මහින්දානන්ද

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් බං.. මහ සක්කිලි වැඩ මුන්ගෙ තියෙන්නෙ.. හැබැයි මරාට කෙල උනා ඒකෙන්.. ඉල්ලං කනවා කියන්නෙ ඕක තමා.. දැන් පොඩ්ඩකට කලින් දැක්කා බෝඩ් ඉරලා දාලා තියෙනවා පොරගෙ.. ඕවයින් උගේ හැටි නොදන්න අය පවා දැන් දැනගනී..

    දෙන්න වෙනවනේ බං.. ඌ පැමිණිල්ලක් කලොත්.. උසාවි නියෝගයකින් ගන්න පුළුවන් ඇති.. :(
    ඉතින් බ0 අරු කිව්වෙහ් නැහැනෙහ් කවුදහ් කියලාහ් ? මහින්දානන්දයාහ් තමා කියන්නෙහ් උට කියන්නෙහ් කියලා අතින් අරන් උකේ තියාගත්තහ් සින් වලටත් නඩු දාන්නහ් පුලුවන්දහ් ? :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් ඒක ඇත්ත.. ඒ උනාට බං නම්බර් එක හොයාගත්තොත් නම් ඌ ඉවරයි.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo:

    Kathakarapu dial eka mobile number ekakin gaththanam awulak na. Habai ahu wunoth sudu van thamai.
    ඇයි ඒ.. එතකොට හොයන්න බැරිද..?
    නම්බර් එක ඕකා කොහොම හරි හොයාගනියි බං..
    ඊට පස්සෙ ඉතිං විස්තර ගන්නෙක ඌට කජු කනව වගේනේ..
    ඒත් ඉතිං අපි දන්නෙ නෑනේ කතා කරපු එකා කවුද කියලත්..
    ඌ මහින්දානන්දට වඩා කැරියෙක් වෙන්නත් පුළුවන්..
    :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :oo:

    ඇයි ඒ.. එතකොට හොයන්න බැරිද..?
    නම්බර් එක ඕකා කොහොම හරි හොයාගනියි බං..
    ඊට පස්සෙ ඉතිං විස්තර ගන්නෙක ඌට කජු කනව වගේනේ..
    ඒත් ඉතිං අපි දන්නෙ නෑනේ කතා කරපු එකා කවුද කියලත්..
    ඌ මහින්දානන්දට වඩා කැරියෙක් වෙන්නත් පුළුවන්..
    :rofl:
    උට හොයාගන්න පුලුවන් විදි 2යි තියෙන්නෙහ්.
    එකක් සාධාරණ හෙතුවක් මත පැමිනිල්ලක් කරලා අදාල පුද්ගලයා හොයාගෙන මඩ ගැහුවා කියලාහ් නඩු දාන්නහ් පුලුවන් (උට දාන්නහ් හෙතුවක් තියෙන්නහ් විදිහක් නැහැ උගේ නම කිව්වෙහ් නැති හින්දාහ් :rolleyes:)
    වෙන මාර්ගයකින් වෙලාවහ් දිලා දෙරන ලයින් එකට කනෙක්ට් උනහ් එකාගේ නම්බර් එක ගන්නහ් පුලුවන් .. එකට Dialog , Mobitel , Hutch ඔක්කොම නෙට්වර්ක් වලහ් උටහ් කනෙක්ශන් තියෙන්නහ් ඔනේහ්.. හැබැයි දෙරනේහ් එවුන් ගේ නම්බර් එකහ් SLT නම් උ එකහ් කොල් එකෙන් හොයාගනි එවෙලාවේහ් කතා කරේහ් කවුදහ් කියලාහ් :rolleyes::rolleyes:
    සොරි.කොම් තමාහ් (උසාවියෙන් නියෝගයක් නැතුවහ් දෙන්නහ් බැහැනෙහ් හොරෙන් :baffled:)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :oo:

    ඇයි ඒ.. එතකොට හොයන්න බැරිද..?
    නම්බර් එක ඕකා කොහොම හරි හොයාගනියි බං..
    ඊට පස්සෙ ඉතිං විස්තර ගන්නෙක ඌට කජු කනව වගේනේ..
    ඒත් ඉතිං අපි දන්නෙ නෑනේ කතා කරපු එකා කවුද කියලත්..
    ඌ මහින්දානන්දට වඩා කැරියෙක් වෙන්නත් පුළුවන්..
    :rofl:
    Number eka hoyaganna eka ginnak na ban. Eth oya sim pre-activated ekak wela, owner ID number ekak ehema nathuwa, e sim ekenwath phone ekenwath katawath katha karala thibune naththam loweth hoyanna baha ne.
    Rs. 3000-4000ta wade karaganna puluwan.
    Ehemath nathuwa coin box ekakin katha karanam, Skype, Viber Out walin ehema katha karanam hoyanawa boru.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ara miniha iwarai :(
    balapan uuh ethana idanma kelinma kyanawane hoyagana yanawa kiyala :O

    beriwela ape ID nmber ekakata horen gatta sim ekaknam apita puk thamai ude weddi :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උට හොයාගන්න පුලුවන් විදි 2යි තියෙන්නෙහ්.
    එකක් සාධාරණ හෙතුවක් මත පැමිනිල්ලක් කරලා අදාල පුද්ගලයා හොයාගෙන මඩ ගැහුවා කියලාහ් නඩු දාන්නහ් පුලුවන් (උට දාන්නහ් හෙතුවක් තියෙන්නහ් විදිහක් නැහැ උගේ නම කිව්වෙහ් නැති හින්දාහ් :rolleyes:)
    වෙන මාර්ගයකින් වෙලාවහ් දිලා දෙරන ලයින් එකට කනෙක්ට් උනහ් එකාගේ නම්බර් එක ගන්නහ් පුලුවන් .. එකට Dialog , Mobitel , Hutch ඔක්කොම නෙට්වර්ක් වලහ් උටහ් කනෙක්ශන් තියෙන්නහ් ඔනේහ්.. හැබැයි දෙරනේහ් එවුන් ගේ නම්බර් එකහ් SLT නම් උ එකහ් කොල් එකෙන් හොයාගනි එවෙලාවේහ් කතා කරේහ් කවුදහ් කියලාහ් :rolleyes::rolleyes:
    සොරි.කොම් තමාහ් (උසාවියෙන් නියෝගයක් නැතුවහ් දෙන්නහ් බැහැනෙහ් හොරෙන් :baffled:)
    ඔව් උඹ හරි.. මූ දෙරණෙ නම්බර් එක හොයන් SLT එකෙන් ඒ කෝල් කරපු නම්බර් එක ගත්තත් මූට ලෙඩක් යනවනේ.. උසාවි නියෝගයක් නැතුව නම්බර් එක ගත්ත නිසා.. ඒත් බං නීතිය කියලා එකක් අද රටේ නැති එකේ ඕක ශේප් කරලා දාවි..

    Number eka hoyaganna eka ginnak na ban. Eth oya sim pre-activated ekak wela, owner ID number ekak ehema nathuwa, e sim ekenwath phone ekenwath katawath katha karala thibune naththam loweth hoyanna baha ne.
    Rs. 3000-4000ta wade karaganna puluwan.
    Ehemath nathuwa coin box ekakin katha karanam, Skype, Viber Out walin ehema katha karanam hoyanawa boru.
    ඔව් අනිවා.. මූට මොළයක් තිබුණා නම් අනිවාර්යෙන්ම ඒ දේ තමා කරන්න ඕනි.. කතා කලේ නම් ටිකක් වයසක කෙනෙක්.. අවුරුදු හතලියක පනහක වගේ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Number eka hoyaganna eka ginnak na ban. Eth oya sim pre-activated ekak wela, owner ID number ekak ehema nathuwa, e sim ekenwath phone ekenwath katawath katha karala thibune naththam loweth hoyanna baha ne.
    Rs. 3000-4000ta wade karaganna puluwan.
    Ehemath nathuwa coin box ekakin katha karanam, Skype, Viber Out walin ehema katha karanam hoyanawa boru.
    මේකනම් වැරදි මචන් සමහරහ් විට උබහ් නොදන්නවා ඇති IMEI ගැනහ්. උබහ් හිතනවට වඩා දෙවල් තියෙනවාහ්..... ඒ SIM එකහ් කාගෙවත් නමට නොතිබුනත් , එ SIM එකෙන් කෝල් ගත්තෙහ් නැති උනත් ඒ කොල් එක ගත්තහ් ෆොන් එකේ IMEI එක අරගෙනහ් ඒ ෆොන් එකටහ් දාපු හැම සිම් එකකමහ් නම්බර් ගන්නහ් පුලුවන් උට කොට් ඔඩරයක් සෙට් උනොත් පින්ග් කරලාහ් ඉන්නහ් තැනත් ගන්නහ් එකත් ගෙමක් නෙමෙහ් (මර්ඩර් කෙස් වල්හ් එහෙමහ් කරනවාහ් )
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේකනම් වැරදි මචන් සමහරහ් විට උබහ් නොදන්නවා ඇති IMEI ගැනහ්. උබහ් හිතනවට වඩා දෙවල් තියෙනවාහ්..... ඒ SIM එකහ් කාගෙවත් නමට නොතිබුනත් , එ SIM එකෙන් කෝල් ගත්තෙහ් නැති උනත් ඒ කොල් එක ගත්තහ් ෆොන් එකේ IMEI එක අරගෙනහ් ඒ ෆොන් එකටහ් දාපු හැම සිම් එකකමහ් නම්බර් ගන්නහ් පුලුවන් උට කොට් ඔඩරයක් සෙට් උනොත් පින්ග් කරලාහ් ඉන්නහ් තැනත් ගන්නහ් එකත් ගෙමක් නෙමෙහ් (මර්ඩර් කෙස් වල්හ් එහෙමහ් කරනවාහ් )
    ටහිකෙයි කිව්වලු.
    අරූ රෙස්ට් ඉන් පීස් තමා එහෙනං :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් උඹ හරි.. මූ දෙරණෙ නම්බර් එක හොයන් SLT එකෙන් ඒ කෝල් කරපු නම්බර් එක ගත්තත් මූට ලෙඩක් යනවනේ.. උසාවි නියෝගයක් නැතුව නම්බර් එක ගත්ත නිසා.. ඒත් බං නීතිය කියලා එකක් අද රටේ නැති එකේ ඕක ශේප් කරලා දාවි..

    ඔව් අනිවා.. මූට මොළයක් තිබුණා නම් අනිවාර්යෙන්ම ඒ දේ තමා කරන්න ඕනි.. කතා කලේ නම් ටිකක් වයසක කෙනෙක්.. අවුරුදු හතලියක පනහක වගේ..
    උ ඉල්ලිගල් විදියට ගත්තොත් කරන්නහ් පුලුවන් සුදු වැන් දාලාහ් උස්සනහ් එකහ් තමාහ් උසාවි එන්ට්‍රියක් දැම්මොත් උසාවියෙන් උනත් අහයි හොයාගත්තහ් විදිහ මාට්ටු ඔක්කොම ගස් යනහ් සින් නෙහ් :rofl:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    Number eka hoyaganna eka ginnak na ban. Eth oya sim pre-activated ekak wela, owner ID number ekak ehema nathuwa, e sim ekenwath phone ekenwath katawath katha karala thibune naththam loweth hoyanna baha ne.
    Rs. 3000-4000ta wade karaganna puluwan.
    Ehemath nathuwa coin box ekakin katha karanam, Skype, Viber Out walin ehema katha karanam hoyanawa boru.

    oya wagea seen walata coin box walin call karanna amarui neda? oke ganna call ekenma nemei ned katha karanna wenne, api unta gaththata passé un apita ganna call eken ne?