මහින්ද අගැමැති වෙයිද

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සොන්නවන්ශ ඊයෙත් බ්නටහිර බලවේග සමග ජොන් කෙරි අච්චාරුවක් බෙදුවා කුරුනැගල
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
අගමැති වෙන්න මහින්දට මංත්‍රීවරු 115ක් ඕන. මේ අය මහින්ද වාදී මහින්දගේම කුක්කො වෙන්න ඕන.මහින්දවාදීන්ගෙන් ඉතාම කුඩා පිරිසකට තමයි මෛත්‍රී නොමිනේෂන් දෙන්නෙ.හුගක් වෙලාවට දෙන්නෙක් තුන්දෙනෙක් වගේ.කැපුවත් නිල්පාට එවුන් ලක්ෂ 35ක් ඉන්නවා.මුන් ටික අනිවා ශ්‍රී ලංකා එකට කතිරේ ගහනවා. .මහින්ද වෙනම තරඟ කලොත් උපරිම ලක්ෂ 20-25ක් ගනී.එතකොට මංත්‍රීවරු 20-25ක් වෙයි.අනිත් මංත්‍රීවරු 200ම මහින්දට අගැමෙති වෙන්න නොදෙන අය පත් වෙන්නේ.ඒක හින්දා තමයි මූ මෛත්‍රීට බෝලේ බස්සලා ශ්‍රී ලංකා එකෙන් අගමැති ඉල්ලන්න සාකච්චාවකට ආවේ
 
  • Like
Reactions: mldarshana

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar25657_6.gif
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Sumudu Nilanga Gunduwak mu paw balagena hitapan ko wenna mokada kiyala hora sastharaya .ai minissu kathira gahuwoth wadinna nadda
    2 · 22 hours ago

    Maduranga Perera hariyata sinhala type karanna igena ganin moosalaya...puka deepan mahindata
    14 hours ago

    Sumudu Nilanga Maduranga perera uba unp ponnayak unata mama mokada karanna mahindata puka dunnath kamak na ranil wage ponna rajekata danna natiwa .uba samalingikayak wanna athi

    :lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    හොදම මොහොතෙ අමාරු නම් අමාරු මොහොතෙ කොහොමද කරන්නෙ? :lol::lol:
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මහින්ද අගමැති වෙන්නෙ නෑ. ඔය එන්න දඟලන්නෙ එයාගෙ වටේ ඉන්න හොරු ටික බේරන්න.