මහින්දානන්ද

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    විපක්ෂේත් කියනවා පුහුල් හොරා කරෙන් දැනෙලු
    නමක් ගමක් සදහන් වුනේනෑ ප්‍රශ්නය අහද්දී ඒත් මහින්දානන්දට හොඳටම තරහ ගියා
    දෙරනනම් හොඳටම බයවෙලා පොර ලයිසන් ගත්ත හැටිත් කියුව මල පැනල
    කෝල් එක ගත්ත ඩයල් එකට මොකක් වෙයිද දන්නෑ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විපක්ෂේත් කියනවා පුහුල් හොරා කරෙන් දැනෙලු
    නමක් ගමක් සදහන් වුනේනෑ ප්‍රශ්නය අහද්දී ඒත් මහින්දානන්දට හොඳටම තරහ ගියා
    දෙරනනම් හොඳටම බයවෙලා පොර ලයිසන් ගත්ත හැටිත් කියුව මල පැනල
    කෝල් එක ගත්ත ඩයල් එකට මොකක් වෙයිද දන්නෑ

    දන්නේ නෑ. මොනවා උනත් හොඳ කොන්දක් තියන මනුස්සයෙක්. මහින්දානන්ද හැම ටෙලිකොම්, පොලිසියේ ඔක්කොම දන්නවා. කොහොමහරි ඔය මනුස්සයා හොයාගනී. එත් JVP අනුර කුමාර මු ගැන ප්‍රසිද්දියේ කියලා තිබුනා. ඉතින් බය වෙන්න දෙයක් නෑ. මූ අමු හොරා කියලා හැමෝම දන්නවා. :D
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දන්නේ නෑ. මොනවා උනත් හොඳ කොන්දක් තියන මනුස්සයෙක්. මහින්දානන්ද හැම ටෙලිකොම්, පොලිසියේ ඔක්කොම දන්නවා. කොහොමහරි ඔය මනුස්සයා හොයාගනී. එත් JVP අනුර කුමාර මු ගැන ප්‍රසිද්දියේ කියලා තිබුනා. ඉතින් බය වෙන්න දෙයක් නෑ. මූ අමු හොරා කියලා හැමෝම දන්නවා. :D

    Meka pathakin tiyamu ko ban.. Ara manusayate mahindananda banapu ketha... Munta chande dunna unta gahanna oni... Mu dangalapu dangalilla... Mekanma penewa anduwe inne sakkili kiyela..
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    දන්නේ නෑ. මොනවා උනත් හොඳ කොන්දක් තියන මනුස්සයෙක්. මහින්දානන්ද හැම ටෙලිකොම්, පොලිසියේ ඔක්කොම දන්නවා. කොහොමහරි ඔය මනුස්සයා හොයාගනී. එත් JVP අනුර කුමාර මු ගැන ප්‍රසිද්දියේ කියලා තිබුනා. ඉතින් බය වෙන්න දෙයක් නෑ. මූ අමු හොරා කියලා හැමෝම දන්නවා. :D

    call eka gaththa porath machan mehema deyak wei kiyala nodana gaththa wenna ba. marichcha minihekge namata tiyana SIM ekak nam aluthgamayata linde paninna thama wenne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නම්බර් එක දෙන්න බැහැ මචං එහෙම එන කෝල්ස් වල එක අයතා වැඩක් :(
    පිස්සු හුයන්නල බන් ඕකුන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    හැබැයි අරූ පැමිණිලි කලොත් කෙලවෙයි බං.. :( ඕකව හොයාගත්තොත් ජීවත්ව ඉන්න නම් ලැබෙන්නෑ කියලා ශුවර්.. ඔන්න ඕකයි අසාධාරණය වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ට වෙන්නෙ..:(
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    loka horekne loka horekne kiya kiya kiyanawa yako...
    aruge redi na...
    file case eka nagala yanawa me ban...
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    හැබැයි අරූ පැමිණිලි කලොත් කෙලවෙයි බං.. :( ඕකව හොයාගත්තොත් ජීවත්ව ඉන්න නම් ලැබෙන්නෑ කියලා ශුවර්.. ඔන්න ඕකයි අසාධාරණය වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ට වෙන්නෙ..:(

    ithin ban mobile ekakin nam gatte.. sim eka uge namata neme nam thiyenne kohomada hoyanne... e phone ekath aai use nokara hitiya nam hoyanna laben na..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හැබැයි අරූ පැමිණිලි කලොත් කෙලවෙයි බං.. :( ඕකව හොයාගත්තොත් ජීවත්ව ඉන්න නම් ලැබෙන්නෑ කියලා ශුවර්.. ඔන්න ඕකයි අසාධාරණය වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ට වෙන්නෙ..:(
    පැමිණිල්ලක් කොරොත් ඉතින් පරීක්ෂණයක් කරලා පුළුවන් හැබැයි මචෝ
    අරුන් නම්බර් එක දුන්න නම් ඒක පල් වැඩක් හා හා ඔය ලයින් එක ගෝටට සපෝට් එකක්
    මිඩියා ස්ටේෂන් වලට කොච්චර බැනල කෝල් එනවද බන් ලොකු එවුන්ගෙන් වගේම මිනිස්සුන්ගෙන්

