
mema chithra pataye adyakshakawaraya ..navy eke niladhariyek..wagema kawiyek...
mohuge palaweni chithrapataya meka..
gonu wela tiyena kathawata uparmayen sadharanayak itu karanna mohu utsaha karala tiyenawa...
mema chithrapataya nishpadanaya karanna yaddi..ohuta sinama field eke inna pradhana keepa denek,mema chitra pataya karanna ekathu wenna hadala...eyala ain wela tiyenawa(mokada me ohuge palaweni chithrapataya hinda)
kanagatuwakata tiyenne mata me film eka balanna beri una!
me film eka antharjaathika mattamata prasidda karanawa kiyala mathayak tiyenawa..
eth me wiwechanaya anuwa..ehema deyak une nethinam hodai wage...
bohoma ssthuthiy lipiyata~!
machn uba me kiyala thiyana dewal gena man tikak ekagai.... eth machn man dakina vidiyata meka ape sinamawa thula tikak wenas hoda cnsept ekak... man nam meke dakina adu padu godak adui lankawe methek apu film walata wada....
( Milla soya, Machan, Babara walala ) me film thama lankawe goda nirmana godata warenne... thwa film awa, ewa nikan bolada katha vitharai arambaya hodai eth awasanaya chaaa.... eth me film eka eka eka pdo podi dewal adupadu thibunath tkak sarthaka vidiyata man dakinawa
film eka start eka samanera nama nam chatr thama ethanin godak denekta film eka epa wenawa.....![]()



මචන් මගෙ යාලුවෙකුත් දැන් මේ සිනමා කරමාන්තයට සම්භන්ද වෙලා ඉන්නේ එයාට නම් හොද කලාත්මක ඇසක් තියන කෙනෙක් නමුත් මිනිහට සල්ලි නෑ බලමු එයාවත් හොද දෙයක් දවසක කරල මේ සිනමාව ගොඩ ගනීවිද කියලා![]()
පල ගොන් හැලපයා යන්න... ඉතිං තෝ හදපියකො තෝ කියන විදිහෙ අංග සම්පූර්ණ එකක්.
වල් හැලපයා.... තෝ අහු වෙයකො ගොන් නාම්බ... තෝ දන්නවද අපි ඕක හදන්න කාපු කට්ට...
යකෝ සීමිත සම්පත් ටිකක් තියන් ඕක හැදුවෙ....
හොලිවුඩ් බොලිවුඩ් වගේ අපිට තාක්ෂණයක් නෑ.....


oya anduwe salli nathuwa karapu hoda chithrapatayak december wala enawa.ethakota api kathaa karamu...thaakshanaya mokatada hoda chithrapatayak karanna????okata apu salli gana api nodannawaya...oya anduwe salli nathuwa karapu hoda chithrapatayak december wala enawa.ethakota api kathaa karamu...







ආ එක තමයි මේ බලාගෙන ගියාම මේකෙත් තියෙන්නෙ ආණ්ඩු විරෝධයක්, මම ඉස්සෙල්ලා හිතුවෙ මේ හොද සිනමා විචාරයක් කියල
අනේ මන්ද, දැන් කාගෙ සිනමා පටියටද සල්ලි දිලා නැත්තෙ එකනෙ මේ ඔක්කොම
මොකක්ද බන් දෙසැමිබර්වල එන්ඩ තියෙන්නෙ අපිටත් දැන්ම කියපන්කො ???
ekane api sinhala movies balanne neththe
anith dawase uba gahapan film

anith dawase uba gahapan film