ඒකට උඩ උත්තරයක් එකෙක් ඉංගිරිස්වලින් දාල තියනව බබෝ.. එකනෙමේ වැලි කාබනිකද බං ?ඔය ඉoග්‍රිසි දන්න ලොකු අය නොදන්න අපිට කියල දෙන්ඩ එපැයි, වකුගඩු ලෙඩ හැදෙන්නෙ නැති රසායන පෝර තියෙන තැනක්,ඒවට මීක් නැතුව බයිල කියවන්ඩ එපා බන්,
![]()
ඒකට උඩ උත්තරයක් එකෙක් ඉංගිරිස්වලින් දාල තියනව බබෝ.. එකනෙමේ වැලි කාබනිකද බං ?ඔය ඉoග්‍රිසි දන්න ලොකු අය නොදන්න අපිට කියල දෙන්ඩ එපැයි, වකුගඩු ලෙඩ හැදෙන්නෙ නැති රසායන පෝර තියෙන තැනක්,ඒවට මීක් නැතුව බයිල කියවන්ඩ එපා බන්,
![]()
ගොබ්බයා.. ගූගල් කරලා උඹ හොයන්නේ කානු අගු පිල් වල කියපුවා නේ.. මම කියන්නේ රිසර්ච් පේපර්ස් වල තියෙන ඒවා මිසක් ඒවා නෙමේ.. පිලිගත්ත මහාචාර්යවරු ඉන්න කොමිටි වලට ඉදිරිපත් කරපුවා.. ලෝකයේ හුගක් රටවල් වල වකුගඩු රෝග ගෑන පරීක්ෂණ කරනවා. ඒවා වලින් හොයාගෙන තියෙන විදිහට වකුගඩු හානි වෙන්න ප්‍රධානම හේතු තමා අධි රුධිර පීඩනය සහා කල් පවතින දියවෑඩියාව වගේ බෝ නොවන රෝග.. ඊලගට බෑර ලෝහ.. ඒ වගේම විශ රසායන.. අන්න ඒ හින්දා තමා චන්නයා ලන්කාවේ මොනවා කිව්වත් පිටරටවල ට ඉදිරිපත් කරන රිසර්ච් පේපර්ස් වල ග්ලයිෆෝසෙට් ගෑන සහ බොන වතුර, පාරිසරික දත්ත ගෑන සදහන් කරලා විතරක් තියෙන්නේ.. උඹ ඒකත් කීයෙව්වා නම් දෑන්වත් මොලේ කල්පනා කරලා කතා කරපන්. හෑම දේකම හොද නරක දෙකම තියෙනවා.. අර පාදෙණිය වන්දාවත් අල්ලගෙන නටපු නාඩගමේ ප්‍රතිපල හින්දා තමා දෑන් ඉතින් මේ තත්වේ ඈති වෙලා තියෙන්නේ agri experts la ඒ දවස් වලම කිව්වාම වෙන දේ ඒ මිනිස්සුන්ට ලේබල් ගෑහුවා.. නඩු දානවා කිව්වා. දෑම්මා පම්කක් පාදෙනියලොල් මම කිවෙ ගූගල්ම තමයි, ඔක උබ දාන්ඩ ඕන නැ මම දැකල තියෙනව, උබට විතරද ගුගල් තියෙන්නෙ??
උබ කවද්ද පොන්ස් චන්න කියන ඒව පිලිගන්ඩ පටන් ගත්තෙ???ඉස්සෙලා ඒකට උත්තර දිල, ආයෙ ගුගල් කරලන් එතකොට චන්න රසායන පෝර එපා කියපුව හොයා ගන්ඩ පුලුවන්
ගුගල් කරල බලපියකො පොන්නයො රසයනික පෝර බාවිතා කරන ගොවින් අතර වකුගඩු රෝගය පැතිරෙන හැටි ගැන, තොපිට එවට ගූගල් නැ, වතුරෙ අකාබනිකයි කියන්ඩ නම් ගුගල් එනව සින් සින් ගාල ගොන් බඩුරෙදි නැත්තෙ කාටද කියල පේනව ... ලෝකෙ හැම රටම රසායනික පෝර තමයි පාවිච්චි කරන්නෙ .... කොලිටි පොහොර නැත්නම් පොන්නයො ලෝකෙ හැම රටේම වකුගඩු ලෙඩ්ඩු ඉන්න ඕනනෙ ....![]()
ඕක තමයි කවුරුහරි මුටත් කියල ඇත්තේ. මූ ඔලුවට දාගන්න ඇති පොටෑසියම් කියන්නේ පෝර වර්ගයක නමක් කියලා. මූ හොද කපටි ඔලුවක් තියෙන දේශපාලුවෙක් ඕලෙවල් ෆේල් උනාට.පොටෑසියම් මචං ගස්වලට ඕන ප්‍රධාන මූලද්‍රව්‍ය තුනෙන් එකක් නිසා ෆර්ටිලයිසර් එකක් කියල කියන එකේ වැරැද්දක් නෑ.
මම නම් දැක්කෙ නැ පොඩ්ඩක් පෙන්නපන්කො, ලෝකෙට අලුත් සොයාගැනිමක්නෙ ලොකු කරල ආයෙ දාපන් ..ඒකට උඩ උත්තරයක් එකෙක් ඉංගිරිස්වලින් දාල තියනව බබෝ.. එකනෙමේ වැලි කාබනිකද බං ?
ගූගල් කරන්නෙ මොටද බං අර රිසර්ච් පේපර් එක දාල තියෙද්දි.දැං උඹ කියන්නෙ චන්න ආචාරියතුමාගෙ රිසර්ච් පේපර් එක බොරුවක් කියලද ?ගුගල් කරල බලපියකො පොන්නයො රසයනික පෝර බාවිතා කරන ගොවින් අතර වකුගඩු රෝගය පැතිරෙන හැටි ගැන, තොපිට එවට ගූගල් නැ, වතුරෙ අකාබනිකයි කියන්ඩ නම් ගුගල් එනව සින් සින් ගාල ගොන් බඩු![]()
n p k පොහොර නෙමේ,මෙන්න තවත් ගුගල් බුද්ධිමතෙක්.![]()
උඹට ඉතිං ඉංගිරිස් කියවගන්න බැරි උනාට අපි මක් කරන්නද ? නයිට් ක්ලාස් එකකටවත් පලයං..මම නම් දැක්කෙ නැ පොඩ්ඩක් පෙන්නපන්කො, ලෝකෙට අලුත් සොයාගැනිමක්නෙ ලොකු කරල ආයෙ දාපන් ..![]()
බෑර ලෝහ ගමුකො අපි, දැන් රසයන පොර වල ඒව නැද්ද???? ග්ලයිෆෝසෙට් වල ව්තරද තියෙන්නෙ??? ගුගල් කරල හරි උත්තර දිපන් ගැටලුවක් නැ ,ගොබ්බයා.. ගූගල් කරලා උඹ හොයන්නේ කානු අගු පිල් වල කියපුවා නේ.. මම කියන්නේ රිසර්ච් පේපර්ස් වල තියෙන ඒවා මිසක් ඒවා නෙමේ.. පිලිගත්ත මහාචාර්යවරු ඉන්න කොමිටි වලට ඉදිරිපත් කරපුවා.. ලෝකයේ හුගක් රටවල් වල වකුගඩු රෝග ගෑන පරීක්ෂණ කරනවා. ඒවා වලින් හොයාගෙන තියෙන විදිහට වකුගඩු හානි වෙන්න ප්‍රධානම හේතු තමා අධි රුධිර පීඩනය සහා කල් පවතින දියවෑඩියාව වගේ බෝ නොවන රෝග.. ඊලගට බෑර ලෝහ.. ඒ වගේම විශ රසායන.. අන්න ඒ හින්දා තමා චන්නයා ලන්කාවේ මොනවා කිව්වත් පිටරටවල ට ඉදිරිපත් කරන රිසර්ච් පේපර්ස් වල ග්ලයිෆෝසෙට් ගෑන සහ බොන වතුර, පාරිසරික දත්ත ගෑන සදහන් කරලා විතරක් තියෙන්නේ.. උඹ ඒකත් කීයෙව්වා නම් දෑන්වත් මොලේ කල්පනා කරලා කතා කරපන්. හෑම දේකම හොද නරක දෙකම තියෙනවා.. අර පාදෙණිය වන්දාවත් අල්ලගෙන නටපු නාඩගමේ ප්‍රතිපල හින්දා තමා දෑන් ඉතින් මේ තත්වේ ඈති වෙලා තියෙන්නේ agri experts la ඒ දවස් වලම කිව්වාම වෙන දේ ඒ මිනිස්සුන්ට ලේබල් ගෑහුවා.. නඩු දානවා කිව්වා. දෑම්මා පම්කක් පාදෙනිය
කාබනික කියන්නේ මොකක්ද කියල දන්නැති එවුන්ද මේ කාබනික ගොවිතැන කරන්න යන්නේ ... නොදකිං අපේ රට ... ඇමතිය දන්නැති එකේ @erozan වගේ පුක හෝදන ඔවුන් දන්නැති එක සාධාරණයි ....
