විපක්ෂේත් කියනවා පුහුල් හොරා කරෙන් දැනෙලු
නමක් ගමක් සදහන් වුනේනෑ ප්‍රශ්නය අහද්දී ඒත් මහින්දානන්දට හොඳටම තරහ ගියා
දෙරනනම් හොඳටම බයවෙලා පොර ලයිසන් ගත්ත හැටිත් කියුව මල පැනල
කෝල් එක ගත්ත ඩයල් එකට මොකක් වෙයිද දන්නෑ

දන්නේ නෑ. මොනවා උනත් හොඳ කොන්දක් තියන මනුස්සයෙක්. මහින්දානන්ද හැම ටෙලිකොම්, පොලිසියේ ඔක්කොම දන්නවා. කොහොමහරි ඔය මනුස්සයා හොයාගනී. එත් JVP අනුර කුමාර මු ගැන ප්‍රසිද්දියේ කියලා තිබුනා. ඉතින් බය වෙන්න දෙයක් නෑ. මූ අමු හොරා කියලා හැමෝම දන්නවා.![]()

නම්බර් එක දෙන්න බැහැ මචං එහෙම එන කෝල්ස් වල එක අයතා වැඩක්
පිස්සු හුයන්නල බන් ඕකුන්
ඕකව හොයාගත්තොත් ජීවත්ව ඉන්න නම් ලැබෙන්නෑ කියලා ශුවර්.. ඔන්න ඕකයි අසාධාරණය වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ට වෙන්නෙ..
හැබැයි අරූ පැමිණිලි කලොත් කෙලවෙයි බං..ඕකව හොයාගත්තොත් ජීවත්ව ඉන්න නම් ලැබෙන්නෑ කියලා ශුවර්.. ඔන්න ඕකයි අසාධාරණය වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ට වෙන්නෙ..
පැමිණිල්ලක් කොරොත් ඉතින් පරීක්ෂණයක් කරලා පුළුවන් හැබැයි මචෝහැබැයි අරූ පැමිණිලි කලොත් කෙලවෙයි බං..ඕකව හොයාගත්තොත් ජීවත්ව ඉන්න නම් ලැබෙන්නෑ කියලා ශුවර්.. ඔන්න ඕකයි අසාධාරණය වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ට වෙන්නෙ..
ඒත් පුළුවන් බන් සිම් එක අයිති ඒකාව හොයාගන්නවා ඌ කොමියුනිකේෂන්කාරයෙක් නම් අර සිම් එක කාටද විකුණුවේ කියලා විස්තර ගන්නවා අල්ලනවා එච්චරයිithin ban mobile ekakin nam gatte.. sim eka uge namata neme nam thiyenne kohomada hoyanne... e phone ekath aai use nokara hitiya nam hoyanna laben na..

ඒත් පුළුවන් බන් සිම් එක අයිති ඒකාව හොයාගන්නවා ඌ කොමියුනිකේෂන්කාරයෙක් නම් අර සිම් එක කාටද විකුණුවේ කියලා විස්තර ගන්නවා අල්ලනවා එච්චරයි![]()

dadiya dala nagitala giye

පැමිණිල්ලක් කොරොත් ඉතින් පරීක්ෂණයක් කරලා පුළුවන් හැබැයි මචෝ
අරුන් නම්බර් එක දුන්න නම් ඒක පල් වැඩක් හා හා ඔය ලයින් එක ගෝටට සපෝට් එකක්
මිඩියා ස්ටේෂන් වලට කොච්චර බැනල කෝල් එනවද බන් ලොකු එවුන්ගෙන් වගේම මිනිස්සුන්ගෙන්

උන්ට දිවුලපිටිය සභා සභාපති ඇවිත් ගැහුවම ගමේ උන් ගිහින් මහින්දයගෙ සේරම කටවුට් කඩල
අවුලක් වෙන එකක් නෑ ,,,, දැන් සිරසේ කැමරා එකක් ඇති උගේ ගේ ළඟ ........
අර කටවුට් එක ගලවන්න කියපු එකත් අද අන්න ඉස්පිරිතාලේ![]()
IMEI කියලා එකක් ගැන අහලාහ් තියෙනවද ? කොල් කරපු IMEI එක අරගෙන එ IMEI එක තියෙන Phone එකට දාපු ඔක්කොම SIM වලට ඉන්ෆො ගන්න පුලුවන්call eka gaththa porath machan mehema deyak wei kiyala nodana gaththa wenna ba. marichcha minihekge namata tiyana SIM ekak nam aluthgamayata linde paninna thama wenne