මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

pathumputha

Well-known member
  • Feb 20, 2018
    1,825
    3,275
    113
    වකුගඩු රෝගය ගැන කතා වෙන නිසා මම දන්න දේ මෙතනට එකතු කරන්නම්. ලංකාවේ තියෙන වකුගඩු රෝගය හදුන්වන්නේ CKDu කියලා අර සිම්පල් u අකුරෙන් කියවෙන්නේ unknown etiology (Chronic Kidney Disease with an unknow etiology) කියන එක. ඒ කියන්නෙ මේ නිධන්ගත රෝගයට හේතුකාරකය තාමත් දන්නේ නෑ කියන එක. මගේ මතයට අනුව මේ රෝගය අපේ රටින් තුරන් කරන්න නම්, මුලින්ම හේතු කාරකය හොයන්න ඕනි. ඒකට මේ වෙලාවෙ තියෙන හොඳම විසඳුම මේ සම්බන්ද පර්යේෂණ විදිමත් සහ ක්‍රමවත් අයුරින් කරන්න අවශ්‍ය වැඩ අටයුතු කරන එක. අන්න එහෙම කරොත් අර CKDu වල u අකුර අපිට අයින් කරලා මේක හේතුවක් දන්න රෝගයක් කරගන්න පුලුවන්. ඊට පස්සේ අපිට රටක් විදියට මේකට හේතු වෙන හේතුකාරකය තුරන් කරන්න පුලුවන්.

    2016 වෙනකන් පල වෙච්ච පර්යේෂණ වල විවරණයක් කරපු වෙලාවක පහල තියෙන result statement එක දීල තියෙනවා. කැමති කෙනෙක් ඒක කියවලා බලන්න. තව මෑත කාලීනව කරපු විවරණත් තියෙනවා. මම මේක quote කරේ කියවන්න ලේසි නිසා

    "Geographical mapping indicates a relationship between CKDu and agricultural irrigation water sources. Health mapping studies, human biological studies, and environment-based studies have explored possible causative agents. Most studies focused on likely causative agents related to agricultural practices, geographical distribution based on the prevalence and incidence of CKDu, and contaminants identified in drinking water. Nonetheless, the link between agrochemicals or heavy metals and CKDu remains to be established. No definitive cause for CKDu has been identified."

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5102238/
    @erozan ලට මේවා දන්න එපා බන්. ගොන් ජෝකර් ලට එවලින් ම උත්තර දියන්. කොහොමත් ඔය ගැසට් රිවස් වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,867
    13,564
    113
    Malabe

    ෆේක් වලින් එන තරමට ගු උන එක හොදයි,🤣🤣🤣🤣 ඔය u තිබ්බෙ නැ රසයන පෝර කෘෂි රසායන එන්ඩ කලින්, ඒක නිසා මේ අමුතු මොළයක් ඕන නැ u අයින් කරන්ඩ,කබනික ගොවිතැනට යොමු උන ගමන් u නැති වෙනව..
     
    • Haha
    Reactions: malakadss

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    1,825
    3,275
    113
    ෆේක් වලින් එන තරමට ගු උන එක හොදයි,🤣🤣🤣🤣 ඔය u තිබ්බෙ නැ රසයන පෝර කෘෂි රසායන එන්ඩ කලින්, ඒක නිසා මේ අමුතු මොළයක් ඕන නැ u අයින් කරන්ඩ,කබනික ගොවිතැනට යොමු උන ගමන් u නැති වෙනව..

    2022 මාස් කන්නේට කලින් යේ u එනවා. උබ නෑ කියනවද ?
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,213
    24,387
    113
    තාම ලන්කාවේ
    උබට විතරයි ඉoග්‍රිසි පුලුවන් අනිත් උන්ට බැ,🤭🤭 ඕකට තමයි කියන්නෙ හිනමානෙ කියල..🤭🤭 දොස්තරලටත් ඉoග්‍රිසි බැ,උබට විතරයි පුලුවන්, 🤣🤣

    රසායනික පෝර දාපුව කන්ඩ එපා, කිරිපිටි රොඩු බොන්ඩ එපා කියන දොස්තරල මෝඩයි උන් වැරදියි.. උබ ගුගල් කරල කියවන බයිල තමයි හරි, නොදකින් හිනමාන පොන්නය..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    කෝ දාන් උබේ ප්‍රතිශත කතා ,කෝ බැරලෝහ නැතිපෝර ,කෝ දැන් රසායන පෝරෙ හොදකම ,කෝ දැන් උබේ ආවර්දිතා වගුව, කෝ දැන් උබේ කාබන්??????? ගුගල් ඔක්කොම රෙවුන නේද පොන්නයො🤣🤣🤣🤣🤣🤣අන්තිමට හොද නැතිව උන්න චන්නත් හොද උනා නේද පොන්සියො,🤣🤣🤣🤣🤣

    ඔන්න ඕකට තමයි කියන්නෙ පොන්නයො දන්න මිනිහත් එක්ක කියවන්ඩ එන්ඩ එපා කියල ,🤭🤭තොපි මේ ගූ බඩු ගුගල් කරල ආව මට කාබනික අකාබනික උගන්නන්ඩ 🤣🤣🤣🤣 නොදකින් වේස හුත්තල තොපි ලබෙන ආත්මෙවත් ට්‍රයි කරපියවු මට උගන්නන්ඩ..🤭🤭🤭

    ------ Post added on Oct 14, 2021 at 12:57 AM
    අනේ පොන්නයා දන්න එකම දේ ලොවන එක විතරයි.. ඒ වුනාට පොර ටෝක්ස් නම් තියෙනවා නගසලන් වෙන්න.. තොට යන්තවන් ලියුමක් කියවගන්න පුලුවන් කම තිබ්බා නම් අපිට අද මේ කරදරේ නෑ.. ගූගල් බයියා..

    බෑර ලෝහ අඩු පොහොර අවශ්‍ය නම් කරන්න තියෙන්නේ, තමන්ට අවශ්‍ය ප්‍රමිතිය දක්වලා ටෙන්ඩර් කෑදවන එක.. ඊට පස්සේ දෑන් ඔය චීන පෝර වලට කලා වගේ ලන්කාවේ රාජ්‍ය ආයතන වල පර්යේෂණාගාර වල සාම්පල් චෙක් කරලා තිරණය කරනවා ඒ කියන ප්‍රමිතිය තියෙනවාද කියලා. එහෙම තියෙන වර්ගයකින් තෝරලා ටෙන්ඩර් එක දෙනවා.. එච්චරයි. ලෝකේ ඕන තරම් තියෙනවා ප්‍රමිතියට අදාල පොහොර දෙන ආයතන

    ඔන්න තියෙනවා නුවර හාල් ගෑන කරපු රිසර්ච් එකක්. කියවලා බලපන්. ඒකේ තියෙනවා ලෝක සෞඛ්ය සන්විදානයට අනුව හාල් වල බෑර ලෝහ තියෙන්න ඕනේ ප්‍රමාණ. ඒ වගේම පරීක්ෂණ වලින් හොයාගත්ත ප්‍රමාණ සහා ඒවා බලලා ගත්තු නිගමනත්. කියවපන්කෝ අපිට වද නොදී.. මේ ආදී කාලේ නෙමේ... ඕන තරම් දේවල් තියෙනවා මිනිස්සුන්ට යම් දෙයක් ගෑන ඉගෙන ගන්න.

    https://www.doa.gov.lk/images/ASDA/ASDA_2017awards/TechnicalPapers/VOLUME1/ASDA_book_set5/25_48 HEAVY METALS IN RICE IN KANDY.pdf

    සුභ රාත්‍රියක්. හෙට හමු වෙමු
     
    ටෙන්ඩර කැදවන්ඩ ලෝකෙ බැරලෝහ නැති රසායන පෝර තියෙන්ඩ එපැයි, ගුගල් කරල පෙන්නපන්කො බැරලෝහ නැති රසායන පෝර තියෙන තැනක්,🤣🤣🤣🤣🤣ගුගල් කරල උත්තර ලියන පොන්සියට තාමත් හොයා ගන්ඩ බැරි වෙලා බැරලෝහ නැති රසායන පොහොර..🤭🤭🤭🤭

