Eka thamai machan mama kiwwe e phone eken wena katawath calls aran thibune naththam kiyala. IMEI number eka record wenne naha ne TRCSL ekata. Importergen thawa podi podi shops walata yanawa. Ethanin ID number eka liyaganne naha ne.මේකනම් වැරදි මචන් සමහරහ් විට උබහ් නොදන්නවා ඇති IMEI ගැනහ්. උබහ් හිතනවට වඩා දෙවල් තියෙනවාහ්..... ඒ SIM එකහ් කාගෙවත් නමට නොතිබුනත් , එ SIM එකෙන් කෝල් ගත්තෙහ් නැති උනත් ඒ කොල් එක ගත්තහ් ෆොන් එකේ IMEI එක අරගෙනහ් ඒ ෆොන් එකටහ් දාපු හැම සිම් එකකමහ් නම්බර් ගන්නහ් පුලුවන් උට කොට් ඔඩරයක් සෙට් උනොත් පින්ග් කරලාහ් ඉන්නහ් තැනත් ගන්නහ් එකත් ගෙමක් නෙමෙහ් (මර්ඩර් කෙස් වල්හ් එහෙමහ් කරනවාහ් )
Cell tower walin location eka pin point karana ekata kiyanne triangulation kiyala. Cell towers thunaka signal strength eka anuwa subscriber location eka +/- 500m wage accuracy ekain kiyanna puluwan. GPS data ganna baha telco ta kohomatawath.
Awashyathawaya thiyenawanam puluwan machan ape government ekata hoyaganna bari wenna calls ganna. Eth Mathara Sunil ehema karada kiyana ekai prashne.






