අනිව මචන්.මහින්ද ආවෙ නැත්තම upfa එක දිනන්න තිබ්බ.මොකද රාජිතල චම්පිකල අර්ජුනල upfa එකෙන් ඉල්ලනකොට unp එක තනිවෙනව.දැන් ඉල්ලන්නෙ unp එක නෙමෙයි යහපාලනය.අපේ තාත්ත මෙච්චර කල් දුන්නේ ශ්‍රී ලංකා එකට මේ පාර jvp එකට දෙනවලු මහින්ද ගැන කලකිරිල දැන්
sirawataඅනේ රාජිතල චම්පිකල අර්ජුනල... මුන්ට මනාපදෙන්වට වඩා හොදා වෙන එකෙකුට දෙනවා කොයිවෙලේ පැනයිද ස්වාධීන වෙයිද කවුද දන්නෙ ... අපරාදෙ මනාපෙ

එත් බලය තියෙන පැත්තට චන්දේ දෙන සෑහෙන පිරිසක් ඉන්නවා.ඒ ඔක්කොම යු.එන්.පි එකට යනවා.අනික මහින්දට කලලින් වගේ ටිවි චැනල්ස් නෑ.අනික සමෘද්ධි චන්ද සැහෙන ගානක් සජිත් කඩාගත්තා.
ගොවිතැන් කරන එක හොඳයි ඒක රටේ ප්‍රධානවශයෙන් අවධානය යොමුවියයුතු දෙයක්... නමුත් ඔය යූඑන්පී එක ගැන වරදවා හිතාගෙන ඉන්න ගොවියන්ගේ දූ දරුවෝ ඊලඟ පරම්පරාවත් අමුඩේ ගහගෙන ජහ් ජහ් ගහා හරක් දක්කගෙන කුඹුරු කොටාගෙනම ඉඳීවී කියලා හිතන එක මෝඩකමක් ඒ අයගේ... ගොවියෝ මොඩ් උනේ නැතිනම් පස්සේ කාලෙක තාත්තලා සීයලා කරපු කුඹුරු කරන්න කෙනෙක් නැතිව කුඹුරු ඉඩම් වෙන දේවල් වලට විකුනයි... ඒක කලින්ම තේරුම් ගත්තු රනිල් අගමැතිතුමා ගොවියට කලිසම් අන්ඳලා මොඩ් ගොවියෙක් කරනව කිව්වම අපේ අය කෑගහනවනේ රනිල්ට කින්ඩිය දාගෙන... ඉතින් කොහොමත් දියුනුවෙච්ච ගොවියොත් නෑ රටත් එහෙම්මමයි...
අනේ රාජිතල චම්පිකල අර්ජුනල... මුන්ට මනාපදෙන්වට වඩා හොදා වෙන එකෙකුට දෙනවා කොයිවෙලේ පැනයිද ස්වාධීන වෙයිද කවුද දන්නෙ ... අපරාදෙ මනාපෙ
අනිව මචන්.මහින්ද ආවෙ නැත්තම upfa එක දිනන්න තිබ්බ.මොකද රාජිතල චම්පිකල අර්ජුනල upfa එකෙන් ඉල්ලනකොට unp එක තනිවෙනව.දැන් ඉල්ලන්නෙ unp එක නෙමෙයි යහපාලනය.අපේ තාත්ත මෙච්චර කල් දුන්නේ ශ්‍රී ලංකා එකට මේ පාර jvp එකට දෙනවලු මහින්ද ගැන කලකිරිල දැන්

පාවෙන චන්ද JVP වැටෙන්නේ ගොඩක් අඩුවේන්
ගොවියො ඔය කියන තරම් මොඩ පිරිසක් කියල හිතන්න එපා. මහින්ද රට වටේ අමු බොරු කිය කිය යනව කියලා දන්නවා. වි 50ට ගන්නවලු දිනුවට පස්සෙ. මහින්දගෙ කාලෙ වි කිලො 1ක සහතික මිල නාඩු 32 සම්බා 35යි දෑන් නාඩු 45 සම්බා 50 jvp එකත් මහින්දගෙ කාලෙ ගොවියන් අබුඩ ගස්සලා කොලබ ගෙනල්ලා උද්ඝොසනය කලෙත් වි මිල වෑඩි කරන්න කියලා

ගොවිතැන් කරන එක හොඳයි ඒක රටේ ප්‍රධානවශයෙන් අවධානය යොමුවියයුතු දෙයක්... නමුත් ඔය යූඑන්පී එක ගැන වරදවා හිතාගෙන ඉන්න ගොවියන්ගේ දූ දරුවෝ ඊලඟ පරම්පරාවත් අමුඩේ ගහගෙන ජහ් ජහ් ගහා හරක් දක්කගෙන කුඹුරු කොටාගෙනම ඉඳීවී කියලා හිතන එක මෝඩකමක් ඒ අයගේ... ගොවියෝ මොඩ් උනේ නැතිනම් පස්සේ කාලෙක තාත්තලා සීයලා කරපු කුඹුරු කරන්න කෙනෙක් නැතිව කුඹුරු ඉඩම් වෙන දේවල් වලට විකුනයි... ඒක කලින්ම තේරුම් ගත්තු රනිල් අගමැතිතුමා ගොවියට කලිසම් අන්ඳලා මොඩ් ගොවියෙක් කරනව කිව්වම අපේ අය කෑගහනවනේ රනිල්ට කින්ඩිය දාගෙන... ඉතින් කොහොමත් දියුනුවෙච්ච ගොවියොත් නෑ රටත් එහෙම්මමයි...
අනිව මචන්.මහින්ද ආවෙ නැත්තම upfa එක දිනන්න තිබ්බ.මොකද රාජිතල චම්පිකල අර්ජුනල upfa එකෙන් ඉල්ලනකොට unp එක තනිවෙනව.දැන් ඉල්ලන්නෙ unp එක නෙමෙයි යහපාලනය.අපේ තාත්ත මෙච්චර කල් දුන්නේ ශ්‍රී ලංකා එකට මේ පාර jvp එකට දෙනවලු මහින්ද ගැන කලකිරිල දැන්
එකෙන්ම.. ඒවුනත් ඔය jvp කියන්නේ රතු අලි යාUNP ekatayi TNA nathuwa ona pakshetaka depalla...
UPFA/JVP/BJP

මේකයි මචන් කැපුවත් කොල කැපුවත් නිල් කියන මෝඩයෝ නිසා කොහොමත් පක්ශ දෙකටම අනිව චන්ද ප්‍රමනයක් වැටෙනව.එහෙම නැතුව ඉන්න පාවෙන චන්ද වලින් තමයි බහුතරයක් ලැබෙන්නෙ පක්ශෙකට.ඔය චන්ද ලැබෙන්න රජිත කෙසේ වෙතත් අර්ජුනල චම්පිකල ගියපු එක බලපානව.මොකද දැන් චන්දෙ ඉල්ලන්නේ unp එක නෙමේ යහපාලනේ

Mona yahapalanayak da ban?