මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔහොම බැලුවාම වැලි කැටෙත් රසායනිකයි,🤣🤣🤣 මේ ලෝකෙ කාබනික කියල දෙයක් නැ,🤭🤭 මහ මෝඩ මිනිස්සු ඉන්නෙ ලෝකෙ කාබනික කෑම බිම ගන්ඩ වැඩියෙනුත් ගෙවනව, 🤣🤣🤣🤣
    මචං උඹ විද්‍යාව ඉගනගත්තෙම නැද්ද ? අඩුම ගානෙ අටවත් පාස් නැද්ද ?

    මූ හිතං ඉන්නෙ කාබනික කියන්නෙ ස්වාභාවික අකාබනික කියන්නෙ කෘතිම කියලා.නොදෝමකිං මෙහෙමත් ගොං හරකෙක්. ගිහිං ඉස්කෝලෙ විද්‍යාව පොතක් දෙකක් කියවලා වරෙං නූගත් දේසපාලන වහලා..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යාලුවනේ ඈත්තටම ගොවියා මේ වෙලාවේ පට්ට අමාරුවක වෑටිලා ඉන්නේ.. ඒ හින්දා මහින්දානන්දයා මොන නමක් දාලා හරි පොහොර ගේන එක ලොකු දෙයක්.. මොකද ගොවියාට කෙලවුනා කියන්නේ මාස දෙක තුනකින් රටටම කෙලවෙනවා කියන එක.. අර ජෝස්තර පාදෙණිය වගේ පාලම් කොක්කු ලොක්කගේ මෝඩ තීරණය කර තියන් ගිහින් දෑන් මග ඈරලා ඉන්නවා.. උන්නම් කෝටි පතියෝ. කෙල වෙන්නේ දුප්පත් එකාට
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරි බන් වතුරත් රසායනිකයි, උබ කාබන් බිපන් වතුර එහෙම බොන්ඩ එපා..🤣🤣🤣🤣🤣🤣

    ඇත්තටම උඹ දැනගන්න ඕනේ එකම දෙයයි උබ පොන්නයෙක් කියන එක විතරයි.​

    මට මඩුවලිගෙන් තලන්න ඕනේ එක සෛලික මොලයක් තියෙන තෝ වගේ එකෙක්ට කාබනික සහ අකාබනික වෙනස කියලා දෙන්න හැදුවට​

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මචං උඹ විද්‍යාව ඉගනගත්තෙම නැද්ද ? අඩුම ගානෙ අටවත් පාස් නැද්ද ?

    මූ හිතං ඉන්නෙ කාබනික කියන්නෙ ස්වාභාවික අකාබනික කියන්නෙ කෘතිම කියලා.නොදෝමකිං මෙහෙමත් ගොං හරකෙක්. ගිහිං ඉස්කෝලෙ විද්‍යාව පොතක් දෙකක් කියවලා වරෙං නූගත් දේසපාලන වහලා..
    මූ අටකලම්පන්නෙන් ආපු ගෝත උකන්නෙක් ... බහුතරයක් බයියොත් ඔහොම තමයි ...🤦🤦
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හරි බන් වතුරත් රසායනිකයි, උබ කාබන් බිපන් වතුර එහෙම බොන්ඩ එපා..🤣🤣🤣🤣🤣🤣
    මචං උඹ මෙච්චරම නූගතෙක් කියලා දැනං උන්නෙ නෑ. වෙන රස්සාවක් කරන බැරිව වහල්කමේ යන එක සාධාරණයි ඉතිං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං උඹ විද්‍යාව ඉගනගත්තෙම නැද්ද ? අඩුම ගානෙ අටවත් පාස් නැද්ද ?

    මූ හිතං ඉන්නෙ කාබනික කියන්නෙ ස්වාභාවික අකාබනික කියන්නෙ කෘතිම කියලා.නොදෝමකිං මෙහෙමත් ගොං හරකෙක්. ගිහිං ඉස්කෝලෙ විද්‍යාව පොතක් දෙකක් කියවලා වරෙං නූගත් දේසපාලන වහලා..
    උබල තමයි ඔහොම හිතාගෙන ඉන්නෙ, , රසායන පෝරයි කෘමි වල් නාශකයි ගේන්ඩයි ඕන, ඒවගෙන් මිනුස්සු ලෙඩ වෙන්නෙ නැ, වකුගඩු අමාරුව ගොවින්ට හැදෙන්නෙ රස්නෙට වෙන්ඩ ඇති..🤣🤣🤣
     
    • Haha
    Reactions: AEG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    ලොක්ක ලිතුවේනියාවෙ ගූ ගෙන්නල... හුරේ.

    ගුපියො චීන ගූ වලටනෙ කෑ ගැහුවෙ.දැන් යුරෝප් ගූ කාපියව් :lol:
     
    • Haha
    Reactions: AEG

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    උබල තමයි ඔහොම හිතාගෙන ඉන්නෙ, , රසායන පෝරයි කෘමි වල් නාශකයි ගේන්ඩයි ඕන, ඒවගෙන් මිනුස්සු ලෙඩ වෙන්නෙ නැ, වකුගඩු අමාරුව ගොවින්ට හැදෙන්නෙ රස්නෙට වෙන්ඩ ඇති..🤣🤣🤣
    මචං උඹ මෙච්චරම නූගතෙක් කියලා දැනං උන්නෙ නෑ. වෙන රස්සාවක් කරන බැරිව වහල්කමේ යන එක සාධාරණයි ඉතිං.
     
    • Haha
    Reactions: AEG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචං උඹ විද්‍යාව ඉගනගත්තෙම නැද්ද ? අඩුම ගානෙ අටවත් පාස් නැද්ද ?

    මූ හිතං ඉන්නෙ කාබනික කියන්නෙ ස්වාභාවික අකාබනික කියන්නෙ කෘතිම කියලා.නොදෝමකිං මෙහෙමත් ගොං හරකෙක්. ගිහිං ඉස්කෝලෙ විද්‍යාව පොතක් දෙකක් කියවලා වරෙං නූගත් දේසපාලන වහලා..

    ඌ ඒතරම් සංකිර්ණ ජිවියෙක් නෙවෙයි. සරලව රාජපක්ෂගේ ගූ බෙට්ට ගිලලා එකෙන් ලැබෙන සිමිත ශක්තියෙන් ජිවත්වෙන මොලුස්කාවෙක්.​

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ ග්‍රහලොකේ ජීවය පදනම් වෙලා තියෙන්නේ කාබන් මත.. නමුත් විශ්වාසයක් තියෙනවා සිලිකන් පදනම් වුන ජීවයන් පවතින ග්‍රහලෝක තියෙන්න පුලුවන් කියලා. ඒ වගේම නයිට්‍රජන් පදනම් වුන ඒවාත් තියෙන්න පුලුවන්. ඒ වුනාට මේ ග්‍රහලෝකය නම් කාබන් තමා ජිවයේ මූලය.. ඉරෝ ඈවිත් තියෙන්නේ පොටෑසියම් මූලය වෙච්ච තෑනක ඉදන් වෙන්න පුලුවන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම බැලුවාම පසේ තියෙන සියලු සoගටක රසායනිකයි, 🤭🤭 ලෝකෙ කාබනික වගාවක් ඇත්තෙම නැ,නොදකින් ගොන් හරක්..🤣🤣🤣
    මෙහෙමයි කොලුවො; ඔය නන්දසේන චන්දෙ ගන්න කාබනික මගුලක් එයාගෙ චන්ද පොරොන්දුවලට දාගත්තට කාබනික කියන්නෙ මොකක්ද කියල උන්දැ දන්නෙත් නෑ. ලෙෆ්ට් රයිට් කියල මාච් කරපු එකානෙ. විමලය දන්නෙත් නෑ. 2/2 = 0 කියපු එකානෙ.

    ඉතින් ඒ වගෙ මෝඩයොන්ට වඳින උඹට ඒක නොතේරෙන එක ගැන දොසක් කියන්න බෑ.

    නොදන්න දේවල් ගැන ඉක්මනට නිගමනවලට එලඹෙන්නෙ නැතුව පොඩ්ඩක් දන්න බයියෙක්ගෙන්වත් අහගෙන හිටියනම් මේ නින්දාව වෙන්නෙ නෑ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ ග්‍රහලොකේ ජීවය පදනම් වෙලා තියෙන්නේ කාබන් මත.. නමුත් විශ්වාසයක් තියෙනවා සිලිකන් පදනම් වුන ජීවයන් පවතින ග්‍රහලෝක තියෙන්න පුලුවන් කියලා. ඒ වගේම නයිට්‍රජන් පදනම් වුන ඒවාත් තියෙන්න පුලුවන්. ඒ වුනාට මේ ග්‍රහලෝකය නම් කාබන් තමා ජිවයේ මූලය.. ඉරෝ ඈවිත් තියෙන්නේ පොටෑසියම් මූලය වෙච්ච තෑනක ඉදන් වෙන්න පුලුවන්

    අඩෝ ඔව කියන්න එපා බන් ඌ ඒ තරම් සංකීර්ණ නෑ​

    Sen-lu

    Well-known member
  • යාලුවනේ ඈත්තටම ගොවියා මේ වෙලාවේ පට්ට අමාරුවක වෑටිලා ඉන්නේ.. ඒ හින්දා මහින්දානන්දයා මොන නමක් දාලා හරි පොහොර ගේන එක ලොකු දෙයක්.. මොකද ගොවියාට කෙලවුනා කියන්නේ මාස දෙක තුනකින් රටටම කෙලවෙනවා කියන එක.. අර ජෝස්තර පාදෙණිය වගේ පාලම් කොක්කු ලොක්කගේ මෝඩ තීරණය කර තියන් ගිහින් දෑන් මග ඈරලා ඉන්නවා.. උන්නම් කෝටි පතියෝ. කෙල වෙන්නේ දුප්පත් එකාට
    තේ වලට කෙලමවෙලා තියෙන්නෙ ඒ අස්සෙ ප්‍රති අපනයනයත් කරනව. ඒකෙන් දැනට අපිට තියෙන මාකට් එකටත් තට්ටුවෙනව. මුං මොනව කරනවද කියල මට නම් තේරෙන්නෙනෑ
     
    • Like
    Reactions: AEG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාලුවනේ ඈත්තටම ගොවියා මේ වෙලාවේ පට්ට අමාරුවක වෑටිලා ඉන්නේ.. ඒ හින්දා මහින්දානන්දයා මොන නමක් දාලා හරි පොහොර ගේන එක ලොකු දෙයක්.. මොකද ගොවියාට කෙලවුනා කියන්නේ මාස දෙක තුනකින් රටටම කෙලවෙනවා කියන එක.. අර ජෝස්තර පාදෙණිය වගේ පාලම් කොක්කු ලොක්කගේ මෝඩ තීරණය කර තියන් ගිහින් දෑන් මග ඈරලා ඉන්නවා.. උන්නම් කෝටි පතියෝ. කෙල වෙන්නේ දුප්පත් එකාට
    ඔව් ඔව් ගොවි ගම්මාන පිටින්, ලෙඩ වෙලා ඉන්නෙ කෙලවෙලා නෙමේ, වකුගඩු රොහල් පිටින් හදන්නෙ නිකන් සෝබනේට, අනික රටට හෙන ගැහුනත් මොකෑ උබලට නේද රාජපක්ශට වරදිනවනම්..
    දොස්තරල මෝඩයි ගේ මුල්ලෙ ඉදන් ගොන් කතා දොඩවන උබලයි බුද්ධිමත්, ඔය බුද්ධිමත් මොලෙන්ම ලෙඩ ටිකත් හොදකරපල්ලකො ඉවරනෙ වැඩේ..🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: AEG

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඔව් ඔව් ගොවි ගම්මාන පිටින්, ලෙඩ වෙලා ඉන්නෙ කෙලවෙලා නෙමේ, වකුගඩු රොහල් පිටින් හදන්නෙ නිකන් සෝබනේට, අනික රටට හෙන ගැහුනත් මොකෑ උබලට නේද රාජපක්ශට වරදිනවනම්..
    දොස්තරල මෝඩයි ගේ මුල්ලෙ ඉදන් ගොන් කතා දොඩවන උබලයි බුද්ධිමත්, ඔය බුද්ධිමත් මොලෙන්ම ලෙඩ ටිකත් හොදකරපල්ලකො ඉවරනෙ වැඩේ..🤣🤣🤣🤣🤣

    Ara umbalage sir ge paniya wage?
    umbalage akkage muttiya wage?
     
    • Haha
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මෙහෙමයි කොලුවො; ඔය නන්දසේන චන්දෙ ගන්න කාබනික මගුලක් එයාගෙ චන්ද පොරොන්දුවලට දාගත්තට කාබනික කියන්නෙ මොකක්ද කියල උන්දැ දන්නෙත් නෑ. ලෙෆ්ට් රයිට් කියල මාච් කරපු එකානෙ. විමලය දන්නෙත් නෑ. 2/2 = 0 කියපු එකානෙ.

    ඉතින් ඒ වගෙ මෝඩයොන්ට වඳින උඹට ඒක නොතේරෙන එක ගැන දොසක් කියන්න බෑ.

    නොදන්න දේවල් ගැන ඉක්මනට නිගමනවලට එලඹෙන්නෙ නැතුව පොඩ්ඩක් දන්න බයියෙක්ගෙන්වත් අහගෙන හිටියනම් මේ නින්දාව වෙන්නෙ නෑ.
    @erozan උඹ වගේම බයියෙක් නානව දෙරණෙ මේ දැන් ... ලයිව් යන්නෙ ... ඌට රෙවිල ඇඹරි ඇඹරි ඉන්නව ...
     
    • Haha
    Reactions: fdk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං උඹ මෙච්චරම නූගතෙක් කියලා දැනං උන්නෙ නෑ. වෙන රස්සාවක් කරන බැරිව වහල්කමේ යන එක සාධාරණයි ඉතිං.
    උබල තමයි පට්ට නුගත්, උබලගෙ නුගත්කමේ පරිමාව පොඩ්ඩක් ගිහින් බලපන් වකුගඩු රෝහලකට..ආන්න තේරෙයි සීන් එක, මිනිස්සුන්ගෙ ඇත්ත ප්‍රශ්න නෙමේ උන්ට හෙන ගැහුනත් උබලට ගානක් නැ මොකද උබල ඒ තරන් නූගත්..
     
    • Haha
    Reactions: AEG

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    උබල තමයි පට්ට නුගත්, උබලගෙ නුගත්කමේ පරිමාව පොඩ්ඩක් ගිහින් බලපන් වකුගඩු රෝහලකට..ආන්න තේරෙයි සීන් එක, මිනිස්සුන්ගෙ ඇත්ත ප්‍රශ්න නෙමේ උන්ට හෙන ගැහුනත් උබලට ගානක් නැ මොකද උබල ඒ තරන් නූගත්..

    Subject ekata ennako matto...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ara umbalage sir ge paniya wage?
    umbalage akkage muttiya wage?
    මේ තියෙන්න වතුරෙ රසායනේ ගැන කියවන එකාලනෙ වකුගඩු රෝගයට දෙන විසදුම, ඕන්න ඔක තමයි මීහරක්ගෙ මොලේ පරිමාව,හැබැයි මුන්ට අනුව දොස්තරල මෝඩයිලු..🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: AEG