මහින්දාගමනයට කෙලවීම!!!!

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් ඔයාගේ කතාව නම් සහතිකම ඇත්ත මේක මේ ෆිල්ම් එකට විතරක් නෙවෙයි මෑතකදී ලංකාවේ හදපු සියලුම ෆිල්ම් වලට පොදු කතාවක් මම මේ ෆිල්ම් එක බැලුවෙ නෑ මොකද මේකෙ ඇඩ් දැක්කම මට තේරුනා පොඩි ලමයක්ගෙ කාටුන් එකක් කියලා මාත් දැක්කා අර ගොන් හරක් නැව දැක්කම හිනා යනවා අප්පා

    අනිත් එක මචන් ලංකාවෙ තරම් ෆිල්ම් හදන්න ලස්සන තැන් ලෝකෙ කොහෙවත් නැතුව ඇති මේ මෝඩ ෆිල්ම් කාරයෝන්ට මේවා පේන්නේ නැත්තෙ මොකද කියලනම් මට හිතාගන්න බෑ අපෙ උන් හැදුවොත් හදන්නේ කොහෙ හරි ප්‍රසිද්ද මල් වත්තක පාරක ටවුන් එකක ඒක දැක්ක ගමන් ඕන එකෙක් දන්නවා

    මෙහෙම හදන ඒවා ෆිල්ම් නෙවෙයි මේවා ඇත්තටම නාටක තමා අපෙ සමහර පරන ෆිල්ම් තියනවා ඇත්තටම කලාත්මක එහෙම ෆිල්ම් එකක් හැදුවම ඒ හදපු මිනිහව කපලම දානවනේ මී හරක් විචාර වලින් ඉතින් කොහෙද සිනමා කර්මාන්තයට දියුනුවක්

    අපේ දෙන් ඉන්න හරක් නලු නිලියෝ රංගනය කියන වචනෙවත් දන්නවද කියල මට සැකයි රොශාන් රනවන රගපානවට වඩා හොදයි නිකන් හිටියනම් අනෙ අම්මපා

    අපෙ සිනමාව ගැන මතක් වෙනකොටත් හරිම දුකයි ලෝකෙටම පනිවිඩයක් දෙන්න පුලුවන් උසස් කලාවක් මේ විදියට වල්මත් වෙලා සිනමාව විතරක් නෙවෙයි අපෙ සංගීතයත් විනාසයි දැන් ආයෙ ඒකෙත් ගන්න දෙයක් නැ
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මමත් යන්න කියලා හදනකොට තාත්තා කිව්ව රබර් වත්තෙ කේස් එක ඊට පස්සෙ ගියෙ නෑ.
    නිකන් චාටර් කන්න ඕන නෑ කියල හිතුනා..

    පෝලිමේ ඉඳලා අපේ ඉතිහාසය වැරදියට පෙන්නන ෆිල්ම් එකක් බලන්න යන්නේ මොකටද කියලා හිතුනා.
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala

    mata godak sathutui oyage comment eka gana.really appreciate it.kakkumak thiyena bawa penawa..:yes::yes::yes::yes::yes:

