රට පාලනය කරන එකා රටේ සංස්ක්රැතිය ගැන හරි අවබෝධයක් ඇතුව ඉන්න ඕනි. අපේ රටේ කොහේවත් කලිසන් ගහන් චුයින්ගම් හපා හපා කුඹුරැ කරන ගොවි මහත්තුරැ නෑ. එහෙව් එකේ අර විදියට කියල ගොවි මහත්තුරැන්ට අපහාස කරන එක නිසයි රනියා කිච උනේ. රටක් ගැන නොදැන කොහොමද ගොයියෝ රට පාලනය කරන්නේ.
ෂෝට් ඇඳන් කුඹුරු කොටන අයනම් ඉන්නවා බං

uba kiwwe hindama mahindata denawa