ඕවට තමයි බන් ගූ වෙනව කියන්නෙ, අහපු දේට උත්තර දි ගන්ඩ බැරුව ඔහොම ගූ වෙන්ඩ එපාඋඹට ඉතිං ඉංගිරිස් කියවගන්න බැරි උනාට අපි මක් කරන්නද ? නයිට් ක්ලාස් එකකටවත් පලයං..
මොනාද බං බෑර ලෝහ කියන්නෙ.. බෑරක් යන ලෝහද ?බෑර ලෝහ ගමුකො අපි, දැන් රසයන පොර වල ඒව නැද්ද???? ග්ලයිෆෝසෙට් වල ව්තරද තියෙන්නෙ??? ගුගල් කරල හරි උත්තර දිපන් ගැටලුවක් නැ ,![]()
නාථ දෙයියෝ කියලද සර්ච් කරන්න ඕනේ ??ගුගල් කරල බලපියකො පොන්නයො රසයනික පෝර බාවිතා කරන ගොවින් අතර වකුගඩු රෝගය පැතිරෙන හැටි ගැන, තොපිට එවට ගූගල් නැ, වතුරෙ අකාබනිකයි කියන්ඩ නම් ගුගල් එනව සින් සින් ගාල ගොන් බඩු![]()
ඕකට තමා ගූ වෙනව කියන්නෙ බං පොස්පේට් නිධිය කාබනිකයි කිව්ව එකානෙ..ඕවට තමයි බන් ගූ වෙනව කියන්නෙ, අහපු දේට උත්තර දි ගන්ඩ බැරුව ඔහොම ගූ වෙන්ඩ එපා![]()
මගේ නෑන්දා කෙනෙක් නෑති වුනා වකුගඩු නරක් වෙලා.. එයා ගොවියෙක් නෙමේ. හේතුව හෑටියට දොස්තරලා කිව්වේ දියවෑඩියාව පාලනය කර නොගෑනීම වගේම අධික බෙහෙත් භාවිතයත් බලපාන්න ඈති කියලා.. ඒ වගේ බෙහෙත් පාවිච්චි කරන රෝගීන් වසරකට වරක්වත් වකුගඩු පරීක්ෂා කරන්න ඕනේ කිව්වා.. ජපුරේ ඩයිලසිස් එකට එන්නේ රජරට ගොවියෝ නෙමේ. කොළඹ පලාතේ තරුණ ලමයිනුත් එනවා. හේතුව දියවෑඩියාව හින්දා වකුගඩු හානි වෙලා.. ඒ හින්දා එකම දේ ආයේ ආයේ කියන්න බෑ.. දේශපාලනික තීන්දු ලස්සන අයිසින් එකෙ ඔතලා බෑරි කම වහගන්න එලියට දෑම්මාම වෙන්නේ ඕක තමා.. තවත් කාබනික අකාබනික කියලා දෙන්න බෑ..
