මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

AEG

Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මහින්දානන්දගේ පේජ් එකේ දැන් ඕක එඩිට් කරලා චෝර වෙලා නිසා. මම උඩින් දැම්මේ එඩිට් කරපු වෙලාවල් එක්ක. පොරගේ FB එකේ නානවා නොදන්නා මගුල් කියවන්න ගිහිං
    Muda koheda ekath karanne
     
    • Haha
    Reactions: Srilankan1

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    තරහ ගන්න නෙමේ කියන්නේ,අපරාදේ නිදහස් අද්‍යාපනේ තියෙන්නේ කියල කිතෙනවා.කොම්පෝස්ට් වල සංයුතිය මොානවද කියල වත් දන්නේ නැති ජාතියක් හැදුව.කොම්පෝස්ට් වලට පොටසියම් හැදෙන්න,පොස්පරස්- නයිට්ට්‍රිජන් හැදෙන්න එකතු කරන දේ ගැන දන්නේ නැතුව පස් වලට අළු ගහල විකුනනවා.පොස්පේට් දැන් පිටින් එකතු කරනවා. ඔක්කොම ගොබ්බයො උනා.මේ අපිමනේ ඉතින් ආයිත් නායකයෙක් තෝරන්නේ.එළකිරි එක පැත්තෙත් නෑවිත් ඉන්න එක හොඳයි වගේ.
     
    • Like
    Reactions: AEG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙම බැලුවාම පසේ තියෙන සියලු සoගටක රසායනිකයි, 🤭🤭 ලෝකෙ කාබනික වගාවක් ඇත්තෙම නැ,නොදකින් ගොන් හරක්..🤣🤣🤣
    අර පෙට්‍රල් ගහපු එකාගෙ පවුලෙන් පටන් ගත්තම වියත් මග වෙනකල්ම ඉන්නෙ උඹ වගේ එවුන් වෙන්නැති නේද? :rofl:
     
    • Like
    • Haha
    Reactions: AEG and dilann

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    අර පෙට්‍රල් ගහපු එකාගෙ පවුලෙන් පටන් ගත්තම වියත් මග වෙනකල්ම ඉන්නෙ උඹ වගේ එවුන් වෙන්නැති නේද? :rofl:
    හොදටම ෂුවර්ද නන්දෙ තෙල් ගැහුවා කියලා උබට

    හොදටම ෂුවර්ද නන්දෙ තෙල් ගැහුවා කියලා උබට
    ෂෙඩ් එක අතු ගාන්න හිටපු එකෙක් වගේ මට නම් හිතෙන්නේ
    ------ Post added on Oct 16, 2021 at 9:18 AM
     
    • Haha
    Reactions: AEG and hasithayad

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොදටම ෂුවර්ද නන්දෙ තෙල් ගැහුවා කියලා උබට


    ෂෙඩ් එක අතු ගාන්න හිටපු එකෙක් වගේ මට නම් හිතෙන්නේ
    ------ Post added on Oct 16, 2021 at 9:18 AM
    7-Eleven එකක හිටියා කියලා තමයි කියන්නේ
     
    • Like
    Reactions: AEG and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,313
    113
    එකමත් එක රටක
    @erozan මෙහෙ වර.

    dsd2WJ2.png
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් ඉතින් ශාක පෝෂක ගේනවානේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේ $ෂිගේ පුතාගේ උද්දච්චකම නිසා උන හානිය ටිකක් හරි මග ඇරෙයි කියල හිතමු.
     
    • Like
    Reactions: AEG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එතකොට යුරිය මොකක්ද , කාබනිකද පොනස් 🤣🤣🤣🤣



    මෙතන රාසායන විද්යාව නෙමේ තියෙන්නෙ කාබනික ගොවිතැන..කාබනික ගොවිතැනේදි සවභාව්ක kcl බැවිතා කරනව.. එතනින් එහා උබලට කතාවක් නැ, තර්කයක් නැ ,🤭🤭 දැන් මාරු වෙයවු ගූ පොන්සි ටික වෙන ෆේක් ටිකකින් ලොග් වෙයල්ල🤣🤣🤣🤣
    ------ Post added on Oct 14, 2021 at 9:52 AM

    එහෙමද හුත්තිගේ පුතේ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    උබ පොල්තෙල් වල දාමය බිදින විදිය තාම කිව්වෙ නෑ @kasun_kbp @tharakaf @Edward Kenway @හෙළයෙක් @dilann උබලට මතකද මුගෙ සයන්ස් සිද්දි ඒකාලෙ
    ඊට පස්සෙ @erozan පොම්නයට ගූ පොහොර වල රස ගුණ කියන්න උනානෙ මේක අමතක වෙන්න ඇති
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    උබ පොල්තෙල් වල දාමය බිදින විදිය තාම කිව්වෙ නෑ @kasun_kbp @tharakaf @Edward Kenway @හෙළයෙක් @dilann උබලට මතකද මුගෙ සයන්ස් සිද්දි ඒකාලෙ
    මුගේ science පාඩම් බොහොම ඈත අතීතයට දිව යනවා. ඉන්කා ශිෂ්ඨාචාරය දක්වාම පවා.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,074
    2,388
    113
    22
    ඔතන කාබනික යි කියන්නේ රසායන ද්‍රව්‍ය උපයෝගී කරගෙන හදන ඒව නෙමෙයි කියන අදහස වෙන්න ඕනේ. හරියට organic traffic වගේ
     
    • Like
    Reactions: AEG