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ithin ban mobile ekakin nam gatte.. sim eka uge namata neme nam thiyenne kohomada hoyanne... e phone ekath aai use nokara hitiya nam hoyanna laben na..
    ඒත් පුළුවන් බන් සිම් එක අයිති ඒකාව හොයාගන්නවා ඌ කොමියුනිකේෂන්කාරයෙක් නම් අර සිම් එක කාටද විකුණුවේ කියලා විස්තර ගන්නවා අල්ලනවා එච්චරයි :)
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඒත් පුළුවන් බන් සිම් එක අයිති ඒකාව හොයාගන්නවා ඌ කොමියුනිකේෂන්කාරයෙක් නම් අර සිම් එක කාටද විකුණුවේ කියලා විස්තර ගන්නවා අල්ලනවා එච්චරයි :)

    ithin ban communication karaya wikka ekama neme ban oya sim use karanne.. kohewath mathi un ban. prepaid sim ehema godak thiyenawa ehema.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    hadunneththita gama adinna thibba ban .....
    anura kumara kalin oka kiyanawa rasvimaka :)
    eth methana hadunneththi katha kale na :D

    habai aru kiyana eketh aththak thiyenawa chodanawak karapu paliyata horek wenne na....oppu wenakan :D
    eth aruta sorry wenna dunna ;) dadiya dala nagitala giye :D

    ara ahinsaka minihata monawa weida danne na :D
     
    ghost21

    Member
    Dec 2, 2014
    17
    1
    0
    17:52 ට "අපි දාන එක දුරකථන ඇමතුමක් දානවද?" කියන එකේ තේරුම මොකක්ද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පැමිණිල්ලක් කොරොත් ඉතින් පරීක්ෂණයක් කරලා පුළුවන් හැබැයි මචෝ
    අරුන් නම්බර් එක දුන්න නම් ඒක පල් වැඩක් හා හා ඔය ලයින් එක ගෝටට සපෝට් එකක්
    මිඩියා ස්ටේෂන් වලට කොච්චර බැනල කෝල් එනවද බන් ලොකු එවුන්ගෙන් වගේම මිනිස්සුන්ගෙන්

    අවුලක් වෙන එකක් නෑ ,,,, දැන් සිරසේ කැමරා එකක් ඇති උගේ ගේ ළඟ ........ :lol::lol::lol:
    අර කටවුට් එක ගලවන්න කියපු එකත් අද අන්න ඉස්පිරිතාලේ:no::no::no::no:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    අවුලක් වෙන එකක් නෑ ,,,, දැන් සිරසේ කැමරා එකක් ඇති උගේ ගේ ළඟ ........ :lol::lol::lol:
    අර කටවුට් එක ගලවන්න කියපු එකත් අද අන්න ඉස්පිරිතාලේ:no::no::no::no:
    උන්ට දිවුලපිටිය සභා සභාපති ඇවිත් ගැහුවම ගමේ උන් ගිහින් මහින්දයගෙ සේරම කටවුට් කඩල
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    call eka gaththa porath machan mehema deyak wei kiyala nodana gaththa wenna ba. marichcha minihekge namata tiyana SIM ekak nam aluthgamayata linde paninna thama wenne
    IMEI කියලා එකක් ගැන අහලාහ් තියෙනවද ? කොල් කරපු IMEI එක අරගෙන එ IMEI එක තියෙන Phone එකට දාපු ඔක්කොම SIM වලට ඉන්ෆො ගන්න පුලුවන් :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒත් පුළුවන් බන් සිම් එක අයිති ඒකාව හොයාගන්නවා ඌ කොමියුනිකේෂන්කාරයෙක් නම් අර සිම් එක කාටද විකුණුවේ කියලා විස්තර ගන්නවා අල්ලනවා එච්චරයි :)
    :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අවුලක් වෙන එකක් නෑ ,,,, දැන් සිරසේ කැමරා එකක් ඇති උගේ ගේ ළඟ ........ :lol::lol::lol:
    අර කටවුට් එක ගලවන්න කියපු එකත් අද අන්න ඉස්පිරිතාලේ:no::no::no::no:
    ඔව් බං.. මහ සක්කිලි වැඩ මුන්ගෙ තියෙන්නෙ.. හැබැයි මරාට කෙල උනා ඒකෙන්.. ඉල්ලං කනවා කියන්නෙ ඕක තමා.. දැන් පොඩ්ඩකට කලින් දැක්කා බෝඩ් ඉරලා දාලා තියෙනවා පොරගෙ.. ඕවයින් උගේ හැටි නොදන්න අය පවා දැන් දැනගනී..

    පැමිණිල්ලක් කොරොත් ඉතින් පරීක්ෂණයක් කරලා පුළුවන් හැබැයි මචෝ
    අරුන් නම්බර් එක දුන්න නම් ඒක පල් වැඩක් හා හා ඔය ලයින් එක ගෝටට සපෝට් එකක්
    මිඩියා ස්ටේෂන් වලට කොච්චර බැනල කෝල් එනවද බන් ලොකු එවුන්ගෙන් වගේම මිනිස්සුන්ගෙන්
    දෙන්න වෙනවනේ බං.. ඌ පැමිණිල්ලක් කලොත්.. උසාවි නියෝගයකින් ගන්න පුළුවන් ඇති.. :(
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63

    අවුලක් වෙන එකක් නෑ ,,,, දැන් සිරසේ කැමරා එකක් ඇති උගේ ගේ ළඟ ........ :lol::lol::lol:
    අර කටවුට් එක ගලවන්න කියපු එකත් අද අන්න ඉස්පිරිතාලේ:no::no::no::no:

    sira kathawa. habai anna e wage media ekakuth thiyenna ona government ekata baya nathi.