මහින්දානන්ද

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේකනම් වැරදි මචන් සමහරහ් විට උබහ් නොදන්නවා ඇති IMEI ගැනහ්. උබහ් හිතනවට වඩා දෙවල් තියෙනවාහ්..... ඒ SIM එකහ් කාගෙවත් නමට නොතිබුනත් , එ SIM එකෙන් කෝල් ගත්තෙහ් නැති උනත් ඒ කොල් එක ගත්තහ් ෆොන් එකේ IMEI එක අරගෙනහ් ඒ ෆොන් එකටහ් දාපු හැම සිම් එකකමහ් නම්බර් ගන්නහ් පුලුවන් උට කොට් ඔඩරයක් සෙට් උනොත් පින්ග් කරලාහ් ඉන්නහ් තැනත් ගන්නහ් එකත් ගෙමක් නෙමෙහ් (මර්ඩර් කෙස් වල්හ් එහෙමහ් කරනවාහ් )
    Eka thamai machan mama kiwwe e phone eken wena katawath calls aran thibune naththam kiyala. IMEI number eka record wenne naha ne TRCSL ekata. Importergen thawa podi podi shops walata yanawa. Ethanin ID number eka liyaganne naha ne.

    Cell tower walin location eka pin point karana ekata kiyanne triangulation kiyala. Cell towers thunaka signal strength eka anuwa subscriber location eka +/- 500m wage accuracy ekain kiyanna puluwan. GPS data ganna baha telco ta kohomatawath.

    Awashyathawaya thiyenawanam puluwan machan ape government ekata hoyaganna bari wenna calls ganna. Eth Mathara Sunil ehema karada kiyana ekai prashne.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    අවුලක් වෙන එකක් නෑ ,,,, දැන් සිරසේ කැමරා එකක් ඇති උගේ ගේ ළඟ ........ :lol::lol::lol:
    අර කටවුට් එක ගලවන්න කියපු එකත් අද අන්න ඉස්පිරිතාලේ:no::no::no::no:
    ගලවන්න කියපු එකා නෙවෙයි ගලවන්න කියපු එකාගෙ නෑ කෙනෙක් නේද
    පට්ට සිදුවීම තමා මචං :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දෙන්න වෙනවනේ බං.. ඌ පැමිණිල්ලක් කලොත්.. උසාවි නියෝගයකින් ගන්න පුළුවන් ඇති.. :(
    හොඳම සාක්ෂිය තමා අනුරකුමාරගෙ වීඩියෝ ක්ලිප් එක උසාවියට පෙන්නන එක
    ඔන්න සාක්ෂි ආයේ ලොවෙත් තියෙනවද හා හා
    නඩුව දින්නා අර මනුස්සය
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Number eka hoyaganna eka ginnak na ban. Eth oya sim pre-activated ekak wela, owner ID number ekak ehema nathuwa, e sim ekenwath phone ekenwath katawath katha karala thibune naththam loweth hoyanna baha ne.
    Rs. 3000-4000ta wade karaganna puluwan.
    Ehemath nathuwa coin box ekakin katha karanam, Skype, Viber Out walin ehema katha karanam hoyanawa boru.
    සිම් එක කොහෙන්ද අරගත්තෙ කියලා හොයලා ඒ ඒජන්ට් ගෙන් විස්තර ගන්න පුළුවන්
    ID ෆොටෝ කොපි අනන් මනම් එක්ක විස්තර කවුද සිම් එක ගත්තෙ කියලා

    මේ ලඟදි එහෙම එකක් අහු උනේ කොටුවේදී
    ඊට පස්සෙ තමා සිම් රෙජිස්ටර් කරන එක ආයෙත් අනිවාර්ය කලේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොඳම සාක්ෂිය තමා අනුරකුමාරගෙ වීඩියෝ ක්ලිප් එක උසාවියට පෙන්නන එක
    ඔන්න සාක්ෂි ආයේ ලොවෙත් තියෙනවද හා හා
    නඩුව දින්නා අර මනුස්සය

    ඔය කිවුවට ඕකා නීතියෙන් නම් ගේමක් දෙන්නේ නැහැ
    මරලා අතපය කඩලා දැම්මොත් තමයි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මහින්දානදගේ දේවල් අද අලුත් දේවල් නෙමේ. ඕනෙම එකෙක් දනනවා පොර කොහොමද හිටියේ දැන් කොහොමද ඉන්නේ කියලා? අනුර කුමාර ප්‍රසිද්දියේ කිව්වා. ආයේ ඔය කෝල් කරපු මනුස්සයා හොයලා වැඩක් වෙන්නේ නෑ. රටම දන්නවා.
    :yes::yes::yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    දැන් ලංකාවේ යන මේ ට්‍රෙන්ඩ් එක නම් හොඳයි වගේ.
    ඊයේ අලුත්ගමයට කෝල් කරලා උගේ වැරදි කිවුවා.
    ඊයේ පෙරේද දිවුලපිටියේ කටවුට් ගහනවට විරුද්දව කතා කළා.කලින් මැරවින් ට උසාවිය ඉස්සරහ බැන්න .
    මේ පාර මරාට ලොවෙත් කෙළවෙන පාටක් තමයි තියෙන්නේ​