ෆිල්ම් එක බැලුවෙ නං නෑ බං... ඒත් උබේ ටෝක නං මැක්සා![]()
මචන් ඔයාගේ කතාව නම් සහතිකම ඇත්ත මේක මේ ෆිල්ම් එකට විතරක් නෙවෙයි මෑතකදී ලංකාවේ හදපු සියලුම ෆිල්ම් වලට පොදු කතාවක් මම මේ ෆිල්ම් එක බැලුවෙ නෑ මොකද මේකෙ ඇඩ් දැක්කම මට තේරුනා පොඩි ලමයක්ගෙ කාටුන් එකක් කියලා මාත් දැක්කා අර ගොන් හරක් නැව දැක්කම හිනා යනවා අප්පා
අනිත් එක මචන් ලංකාවෙ තරම් ෆිල්ම් හදන්න ලස්සන තැන් ලෝකෙ කොහෙවත් නැතුව ඇති මේ මෝඩ ෆිල්ම් කාරයෝන්ට මේවා පේන්නේ නැත්තෙ මොකද කියලනම් මට හිතාගන්න බෑ අපෙ උන් හැදුවොත් හදන්නේ කොහෙ හරි ප්රසිද්ද මල් වත්තක පාරක ටවුන් එකක ඒක දැක්ක ගමන් ඕන එකෙක් දන්නවා
මෙහෙම හදන ඒවා ෆිල්ම් නෙවෙයි මේවා ඇත්තටම නාටක තමා අපෙ සමහර පරන ෆිල්ම් තියනවා ඇත්තටම කලාත්මක එහෙම ෆිල්ම් එකක් හැදුවම ඒ හදපු මිනිහව කපලම දානවනේ මී හරක් විචාර වලින් ඉතින් කොහෙද සිනමා කර්මාන්තයට දියුනුවක්
mata godak sathutui oyage comment eka gana.really appreciate it.kakkumak thiyena bawa penawa..
අපේ දෙන් ඉන්න හරක් නලු නිලියෝ රංගනය කියන වචනෙවත් දන්නවද කියල මට සැකයි රොශාන් රනවන රගපානවට වඩා හොදයි නිකන් හිටියනම් අනෙ අම්මපා
අපෙ සිනමාව ගැන මතක් වෙනකොටත් හරිම දුකයි ලෝකෙටම පනිවිඩයක් දෙන්න පුලුවන් උසස් කලාවක් මේ විදියට වල්මත් වෙලා සිනමාව විතරක් නෙවෙයි අපෙ සංගීතයත් විනාසයි දැන් ආයෙ ඒකෙත් ගන්න දෙයක් නැ





මමත් යන්න කියලා හදනකොට තාත්තා කිව්ව රබර් වත්තෙ කේස් එක ඊට පස්සෙ ගියෙ නෑ.
නිකන් චාටර් කන්න ඕන නෑ කියල හිතුනා..
පෝලිමේ ඉඳලා අපේ ඉතිහාසය වැරදියට පෙන්නන ෆිල්ම් එකක් බලන්න යන්නේ මොකටද කියලා හිතුනා.



welawata balanna giye neththe kiyala hithuna meka dekkama

මචන් මගෙ යාලුවෙකුත් දැන් මේ සිනමා කරමාන්තයට සම්භන්ද වෙලා ඉන්නේ එයාට නම් හොද කලාත්මක ඇසක් තියන කෙනෙක් නමුත් මිනිහට සල්ලි නෑ බලමු එයාවත් හොද දෙයක් දවසක කරල මේ සිනමාව ගොඩ ගනීවිද කියලාmata godak sathutui oyage comment eka gana.really appreciate it.kakkumak thiyena bawa penawa..![]()


ඔයාගෙ කතාව හරි මචන්mema chithra pataye adyakshakawaraya ..navy eke niladhariyek..wagema kawiyek...
mohuge palaweni chithrapataya meka..
gonu wela tiyena kathawata uparmayen sadharanayak itu karanna mohu utsaha karala tiyenawa...
mema chithrapataya nishpadanaya karanna yaddi..ohuta sinama field eke inna pradhana keepa denek,mema chitra pataya karanna ekathu wenna hadala...eyala ain wela tiyenawa(mokada me ohuge palaweni chithrapataya hinda)
kanagatuwakata tiyenne mata me film eka balanna beri una!
me film eka antharjaathika mattamata prasidda karanawa kiyala mathayak tiyenawa..
eth me wiwechanaya anuwa..ehema deyak une nethinam hodai wage...
bohoma ssthuthiy lipiyata~!

මේවගෙ ගොන්පාට් හොදයි මචන් දෙකේ පන්තියෙ ලමයින්ට කාටුන් වෙනුවට පෙන්නන්න
අනිත් එක ලංකාවට බුද්ද දර්මය ගෙන ඒම වගෙ උතුම් කතා තේමාවක් අරගන මෙහෙම මෝඩ චූන් දානවට වඩා හොදයි නේද අර ස්වීට් ඒන්ජල් වගෙ ගොන්පාට් එකක් හැදුවනම් මොකද ඒවට හිනායන්නෙත් නෑ ඇඩෙන්නෙත් නෑ මෙලෝ රහකුත් නෑ
උබද හැදුවෙ ?පල ගොන් හැලපයා යන්න... ඉතිං තෝ හදපියකො තෝ කියන විදිහෙ අංග සම්පූර්ණ එකක්.
වල් හැලපයා.... තෝ අහු වෙයකො ගොන් නාම්බ... තෝ දන්නවද අපි ඕක හදන්න කාපු කට්ට...
යකෝ සීමිත සම්පත් ටිකක් තියන් ඕක හැදුවෙ....
හොලිවුඩ් බොලිවුඩ් වගේ අපිට තාක්ෂණයක් නෑ.....

පල ගොන් හැලපයා යන්න... ඉතිං තෝ හදපියකො තෝ කියන විදිහෙ අංග සම්පූර්ණ එකක්.
වල් හැලපයා.... තෝ අහු වෙයකො ගොන් නාම්බ... තෝ දන්නවද අපි ඕක හදන්න කාපු කට්ට...
යකෝ සීමිත සම්පත් ටිකක් තියන් ඕක හැදුවෙ....
හොලිවුඩ් බොලිවුඩ් වගේ අපිට තාක්ෂණයක් නෑ.....

ෂාහ් බලන්න එපැයි මිනිහගේ ලස්සන!!!ගෑනියේක්ද පිරිමියෙක්ද කියල හොයා ගන්න බැ නෙව!!!

