මහින්දට_පුළුවන්ලු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මහින්දට_පුළුවන්ලු

    ජනපතිට තෙවරක් පුලුවන්
    ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කරයි



    10599261_598570996937674_429266670737173167_n.jpg​



    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට 3 වන වරටත් ජනාධිපති ධුරය සදහා ඉදිරිපත් විය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශ කළා.

    අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට 3 වන වරටත් ජනාධිපති ධුරය සදහා තරග වැදීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි.



    source:neth fm​
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    මෙ වෙන දෙවල් ... අනේ මන්ද ... කොහොමද මෙහෙම හිතෙන හිතෙන දෙවල් කරන්නෙ... මෙ රටෙ අයිතිය තියෙන්නේ රජපක්ශලාටද ... අපි මෙ ගැන කතා කෙරොත් අපි තමයි __________.:angry::angry::angry::angry:
     

    waligamaya

    Well-known member
  • ලන්කවේ නීතියක් නැ. මහින්ද අදිකරනය ඩොසර් කරලා දැම්මේ මීට බොහොම ල්කලින්.:baffled::baffled:
    ඊයෙ තිබුනේ තුන්මසේ දානේ. මොහන් සමරනයක සින්හලු ඔක්කොම සුරසැප විදින්නම පින් දිලා තියනවා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,852
    113
    colombo
    යුද්දේ දිනන එකේ ඕවා මොනාද??? තින්දී තීරණ දෙන්නේ මහින්ද ට ඕනි විදියට. ඔහොම වෙලා මහින්ද දිනන්න ඕනි........ මිනිසුඋන්ට ත්රෙන්න
     
    Last edited:

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    ඔහොම වෙනවා කියල කලින් ඉදන්ම දැනගෙන හිටිය බන්.. විපක්සෙන් කවුරු දැම්මත් මු දිනනවා.. මොකද මුන්ට උඩින් යන්න කවුරුත් නැහැනේ බන්... ලංකාව නැතිම කරලා දායි මුන්ටික.. ලැජ්ජයි...:angry::angry::angry::angry::angry::angry:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ජෙප්පන්ට 2004 මිනිස්සු ආසන 50ක් දුන්නේ මේ රටේ ස්වාධීන අධිකරන සහ මැතිවරන කොමිසම් සභා පිහි‍ටුවන්න.උන් ටික නොමිලේ සන්ධානයට පුක දීලා දැන් බොරු සටන් පාඨ අරගෙන දුවන එක විහිලුවක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුද්දේ දිනන එකේ ඕවා මොනාද??? තින්දී තීරණ දෙන්නේ මහින්ද ට ඕනි විදියට. ඔහොම වෙලා මහින්ද දිනන්න ඕනි........ මිනිසුඋන්ට ත්රෙන්න
    වැඩක් නෑ බං....වැඩක් නෑ......
    බලපං එජාපය කර ඇරපු හැටි, රනිල් ලොක්ක කිව්ව මේකට අධිකරණයට යෑම පලක් නෑ, එහෙම යාම ව්‍යවස්ථා විරෝධියි කියල. එජාපයේ ඉන්න හොද බුලට් ලෝයර්ලා ටික ලිඛිත දේශන දුන්න නම් අනිවා මේක අදින්න තිබුණ ගොඩට. අන්තිමට එජාපය බැක් කරන නීතිඥ සංගමයත් කල් මදි කියල අකුල ගත්තා.....
    මේව ඔක්කොම මේ හැම එකාම හවුලෙ ගහන ගේම් බං.....
    හැම වේසාව ම එකයි!!!!!!!:dull::dull::dull:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,820
    16,900
    113
    ඔහොම වෙනවා කියල කලින් ඉදන්ම දැනගෙන හිටිය බන්.. විපක්සෙන් කවුරු දැම්මත් මු දිනනවා.. මොකද මුන්ට උඩින් යන්න කවුරුත් නැහැනේ බන්... ලංකාව නැතිම කරලා දායි මුන්ටික.. ලැජ්ජයි...:angry::angry::angry::angry::angry::angry:

    :yes: