චන්න ආචාරියතුමාගෙ පේපරේ ඒව නැද්ද ? නැත්තං උඹට කියවගන්න බැරිද ?නැන්ද ගැන නෙමේ අහන්නෙ ගොවින්ට හැදෙන වගුගඩු ලෙඩ ගැන,දියවැඩියාව නැති ගොවින් කොහොමද වකුගඩු ලෙඩ හැදිල මැරිල යන්නෙ??? ඒ පලාත්වල පොඩි ළමයින්ට කොහොමද වකුගඩු ලෙඩ හැදෙන්නෙ??? ඒ පලාත්වල තරුණයන්ට කොහොමද වකුගඩු ලෙඩ හැදෙන්නෙ???
රෙද්දෙ රෙවාගෙන නැන්ද ගැන කියවන්ඩ එපා , ගූගල් කරල හරි උත්තට දිපන් අවුලක් නැ![]()
ලෝකෙ පැතලියි කියල කියන උනුත් ඉන්නව..පොන්නයො ... ගූගල් එකේ ඔය ඕන එකකට සාක්ෂි තියෙනවා ... tv, phone, wifi, car ඔය ඕන එකකින් ලෙඩ හැදෙනව කියල තොපි වගේ ගොං බඩු දාල තියෙනව ... ඒව ඇත්ත නෙමෙයි ... ලෝකෙ පිලිගත්ත රිසර්ච් පේපර් එකක් දාපන් පුලුවන් නම් ... වකුගඩු රෝග හැදෙනව කියල පෝර වලින් ...
------ Post added on Oct 14, 2021 at 12:25 AM