මහින්දය දිනයි වගේ

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රට පාලනය කරන එකා රටේ සංස්ක්රැතිය ගැන හරි අව‍බෝධයක් ඇතුව ඉන්න ඕනි. අපේ රටේ කොහේවත් කලිසන් ගහන් චුයින්ගම් හපා හපා කුඹුරැ කරන ‍ගොවි මහත්තුරැ නෑ. එහෙව් එකේ අර විදියට කියල ගොවි මහත්තුරැන්ට අපහාස කරන එක නිසයි රනියා කිච උනේ. රටක් ගැන නොදැන කොහොමද ගොයියෝ රට පාලනය කරන්නේ.

    ෂෝට් ඇඳන් කුඹුරු කොටන අයනම් ඉන්නවා බං :P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    දින 100 රෙද්දක් කරන්නේ නැතිව මයිත්‍රී දිනපු දවස්වලම විසිරුවන්න තිබ්බේ. එහෙම කොලා නම් යූ.න්.පී එක ගොඩ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture189.jpg

    :lol: uba kiwwe hindama mahindata denawa
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    :P:P
    අනිව මචන්.මහින්ද ආවෙ නැත්තම upfa එක දිනන්න තිබ්බ.මොකද රාජිතල චම්පිකල අර්ජුනල upfa එකෙන් ඉල්ලනකොට unp එක තනිවෙනව.දැන් ඉල්ලන්නෙ unp එක නෙමෙයි යහපාලනය.අපේ තාත්ත මෙච්චර කල් දුන්නේ ශ්‍රී ලංකා එකට මේ පාර jvp එකට දෙනවලු මහින්ද ගැන කලකිරිල දැන්
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දැන් කවුරුවත් රාජිතලට ඡන්දෙ දෙන්න නෑ බන්,කොළඹ විතරයි ගේමක්වත් තියෙන්නෙ අනිත් පලාත් එහෙමම තමයි.කොහොමත් මහින්දගෙ ඡන්ද අඩු වෙන්න හේතුවක් නෑ.. අනිත් එක යහපාලනේ ගැන කලකිරුනා ගොඩක් උන්,උන් ගොඩක් ජේවීපී එකට ගිහින් අනිත් උන් සන්ධානෙට ගිහින්.යූඑන්පී මඩ ගැහුවට වැඩක් කරලා නැති නිසා මිනිස්සුන්ට තේරුනා යහපාලනේ නිකන් පුම්බපු බැලුමක් බව.:baffled::baffled::baffled::oo:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනිව මචන්.මහින්ද ආවෙ නැත්තම upfa එක දිනන්න තිබ්බ.මොකද රාජිතල චම්පිකල අර්ජුනල upfa එකෙන් ඉල්ලනකොට unp එක තනිවෙනව.දැන් ඉල්ලන්නෙ unp එක නෙමෙයි යහපාලනය.අපේ තාත්ත මෙච්චර කල් දුන්නේ ශ්‍රී ලංකා එකට මේ පාර jvp එකට දෙනවලු මහින්ද ගැන කලකිරිල දැන්

    Champikala goowela inne ban.
    arjuna illanne UNP eken anika gampahin.
    rajitha kiyanne minihekda ban.oya gas balla ratata maha pililayak.

    un hitiya kiyala unp ekata amuthu chanda wediweemak wenne ne.
    mayithripala anthima mohothe kare ela wedak.dan unta unp label eka wedila thiyennne.eka unta loku awasiyak.
    upfa hitiyanam upfa ekata thamayi chande aduwenne.

    me para karata karata yana seen ekak thiyenne.thambi tikayi demellui hinda thamayi awula.un aniwaryen ranilta heththuwa danawa.eka thamayi awulakata wenne.
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    අනිව මචන්.මහින්ද ආවෙ නැත්තම upfa එක දිනන්න තිබ්බ.මොකද රාජිතල චම්පිකල අර්ජුනල upfa එකෙන් ඉල්ලනකොට unp එක තනිවෙනව.දැන් ඉල්ලන්නෙ unp එක නෙමෙයි යහපාලනය.අපේ තාත්ත මෙච්චර කල් දුන්නේ ශ්‍රී ලංකා එකට මේ පාර jvp එකට දෙනවලු මහින්ද ගැන කලකිරිල දැන්

    labbe yahapalane.
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    mahinda nawa nm sandanet epath ne.rajitha champikala kawda?unt blahnko un dinanawm dinnane nulen.thamnge pakshet viruddaw katha krapu ewunt aai thamage pakshet awai kiyl unt chande denne ne.unge plan ek thibbe upfa ekt awill unp ekt hodatm benala eke thank hadagann.unge karumetai mahinda awe.eka tham champik ranilta bedumkara gena bengen gihill sathiyakin unp ekt ekathu une.anith ek my3 kathaweth kiwwe 99%k ma mahinda genn kiyl kiww kiyl.hithl blnn ranil oyawage ekakin peradila giyoth aai ohom 99% enn kiyaid kiyl.peradunahm kiyann kegahal sirikoth issra udgoshana thiyl siri koth issarh aswenn kiyl.e 99% dannw yamtharmkt hari god yann thiyenne mahind awoth kiyl.ekene dawask dumind disanyk kiwwe my3 kiww kiyl ey awoth leben chand tikath nethi wei kiyl.ei ey ehem kiynne eya dannw sri lanka karayo eyt akmethi kiyal.

    Mona yahapalanayak da ban? :lol:
    Kelinma aliya illanne,nama boruwata wenas karala,mun dinnoth enne UNP anduwak..uba hithan inne mun dinnoth yahalapana samagi andu hadawi kiyalada? :lol::lol::lol:

    paw ban uba :lol:

    Champikala goowela inne ban.
    arjuna illanne UNP eken anika gampahin.
    rajitha kiyanne minihekda ban.oya gas balla ratata maha pililayak.

    un hitiya kiyala unp ekata amuthu chanda wediweemak wenne ne.
    mayithripala anthima mohothe kare ela wedak.dan unta unp label eka wedila thiyennne.eka unta loku awasiyak.
    upfa hitiyanam upfa ekata thamayi chande aduwenne.

    me para karata karata yana seen ekak thiyenne.thambi tikayi demellui hinda thamayi awula.un aniwaryen ranilta heththuwa danawa.eka thamayi awulakata wenne.

    labbe yahapalane.

    තර්ක කරල වැඩක් නෑ මචන් මේ ගැන.තව සතියයිනේ බලමු මොකද වෙන්නෙ කියල
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යූ.ඇන්.පී වේස බල්ලන්ටනම් ඡන්දේ දෙන්නේ නෑ නෑ මයි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යූ.ඇන්.පී වේස බල්ලන්ටනම් ඡන්දේ දෙන්නේ නෑ නෑ මයි