දේශය මොකක්ද එක අපි දැක්ක 80 ගනන් වල. :lol:
GrandJury Member Jan 24, 2015 1,137 131 0 Jul 20, 2015 #21 Gasa84 said: Click to expand... දේශය මොකක්ද එක අපි දැක්ක 80 ගනන් වල.
Jax_Teller Member Oct 19, 2013 890 50 0 38 Charming, California Jul 20, 2015 #22 elakiri eke 8% un uda pannata mahindayata denna tharam HARAK naha machan.
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Jul 21, 2015 #23 toi said: මේ ඇඩියාව අලියාගේද නැත්තම් රතු අලියා ගේද... නිදහස් පක්ෂයට අනාගතය පිලිබඳ අමුතු අනුකම්පාවක් දැන් unp jvp උන්ටත් පක්ෂය හැරගිය අනාතයින්ටත් පහලවී ඇත. Click to expand... අලියගේත් නෙවෙයි, රතු අලියගේත් නෙවෙයි, සීනුවෙත් නෙවෙයි... දුෂිතයින් නිසා බුලත් කොලයට දීල වැඩක් නැහැ කියල හිතන,, කොටියට කඩේ ගියපු රනිල් ප්‍රමුක ලංකා මහා පොලොව ගැන හැඟීමක් දැනීමක් නැති බහුතරයක් එවුන් නිසා අලියටත් නොදෙන ශ්‍රී ලංකා කාරයෙකුගෙ ඔලුවේ පහලවෙච්චි සැබෑ වියහැකි අනාවැකියක්.....
toi said: මේ ඇඩියාව අලියාගේද නැත්තම් රතු අලියා ගේද... නිදහස් පක්ෂයට අනාගතය පිලිබඳ අමුතු අනුකම්පාවක් දැන් unp jvp උන්ටත් පක්ෂය හැරගිය අනාතයින්ටත් පහලවී ඇත. Click to expand... අලියගේත් නෙවෙයි, රතු අලියගේත් නෙවෙයි, සීනුවෙත් නෙවෙයි... දුෂිතයින් නිසා බුලත් කොලයට දීල වැඩක් නැහැ කියල හිතන,, කොටියට කඩේ ගියපු රනිල් ප්‍රමුක ලංකා මහා පොලොව ගැන හැඟීමක් දැනීමක් නැති බහුතරයක් එවුන් නිසා අලියටත් නොදෙන ශ්‍රී ලංකා කාරයෙකුගෙ ඔලුවේ පහලවෙච්චි සැබෑ වියහැකි අනාවැකියක්.....