    හාල් වල තියෙන්ඩ ඕන බැරලෝහ ප්‍රමානය නෙමේ පොන්නය ප්‍රශ්නෙ.. ප්‍රශ්නෙ කොහොමද බැරලෝහ හාල් වලට ආවෙ කියන එක, පූලුවන් නම් දිපන්කො පොන්නයො උත්තර???? ගුගල් කරල හරි කමක් නැ කොහොමද හාල් වලට බැරලෝහ ආවෙ??????🤣🤣🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,867
    13,564
    113
    Malabe
    That's fine mchn. I hope someone will take something out of it. I do not post or write often in Elakiri. Cheers!
    yep. will read it tomorrow.
    බලන්න ඉතින් තමන්ම ලියල තමන්ම උත්තර දිගෙන, ගු වෙලා උපරිමේ, මදැයි ආව ගුගල් කරල මට කාබනික රසායනික උගන්නඩ, රෙද්දෙ රෙවාගෙන මාරු වෙන්නෙ ගූ පොන්නය..🤣🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,814
    40,812
    113
    එකමත් එක රටක
    එහෙම බැලුවාම පසේ තියෙන සියලු සoගටක රසායනිකයි, 🤭🤭 ලෝකෙ කාබනික වගාවක් ඇත්තෙම නැ,නොදකින් ගොන් හරක්..🤣🤣🤣
    හප්පෝ මොනවද බන් උබ මේ කියවන ගොබ්බ කතා. තෝ හිතුවේ රසායනික දේවල් එන්නේ හදෙන් කියලද ?? කාබනික දේවල් එන්නේ පොළවෙන් කියලද ?? වෙලාවට ලෝක වෙලදපොලේ පුන්නක්කු මිල ස්ථාවරව තියෙන්නේ. 🤭

    ඊයේ ඇරෝසාන් විතරක් නෙවෙයි නාල තියෙන්නේ. ඇමතියත් නාල . අපරාදේ ත්‍රෙඩ් එක මිස් උනා නේ. :confused2:

    f0uOEmI.jpg

    ------ Post added on Oct 14, 2021 at 2:39 AM
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    2,055
    1,347
    113
    This is why GR said that he and cabinet 'may have gone wrong' in some issues. But will correct??(issue is when and how as wrong things were not identified yet by president or cabinet)
    Shame! For people still trying to mislead such as tuition masters like Tissa etc
    Plants will not know organic or inorgani,c roots will absorb only the Macro (NPK) and Micro nutrients Mn,Mg, etc. There are 92 natural occurring elements in this world and compounds are made by these eg CO2 can be naturally occuring (eg geothermal, volcanic activities) but can be man made through co2 factories (for commercial use such as carbonated water, kill animals pigs etc). But CO2 will be same in all characteristics whether man made or naturally made! So in short Organic or Inorganic , plants will only know chemical elements it needs!
    It is sad that this fact is not realized by 'we did it best' ! and his henchmen
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu and AEG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    318
    544
    93
    මෙන්න ස' ගේ වියත්මගේ වියත්තු 🤣🤣🤣. තුක් නොදකින් 8 ෆේල් නාවලපිටියේ මෝඩ මූසල ගංකබර තොල්බරියා :ROFLMAO::ROFLMAO:🤮
     
    • Haha
    Reactions: shenat and AEG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    318
    544
    93
    ඕයි ... කාබනික කියන්නේ Organic ....ඒ කියන්නේ කාබන් මූලද්‍රව්‍ය සහිත රසායනික සංයෝගයක් ....
    ඕකුන් කුලී කොමෙන්ට් දාන නූගත් අඩුකුලේ මෝඩ මූසල වහල් ගවයෝ බං.

    එප්පාවල රසායනික නිධියක්ද බන් තියෙන්නෙ?? 🤭🤭🤭

    නැට්ටේ ඉඳන් ගොම 🤣🤣🤣
    ------ Post added on Oct 14, 2021 at 6:09 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,814
    40,812
    113
    එකමත් එක රටක
    හාල් වල තියෙන්ඩ ඕන බැරලෝහ ප්‍රමානය නෙමේ පොන්නය ප්‍රශ්නෙ.. ප්‍රශ්නෙ කොහොමද බැරලෝහ හාල් වලට ආවෙ කියන එක, පූලුවන් නම් දිපන්කො පොන්නයො උත්තර???? ගුගල් කරල හරි කමක් නැ කොහොමද හාල් වලට බැරලෝහ ආවෙ??????🤣🤣🤣🤣🤣🤣
    තෝ හිතුවද පොලවේ තියන තියන ඒවා ගස් වලට උරා ගන්නවා කියලා ??
    එහෙනම් අපි කන කෑම වල polyethylene එහෙමත් ඇති.. ගොම , එළු බෙටි, එහෙමත් ඇති. රසායනික පෝර වලින් හානිය වෙන විදියවත් දන්නේ නැති ගොන් හරකෙක් නේ බන් උබ.
    උබ කියන විදියට පොලවේ තියන යකඩ කෑලි , සිමෙන්ති එහෙමත් ගස් වලට උරා ගන්නවා ඇති. ඌ උරාගන්නේ ඌට ඕන කොටස් මිසක් උබ දාන දාන එක හාල් ඇට ඇතුලෙයි , ගෙඩි ඇතුලටයි යන්නේ නෑ හරකෝ.. :rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    8,308
    6
    11,991
    113
    Potassium Chloride is a metal halide composed of potassium and chloride. ... It is a potassium salt and an inorganic chloride.

    organic refers to: “An organic compound; or any substance containing carbon-based compounds, especially produced by or derived from living organisms.”

    කාබන් මූලය වෙලා හෑදිච්ච දේවල් තමා ඕගනික් කියන්නේ. පහල එකේ තියෙන ආවර්තිතා වගුවේ රතු පාටට තියෙන්නේ කාබන්
    ඒ වගේම K අකුරෙන් තියෙන්නේ පොටෑසියම්. Cl කියන්නේ ක්ලෝරීන්. සාමාන්‍යෙන් කාබනික බන්ධනයක් තියෙනවා නම් ඒකට ඕගනික් කියලා කියලා කියනවා.. ඒ වුනත් රසායනික මිසක් කාබනික පොහොර වෙන්නේ නෑ ඒවා.. කාබනික ද්‍රවය වලින් හදන පොහොර නෙමේ.. ඕවාත් රසායනිකම තමා

    navigator_highlighted_periodic_table.png

    The term "Organic" depends on the context it's used. So it's got several meanings. For instance when referring to "Organic Farming" it's agriculture that uses ecologically based pest controls and biological fertilizers derived largely from animal and plant wastes and nitrogen-fixing cover crops.

    When it comes to Potassium Chloride (KCl) some would argue whether it's effective at all. Just like common salt, Sodium Chloride (NaCl), Potassium functions like a free ion. Thus it will regulates the water pressure in the plant, enzyme action and the transport of sugars & starch etc. Probably the only advantage of KCl is the very low cost compared to others. (But, OTOH it will end up being the most expensive one because it doesn't work effectively as the others)
    It cannot replace the so called "Phosphates" - Whatever fertilizer used has to depend on a particular crop, climate, soil type etc. For example, many leguminous crops are sensitive to Cl toxicity.

    Guano - from sea birds - is one of the prime fertilizers. Peru & several south American countries export this. They harvest it from nearby small islands where millions of sea-birds live. (There's Bat Guano too)
    Had you read TinTin books you would have noticed in one of the books (probably the Prisoners of the Sun), shows a frame with sacks of Guano on the jetty. I think it's the Captain who asks what it is as it smells and suddenly an overhead bird poops on his cap. So TinTin says , "There you got a free sample"

    PS: It's no point arguing with people who try to force-feed the notion whatever this stupid government does is right. The problem about arguing with idiots is that the idiots also believe that they are arguing with idiots. :P