    ithihasa kathawak widiyata hodai.mamath palaweni dawase iwara wenna kalin nagitala awa...:lol::lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mema chithra pataye adyakshakawaraya ..navy eke niladhariyek..wagema kawiyek...
    mohuge palaweni chithrapataya meka..
    gonu wela tiyena kathawata uparmayen sadharanayak itu karanna mohu utsaha karala tiyenawa...
    mema chithrapataya nishpadanaya karanna yaddi..ohuta sinama field eke inna pradhana keepa denek,mema chitra pataya karanna ekathu wenna hadala...eyala ain wela tiyenawa(mokada me ohuge palaweni chithrapataya hinda)
    kanagatuwakata tiyenne mata me film eka balanna beri una!
    me film eka antharjaathika mattamata prasidda karanawa kiyala mathayak tiyenawa..
    eth me wiwechanaya anuwa..ehema deyak une nethinam hodai wage...:(
    bohoma ssthuthiy lipiyata~!
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    බහුතරයක් සිංහල Film ගැන නම් කියලා වැඩක් නැ..:angry::angry:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    mata godak sathutui oyage comment eka gana.really appreciate it.kakkumak thiyena bawa penawa..:yes::yes::yes::yes::yes:
    මචන් මගෙ යාලුවෙකුත් දැන් මේ සිනමා කරමාන්තයට සම්භන්ද වෙලා ඉන්නේ එයාට නම් හොද කලාත්මක ඇසක් තියන කෙනෙක් නමුත් මිනිහට සල්ලි නෑ බලමු එයාවත් හොද දෙයක් දවසක කරල මේ සිනමාව ගොඩ ගනීවිද කියලා :yes::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    mema chithra pataye adyakshakawaraya ..navy eke niladhariyek..wagema kawiyek...
    mohuge palaweni chithrapataya meka..
    gonu wela tiyena kathawata uparmayen sadharanayak itu karanna mohu utsaha karala tiyenawa...
    mema chithrapataya nishpadanaya karanna yaddi..ohuta sinama field eke inna pradhana keepa denek,mema chitra pataya karanna ekathu wenna hadala...eyala ain wela tiyenawa(mokada me ohuge palaweni chithrapataya hinda)
    kanagatuwakata tiyenne mata me film eka balanna beri una!
    me film eka antharjaathika mattamata prasidda karanawa kiyala mathayak tiyenawa..
    eth me wiwechanaya anuwa..ehema deyak une nethinam hodai wage...:(
    bohoma ssthuthiy lipiyata~!
    ඔයාගෙ කතාව හරි මචන්
    මෙ වගෙ අදබාල සිනමා පට අන්තර්ජාතික තලයට දැම්මොත් සුද්දෝ පස්චාත් භාගයෙන් හිනාවෙනවා සිකුරුයි:yes::yes: මේවගෙ ගොන්පාට් හොදයි මචන් දෙකේ පන්තියෙ ලමයින්ට කාටුන් වෙනුවට පෙන්නන්න :angry:අනිත් එක ලංකාවට බුද්ද දර්මය ගෙන ඒම වගෙ උතුම් කතා තේමාවක් අරගන මෙහෙම මෝඩ චූන් දානවට වඩා හොදයි නේද අර ස්වීට් ඒන්ජල් වගෙ ගොන්පාට් එකක් හැදුවනම් මොකද ඒවට හිනායන්නෙත් නෑ ඇඩෙන්නෙත් නෑ මෙලෝ රහකුත් නෑ:lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පල ගොන් හැලපයා යන්න... ඉතිං තෝ හදපියකො තෝ කියන විදිහෙ අංග සම්පූර්ණ එකක්.
    වල් හැලපයා.... තෝ අහු වෙයකො ගොන් නාම්බ... තෝ දන්නවද අපි ‍ඕක හදන්න කාපු කට්ට...

    යකෝ සීමිත සම්පත් ටිකක් තියන් ඕක හැදුවෙ....
    හොලිවුඩ් බොලිවුඩ් වගේ අපිට තාක්ෂණයක් නෑ.....
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පල ගොන් හැලපයා යන්න... ඉතිං තෝ හදපියකො තෝ කියන විදිහෙ අංග සම්පූර්ණ එකක්.
    වල් හැලපයා.... තෝ අහු වෙයකො ගොන් නාම්බ... තෝ දන්නවද අපි ‍ඕක හදන්න කාපු කට්ට...

    යකෝ සීමිත සම්පත් ටිකක් තියන් ඕක හැදුවෙ....
    හොලිවුඩ් බොලිවුඩ් වගේ අපිට තාක්ෂණයක් නෑ.....
    උබද හැදුවෙ ? :eek:
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    පල ගොන් හැලපයා යන්න... ඉතිං තෝ හදපියකො තෝ කියන විදිහෙ අංග සම්පූර්ණ එකක්.
    වල් හැලපයා.... තෝ අහු වෙයකො ගොන් නාම්බ... තෝ දන්නවද අපි ‍ඕක හදන්න කාපු කට්ට...

    යකෝ සීමිත සම්පත් ටිකක් තියන් ඕක හැදුවෙ....
    හොලිවුඩ් බොලිවුඩ් වගේ අපිට තාක්ෂණයක් නෑ.....

    menna oya film eka hadapu unta wathura adapu ekekta thada wela :lol: