මහින්ද අගමැති
ElaMans Member May 10, 2014 1,268 434 0 Jun 30, 2015 #22 නැගනියනි! නැගනියනි! http://www.elakiri.com/forum/showthread.php?p=18588575&posted=1#post18588575 උක්ත නූල හා සහ සම්බන්ධයි gayan009 said: astawara wela kujeeta wela tibunu rata goda gatte ponila wenna ati ane huke. Click to expand... මහබැන්කු අධිපතිට කියලා බොරු වාර්තා හදලා ලොකුවට මීඩියා වලට දාලා රටම මුලා කරපු කාලෙ වෙන් නැති ඔය කියන්නේ! ආන්ඩුවේ පච වාහීනී, ගුවන්විදුලි නාලිකා තියාගෙන ගොබ්බයන් ට ලොල් ටෝක්ස් දුන්න කාලෙ වෙන්නැති ඔය කියන්නේ! ඔය චූන් වෙලා හුරේ දාපු කාලෙනෙ! මිනිස්සුන්ව Brainwash කරපු යුගයෙනෙ! Tv එක දැම්මොත් සාටකේ, පත්තරයක් බැලුවොත් සාටකේ, ලයිට් කනුවක් කනුවක් ගානෙ සාටකේ, පන්සලෙත් සාටකේ, පල්ලියෙත් සාටකේ, කෝවිලෙත් සාටකේ... සාටකේට ගොබ්බයෝ සාදුකියපු කාලෙනෙ. අන්තිමට මහරජානෙනි! ඌ ඌටම කියාගන්නවා. ඊට පසේ මූ ලංකාවටම සුකලා උන්න මදිවට අපේ අප්පච්චිත් වෙලා. ලොලේ ලොල් ඕයි!!! ඒතකොට නීතිය? ආ ඒ කට මහින්දගේ බල්ලෝ හුජ්ජා කරපු කාලෙනෙ! තමුන් ට ඕන විධිහට එක එකා දාලා ඕන ඕන විදිහට නීති ගෙනල්ලා එක දුරකතන ඇමතුමකින් අධිකරනයේ ස්වාධීනත්වය අභියෝගයට ලක්කරපු කාලෙනෙ ඔය! ආ ඇයි බයියන්ගේ සංවර්ධනය. මහාපරිමානයේ අසාර්ථක ව්‍යයාප්‍රුති. ගොයියෝ ගම්මිරිස් වේලන මත්තල, ආදායම මාසෙකට 24000.00 යි. මේකෙ ඉන්න බයියෝ නයට කැහැලා ඊට වැඩිය ගානක් හොයා ගන්නවානේ. ඇයි? නොරච්චෝලේ! කීපාරක් නම් ෆේල්ද? හරියට අපේ යොශිත බෙයිබි වගේ. එතකොට මාගම්පුර වාරාය. අර රට ඇතුලට හාරලා වතුර පිරෙව්වේ! භූවිෂමතා අතින් වරායකට වඩාත්ම සුදුසුම තැනැක්ලුනේ! අන්න නැව් පෝලිමේ හෝන් ගහනවා වටේ කැරකෙනවා පාකින් හොයා ගන්න. ආ ඒතකොට හයිවේ! කාපට් පිටින් රෝල්වෙලා සාක්කුවට ගිහිල්ලලු නේ! දැන් ලොල්ලන්ට පාරේ බම්ප් වෙවී යතහැකි! පාර ගිලාබැහැල තැන්තැන්වල. මුල්මාස 2 ක 3 නම් හොදට තිබ්බා. දැන් පාරෙ සමහර තැන් crack වෙලා කාපට් ගැලවෙන්න උඩට ඇවිල්ලා. පිලිසතර කරපු තැන්වලින් යනකොට අතුරපු කාපට් 2කේ වෙනස තේරෙනවා. දැනට තරමක්හරි සාර්තකයි කියන්න පුලුවන් හයිවේ එක විතරයි අනේ හුකේ බයියන්ගේ මෝලේ තව ඒකී නොකී දේ ඇත.
නැගනියනි! නැගනියනි! http://www.elakiri.com/forum/showthread.php?p=18588575&posted=1#post18588575 උක්ත නූල හා සහ සම්බන්ධයි gayan009 said: astawara wela kujeeta wela tibunu rata goda gatte ponila wenna ati ane huke. Click to expand... මහබැන්කු අධිපතිට කියලා බොරු වාර්තා හදලා ලොකුවට මීඩියා වලට දාලා රටම මුලා කරපු කාලෙ වෙන් නැති ඔය කියන්නේ! ආන්ඩුවේ පච වාහීනී, ගුවන්විදුලි නාලිකා තියාගෙන ගොබ්බයන් ට ලොල් ටෝක්ස් දුන්න කාලෙ වෙන්නැති ඔය කියන්නේ! ඔය චූන් වෙලා හුරේ දාපු කාලෙනෙ! මිනිස්සුන්ව Brainwash කරපු යුගයෙනෙ! Tv එක දැම්මොත් සාටකේ, පත්තරයක් බැලුවොත් සාටකේ, ලයිට් කනුවක් කනුවක් ගානෙ සාටකේ, පන්සලෙත් සාටකේ, පල්ලියෙත් සාටකේ, කෝවිලෙත් සාටකේ... සාටකේට ගොබ්බයෝ සාදුකියපු කාලෙනෙ. අන්තිමට මහරජානෙනි! ඌ ඌටම කියාගන්නවා. ඊට පසේ මූ ලංකාවටම සුකලා උන්න මදිවට අපේ අප්පච්චිත් වෙලා. ලොලේ ලොල් ඕයි!!! ඒතකොට නීතිය? ආ ඒ කට මහින්දගේ බල්ලෝ හුජ්ජා කරපු කාලෙනෙ! තමුන් ට ඕන විධිහට එක එකා දාලා ඕන ඕන විදිහට නීති ගෙනල්ලා එක දුරකතන ඇමතුමකින් අධිකරනයේ ස්වාධීනත්වය අභියෝගයට ලක්කරපු කාලෙනෙ ඔය! ආ ඇයි බයියන්ගේ සංවර්ධනය. මහාපරිමානයේ අසාර්ථක ව්‍යයාප්‍රුති. ගොයියෝ ගම්මිරිස් වේලන මත්තල, ආදායම මාසෙකට 24000.00 යි. මේකෙ ඉන්න බයියෝ නයට කැහැලා ඊට වැඩිය ගානක් හොයා ගන්නවානේ. ඇයි? නොරච්චෝලේ! කීපාරක් නම් ෆේල්ද? හරියට අපේ යොශිත බෙයිබි වගේ. එතකොට මාගම්පුර වාරාය. අර රට ඇතුලට හාරලා වතුර පිරෙව්වේ! භූවිෂමතා අතින් වරායකට වඩාත්ම සුදුසුම තැනැක්ලුනේ! අන්න නැව් පෝලිමේ හෝන් ගහනවා වටේ කැරකෙනවා පාකින් හොයා ගන්න. ආ ඒතකොට හයිවේ! කාපට් පිටින් රෝල්වෙලා සාක්කුවට ගිහිල්ලලු නේ! දැන් ලොල්ලන්ට පාරේ බම්ප් වෙවී යතහැකි! පාර ගිලාබැහැල තැන්තැන්වල. මුල්මාස 2 ක 3 නම් හොදට තිබ්බා. දැන් පාරෙ සමහර තැන් crack වෙලා කාපට් ගැලවෙන්න උඩට ඇවිල්ලා. පිලිසතර කරපු තැන්වලින් යනකොට අතුරපු කාපට් 2කේ වෙනස තේරෙනවා. දැනට තරමක්හරි සාර්තකයි කියන්න පුලුවන් හයිවේ එක විතරයි අනේ හුකේ බයියන්ගේ මෝලේ තව ඒකී නොකී දේ ඇත.
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Jun 30, 2015 #23 maraputha said: Click to expand... Mun ayeth awoth wilpattu, kuragala project start wei ayeth...