරුනෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ පැවැත්වූ ප්‍රශ්න වලට උත්තර දීමේ වැඩසටහනින් පසුව කෝප වී එම ලැප්ටොප් පරිගණකය උස්සා පොළොවේ ගසා ඇති බවට වාර්තා වේ.

    එයට හේතු වී ඇත්තේ ෆේස්බුක් සාමාජිකයින් විවිධ ආකාරයෙන් නොයෙකුත් ප්‍රශ්න ඉදිරිපත් කිරීම හමුවේ ඔහුට උත්තර නොමැති වීමයි. මහින්ද රාජපක්ෂගෙන් විවිධාකාරයෙන් ප්‍රශ්න කල තරුණ පිරිස්ගේ ප්‍රශ්න හෙමිට මග ඇර තෝරා බේරාගත් ප්‍රශ්නවලට පමණක් උත්තර දී ඇත. එහෙත් දිගින් දිගටම තමා අපහසුටාවයට පත්වන ප්‍රශ්න පැමිණීමත් සමග රාජපක්ෂගේ පුද්ගලික මාධ්‍ය ලේකම් රොහාන් වලිවිටට දෝශාරෝපනය කරමින් මෙසේ ලැප්ටොප් පරිගණකය පොළොවේ ගසා ඇත.

    “තෝ මාව කෑවා. දැක්කනේ කාලකන්නි අහපු ප්‍රශ්න. ෆේස්බුක් හින්දයි අපි පරදුනෙත්. තොපි ආයේ මාව කන්න යනවා. වේ*ගේ පුතාල” යනුවෙන් තදින් සිය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට හට දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ.

    - http://theceylon.net/ඊයේ-qa-එකට-පසු-මහින්ද-ලැප්ටො/
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    නැගිටපන්..නැගිටපන්.. උඹ හීනයක් දැකලතියන්නෙ දැන් රෑ 10.45 යි.ඕක තමයි කියන්නෙ දවල් තිස්සෙ සිරිකොතේ ලොකු නංගි ගැනම හිත හිත ඉදල බුදියනවා ඊට පස්සෙ මහින්දගැන දොඩව දොඩව හීනෙන් කෑගහනවා.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    නැගිටපන්..නැගිටපන්.. උඹ හීනයක් දැකලතියන්නෙ දැන් රෑ 10.45 යි.ඕක තමයි කියන්නෙ දවල් තිස්සෙ සිරිකොතේ ලොකු නංගි ගැනම හිත හිත ඉදල බුදියනවා ඊට පස්සෙ මහින්දගැන දොඩව දොඩව හීනෙන් කෑගහනවා.

    hikhik

    sirikothe pukshanaya wadi welaa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,554
    113
    නැගිටපන්..නැගිටපන්.. උඹ හීනයක් දැකලතියන්නෙ දැන් රෑ 10.45 යි.ඕක තමයි කියන්නෙ දවල් තිස්සෙ සිරිකොතේ ලොකු නංගි ගැනම හිත හිත ඉදල බුදියනවා ඊට පස්සෙ මහින්දගැන දොඩව දොඩව හීනෙන් කෑගහනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,703
    113
    නැගිටපන්..නැගිටපන්.. උඹ හීනයක් දැකලතියන්නෙ දැන් රෑ 10.45 යි.ඕක තමයි කියන්නෙ දවල් තිස්සෙ සිරිකොතේ ලොකු නංගි ගැනම හිත හිත ඉදල බුදියනවා ඊට පස්සෙ මහින්දගැන දොඩව දොඩව හීනෙන් කෑගහනවා.

    https://www.facebook.com/apearata/videos/818141708293632/?fref=nf

    ;)
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    lankadaily, apepuka and etc.
    The reporters were under the computer table when this happened.
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    නැගිටපන්..නැගිටපන්.. උඹ හීනයක් දැකලතියන්නෙ දැන් රෑ 10.45 යි.ඕක තමයි කියන්නෙ දවල් තිස්සෙ සිරිකොතේ ලොකු නංගි ගැනම හිත හිත ඉදල බුදියනවා ඊට පස්සෙ මහින්දගැන දොඩව දොඩව හීනෙන් කෑගහනවා.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg

    නැගිටපන්..නැගිටපන්.. උඹ හීනයක් දැකලතියන්නෙ දැන් රෑ 10.45 යි.ඕක තමයි කියන්නෙ දවල් තිස්සෙ සිරිකොතේ ලොකු නංගි ගැනම හිත හිත ඉදල බුදියනවා ඊට පස්සෙ මහින්දගැන දොඩව දොඩව හීනෙන් කෑගහනවා.

    නැගිටපන්..නැගිටපන්.. උඹ හීනයක් දැකලතියන්නෙ දැන් රෑ 10.45 යි.ඕක තමයි කියන්නෙ දවල් තිස්සෙ සිරිකොතේ ලොකු නංගි ගැනම හිත හිත ඉදල බුදියනවා ඊට පස්සෙ මහින්දගැන දොඩව දොඩව හීනෙන් කෑගහනවා.

    නැගිටපන්..නැගිටපන්.. උඹ හීනයක් දැකලතියන්නෙ දැන් රෑ 10.45 යි.ඕක තමයි කියන්නෙ දවල් තිස්සෙ සිරිකොතේ ලොකු නංගි ගැනම හිත හිත ඉදල බුදියනවා ඊට පස්සෙ මහින්දගැන දොඩව දොඩව හීනෙන් කෑගහනවා.
     
    eladaya

    Member
    Sep 15, 2010
    99
    4
    0
    නැගිටපන්..නැගිටපන්.. උඹ හීනයක් දැකලතියන්නෙ දැන් රෑ 10.45 යි.ඕක තමයි කියන්නෙ දවල් තිස්සෙ සිරිකොතේ ලොකු නංගි ගැනම හිත හිත ඉදල බුදියනවා ඊට පස්සෙ මහින්දගැන දොඩව දොඩව හීනෙන් කෑගහනවා.
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    නැගිටපන්..නැගිටපන්.. උඹ හීනයක් දැකලතියන්නෙ දැන් රෑ 10.45 යි.ඕක තමයි කියන්නෙ දවල් තිස්සෙ සිරිකොතේ ලොකු නංගි ගැනම හිත හිත ඉදල බුදියනවා ඊට පස්සෙ මහින්දගැන දොඩව දොඩව හීනෙන් කෑගහනවා.

    :lol:JABUK:lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    නැගිටපන්..නැගිටපන්.. උඹ හීනයක් දැකලතියන්නෙ දැන් රෑ 10.45 යි.ඕක තමයි කියන්නෙ දවල් තිස්සෙ සිරිකොතේ ලොකු නංගි ගැනම හිත හිත ඉදල බුදියනවා ඊට පස්සෙ මහින්දගැන දොඩව දොඩව හීනෙන් කෑගහනවා.

    :lol::lol:මූවගේ දේශපාලන චාටර් ත්‍රෙඩ් දානඑකෙක් දැක්කමයි යකෝ මේකෙ ඉන්නෙ කොන්ඩෙ බැදපු චීන්නු කියල හිතුවද?:lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    නැගිටපන්..නැගිටපන්.. උඹ හීනයක් දැකලතියන්නෙ දැන් රෑ 10.45 යි.ඕක තමයි කියන්නෙ දවල් තිස්සෙ සිරිකොතේ ලොකු නංගි ගැනම හිත හිත ඉදල බුදියනවා ඊට පස්සෙ මහින්දගැන දොඩව දොඩව හීනෙන් කෑගහනවා.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    නැගිටපන්..නැගිටපන්.. උඹ හීනයක් දැකලතියන්නෙ දැන් රෑ 10.45 යි.ඕක තමයි කියන්නෙ දවල් තිස්සෙ සිරිකොතේ ලොකු නංගි ගැනම හිත හිත ඉදල බුදියනවා ඊට පස්සෙ මහින්දගැන දොඩව දොඩව හීනෙන් කෑගහනවා.
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    නැගිටපන්..නැගිටපන්.. උඹ හීනයක් දැකලතියන්නෙ දැන් රෑ 10.45 යි.ඕක තමයි කියන්නෙ දවල් තිස්සෙ සිරිකොතේ ලොකු නංගි ගැනම හිත හිත ඉදල බුදියනවා ඊට පස්සෙ මහින්දගැන දොඩව දොඩව හීනෙන් කෑගහනවා.
     
    Similar threads