නැන්ද ගැන නෙමේ අහන්නෙ ගොවින්ට හැදෙන වගුගඩු ලෙඩ ගැන,දියවැඩියාව නැති ගොවින් කොහොමද වකුගඩු ලෙඩ හැදිල මැරිල යන්නෙ??? ඒ පලාත්වල පොඩි ළමයින්ට කොහොමද වකුගඩු ලෙඩ හැදෙන්නෙ??? ඒ පලාත්වල තරුණයන්ට කොහොමද වකුගඩු ලෙඩ හැදෙන්නෙ???මගේ නෑන්දා කෙනෙක් නෑති වුනා වකුගඩු නරක් වෙලා.. එයා ගොවියෙක් නෙමේ. හේතුව හෑටියට දොස්තරලා කිව්වේ දියවෑඩියාව පාලනය කර නොගෑනීම වගේම අධික බෙහෙත් භාවිතයත් බලපාන්න ඈති කියලා.. ඒ වගේ බෙහෙත් පාවිච්චි කරන රෝගීන් වසරකට වරක්වත් වකුගඩු පරීක්ෂා කරන්න ඕනේ කිව්වා.. ජපුරේ ඩයිලසිස් එකට එන්නේ රජරට ගොවියෝ නෙමේ. කොළඹ පලාතේ තරුණ ලමයිනුත් එනවා. හේතුව දියවෑඩියාව හින්දා වකුගඩු හානි වෙලා.. ඒ හින්දා එකම දේ ආයේ ආයේ කියන්න බෑ.. දේශපාලනික තීන්දු ලස්සන අයිසින් එකෙ ඔතලා බෑරි කම වහගන්න එලියට දෑම්මාම වෙන්නේ ඕක තමා.. තවත් කාබනික අකාබනික කියලා දෙන්න බෑ..
මූ හතෙන් එහාට ඉස්කෝලෙ ගිහිං නැති සීන් එකක් තියෙන්නෙ. නැත්තං පොස්පේට් , වැලි, වතුර කාබනිකයි කියයි යැයි.මූ O/L කරලවත් නැද්ද? පොටෑසියම් කියන්නෙ මොනවද කියලවත් දන්නෙ නැතිවද කියවන්නේ. සේල්ස් රෙපෙක් කිව්ව එක ඇත්ත වෙන්න ඇති
පොන්නයො ... ගූගල් එකේ ඔය ඕන එකකට සාක්ෂි තියෙනවා ... tv, phone, wifi, car ඔය ඕන එකකින් ලෙඩ හැදෙනව කියල තොපි වගේ ගොං බඩු දාල තියෙනව ... ඒව ඇත්ත නෙමෙයි ... ලෝකෙ පිලිගත්ත රිසර්ච් පේපර් එකක් දාපන් පුලුවන් නම් ... වකුගඩු රෝග හැදෙනව කියල පෝර වලින් ...ගුගල් කරල බලපියකො පොන්නයො රසයනික පෝර බාවිතා කරන ගොවින් අතර වකුගඩු රෝගය පැතිරෙන හැටි ගැන, තොපිට එවට ගූගල් නැ, වතුරෙ අකාබනිකයි කියන්ඩ නම් ගුගල් එනව සින් සින් ගාල ගොන් බඩු![]()
නෑ මචන් රසායනික පොහොර ගෙන්වනකොටම දෑන ගන්න පුලුවන් ඒවා වල තියෙන සන්ඝටක මොනවාද කියලා. අවශ්‍ය නම් අපේ පරීක්ෂණාගාර වල පරික්ෂාකරලා බලලා සහතික කරගන්නත් පුලුවන්.. බාල පොහොරවල තමා බෑර ලෝහ අධික වෙන්නේ. ඔය කොයි එකටත් සම්මත අගයන් තියෙනවා.. බෑර ලෝහ අඩු පෝරවල මිල ඈත්තටම වෑඩි . ඔය ආසනික් කෑඩ්මියම් වෑටෙන්නේ ඒ ගණයට. සමහර රටවල බෑට්‍රී ඉවත් කිරීම සම්බන්ධවත් නීතී රීතී දාලා තියෙන්නේ ඒ හින්දා..බෑර ලෝහ ගමුකො අපි, දැන් රසයන පොර වල ඒව නැද්ද???? ග්ලයිෆෝසෙට් වල ව්තරද තියෙන්නෙ??? ගුගල් කරල හරි උත්තර දිපන් ගැටලුවක් නැ ,![]()