මහින්දානන්දට වාදපිටියේදී ඇමතූ පේක්‍ෂකය&a

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    මහින්දානන්දට වාදපිටියේදී ඇමතූ පේක්‍ෂකය&a

    පෙරේදා දිනයේ දෙරණ වාදපිටිය වැඩසටහන අතරතුරදී ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගෙන් පේක්‍ෂකයෙක් ලෙස ප‍්‍රශ්ණ යොමු කර ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක බව හෙළිව තිබේ.
    මාතර සුනිල් යන නමින් පෙනී සිට කටහඬ වෙනස් කරමින් ඇමතිවරයා අපහසුතාවයට ලක් වන අයුරින් අමතා ඇත්තේ ඔහු බව විශේෂ ආරංචි මාර්ග හෙළි කරයි.
    අංක 0712781811 දරණ දුරකතනයෙන් මාදිවෙල පිහිටි කුළුණ හරහා මෙම ඇමතුම සම්බන්ද වී ඇත.
    රන්ජන් රාමනායක, 4ඞී, පාර්ලිමේන්තු නිවාස සංකීර්ණය, මාදිවෙල, කෝට්ටේ ලිපිනයට මෙය ලියාපදිංචි වී ඇති අතර හැඳනුම්පතේ ලිපිනය ලෙස සටහන්ව ඇත්තේ අංක 26/9, සී.එස්. පෙරේරා මාවත,

    ලංකා සි නිව්ස්...

    http://www.unp.lk/index.php/people/organizers/145-rathnapura-district/684-ranjan-ramanayake

    නම්බර එක තියෙනවා
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ranja bora una aparade

    මොකක්ද බොර උනා කිව්වේ?ඌ කිව්වේ ඇත්තනේ..හොරාට හොරා කියන්නේ නැතුව මොනා කියන්නද?අනික මේ news එක මව්බිමේ තවත් පචයක්.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    me inne call karapu eka
    650963189tiran-T.jpg

    logo.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    upCountry මේ ටිකට offline ගිහින්..:lol:අඩෝ පොන්නයා තෝ අවජාතකයෙක් නෙමෙයිනම් වරෙන් ඔරිජිනල් එකෙන්.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රන්ජන් එක්ක මහින්දානන්ද පුදුම තරහකින් ඉන්නේ..මොකද උගේ හොර වැඩ ගැන පාර්ලිමන්ට් එකේ කතා කරන නිසා..මේක ඌ තන්කිරම රන්ජන්ට ගහපු මඩක්..
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    දැන් ඉතින් එහෙමවත් කියපන්
    කතාව ඇත්ත නං මොකා කිව්වත් මොකෝ කියල සමහර එව්න් කියනව මට ඇහිල තියෙනවා
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    රන්ජන් මන්ත්‍රි වෙන්ඩ කලින් ඇමෙරිකවෙ මොනවද කලෙ?;-)
     
    Last edited:

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    රන්ජන් මන්ත්‍රි වෙන්ඩ කලින් ඇමෙරිකවෙ මොනවද කලෙ?;-)
     

    Black Sails

    Member
    Dec 5, 2014
    10
    3
    0
    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.04, පෙ.ව.11.45) දෙරණ නාලිකාව විසින් ඊයේ (03) විකාශය කළ වාද පිටිය සජීව වැඩසටහනට පැමිණ සිටි ඇමැති මහින්දානන්ද ‘මාතර සුනිල්‘ නම් ප්‍රෙක්ෂකයෙකු ඇසූ ප්‍රශ්නයකට කුපිත වී වැඩ සටහන ගෙන ආ දෙරණටද බැන වැදී වාදයෙන් පැන ගියේය.

    මාතර සුනිල් “ලොකුම හොරෙක්“ ගැන කීවද ඒ මහින්දානන්ද යයි කොතැනකවත් සඳහන් කළේ නැත. නමුත් ‘ලොකුම හොරා‘ තොප්පිය හරි නිසා එය ඔළුවට දාගෙන පිස්සෙක් සේ හැසිරී පැන ගියේය. යන අතරේ ඔහු මිරිහාන පොලිසියට ගොස් ප්‍රේක්ෂකයා තමාට අපහාස කළා යැයි පැමිණිල්ලක්ද කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඒ ගැන පරීක්ෂන කරන බවද කියයි.

    මෙම පොලිස් පරීක්ෂණ වල පහසුව සඳහා “මාතර සුනිල්“ ඇසූ ප්‍රශ්නයේ මුල් හඬ පටය ‘ලංකා ඊ නිව්ස්‘ විසින් මෙසේ හෙළි කරමු. ලන්ඩනයේ සිට ස්කයිප් තාක්ෂණයේ දුරකථන ඇමතුමක් ලෙස “මාතර සුනිල්“ ඇසූ සම්පූර්ණ un edited ප්‍රශ්නය මෙන්න

    මෙතැන ක්ලික් කර මාතර සුනිල්ගේ ඔරිජිනල් හඬ පටයට සවන් දෙන්න
    .
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මොකක්ද බොර උනා කිව්වේ?ඌ කිව්වේ ඇත්තනේ..හොරාට හොරා කියන්නේ නැතුව මොනා කියන්නද?අනික මේ news එක මව්බිමේ තවත් පචයක්.
    ඒකට ඌට ඕනතරම හැකියාවක් තියෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ.ඇයි ඔය වගෙ දෙකේ පන්තියේ වැඩක් කලේ? මම නම් ඕනෙම කෙනෙකුට පෞද්ගලිකත්වයට බාදා කරනවනම් විරුද්දයි
     

    Black Sails

    Member
    Dec 5, 2014
    10
    3
    0
    හොරාට හොරා කියන්නේ නැතිව වෙන මොකක් කියන්නද?
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    අනේ පල හු.තොපේ ජිල්මාර්ට් ඕවා..හොර බලොන්ට ජාතක උන තොපේ මහින්දගේ ජිල්මාර්ට්.:P:P

    ජිල්මාර්ට්:P:P:P
    හොර බලොන්ට ජාතක උන(ubath a wage)
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රන්ජන් එක්ක මහින්දානන්ද පුදුම තරහකින් ඉන්නේ..මොකද උගේ හොර වැඩ ගැන පාර්ලිමන්ට් එකේ කතා කරන නිසා..මේක ඌ තන්කිරම රන්ජන්ට ගහපු මඩක්..

    :yes: