මහින්දානන්දට Call කරලා තියන්නෙ රන්ජන්
පෙරේදා දිනයේ දෙරණ වාදපිටිය වැඩසටහන අතරතුරදී ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගෙන් පේක්ෂකයෙක් ලෙස ප්රශ්ණ යොමු කර ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක බව හෙළිව තිබේ.
මාතර සුනිල් යන නමින් පෙනී සිට කටහඬ වෙනස් කරමින් ඇමතිවරයා අපහසුතාවයට ලක් වන අයුරින් අමතා ඇත්තේ ඔහු බව විශේෂ ආරංචි මාර්ග හෙළි කරයි.
අංක 0712781811 දරණ දුරකතනයෙන් මාදිවෙල පිහිටි කුළුණ හරහා මෙම ඇමතුම සම්බන්ද වී ඇත.
රන්ජන් රාමනායක, 4ඞී, පාර්ලිමේන්තු නිවාස සංකීර්ණය, මාදිවෙල, කෝට්ටේ ලිපිනයට මෙය ලියාපදිංචි වී ඇති අතර හැඳනුම්පතේ ලිපිනය ලෙස සටහන්ව ඇත්තේ අංක 26/9, සී.එස්. පෙරේරා මාවත, මොරටුවයි.
Source http://www.lankagossipgirl.com/2014/12/its-ranjan-whol-called-to-mahindananda.html

Last edited: