මහින්ද අගැමැති වෙයිද

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    cartoon009gossiplankanews.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මෙහෙම කිවොත් ඌ කියන්න ඕනා නැහැ බන් , මහින්ද කොමත් වෙනවා හේතු මෙන්න
    1. මයිත්‍රී දිනුවේ ලක්ෂ 62 කින් නොව මහින්දට වඩා ලක්ෂ 3.5 කින් , දැන් එකෙන් වැඩි උන ගානට වඩා මහින්දට හැරිලා
    හැරෙන්න හේතු , පාවෙන චන්ද , තරුණ චන්ද මයිත්රිට දුන්නේ පඩි වැඩි කරගන්නවත් , කොත්තමල්ලි බොන්නවත් නෙවෙයි කම්බා හොරු ටික ඇතුලට දාන්නටය
    2. මිනිස්සුන්ට පෙනුන සංවර්ධනේ අර කිලෝමිටරේ කොටි 717 ට හැදුවත් අද දකින්න නැති වීම , හැම රෙද්දක්ම රිවිව් කොරනවා කියා මගදීම ලොප් වීම
    3. මහින්දයා මිනිස්සුන්ට බරක් නොපෙන්වා නයන් නයෙන් වසා රට ගෙනයාම
    4.මිනිස්සු දුන්නේ මයිත්‍රිටය නමුත් අද රජා වෙලා තියෙන්නේ අවු 17 ක් බොක්ක අකුලන් හාමතේ හිටිය යු එන් පි කාරයන්ය
    5. ආයේ මයිත්රිගේ මාර්කටින් පාරට වඩා කීප ගුණයක් මහරජාගේ මාර්කටින් ෆට්ටය , එබැවින් නැවත මිනිසුන් මහින්දට හැරීමේ සම්බාවිතාව වැඩිය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :)
     
    මේ වෙලාවේ මහින්ද එන්න ඕන....මමත් හැරිච්ච මෛත්‍රී එකෙක්......අපි ඡන්දය දෙද්දි දන්නේ නැ රනිල් චන්ද්‍රිකා රාජිතලා ඇමරිකාවයි ඉන්දියාවයි එක්ක ගහපු ගේම...දැන් තමයි දන්නේ......ඒ වගේම මෛත්‍රී ආව ගමන් කලේ ඇමරිකාවේ ඉන්දියාවේ හා කොටින්ගේ අවශ්‍යතා සපුරන එක ...ඒ නිසා හොඳටම පැහැදිලියි. දැන්..........

    ඒ වගේම සැප්තැම්බර් වල ලොකු ප්‍රශ්නයක් තියනවා...මේගොල්ලන් යු එන් එකත් එක්ක වැඩ කරන්නේ නැ කිව්වාට දැන් කරනවා.........මහින්දවයි ගෝඪාවයි අල්ලලා දෙන සින් එකක් තියනවා...ඒ නිසා තමයි මහින්දව ආයිත් ගේන්න ඕන..........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    පොන්න ගෝටා තමයි හමුදාවේ කොල්ලෝ පාවල දීල යුධ අපරාධ කේස් වලට ඒ පිටිං මහින්දයා හෝ bbs හරහා උ චන්දෙට එන්න හදන්නේ.
    ඔය කරියව එල්ලලා මරන්න ඕනා. එහෙම නැති උනොත් යහපාලන සොන්නලුන්ටත් අබ සරණයි ගෝට බල්ලා ආව ගමන් ටොයියෝ අල්ලා බඩකපා කටුකම්බි ඔතා මුදේ දානවා.
    නයි මරන්නම ඕනා iam talking seriously

    දැන් ප්‍රබාකරන් මරපු එකක් ගැන කියවපන් මේකට රිප්ලයි එක විදිහට.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    මේ වෙලාවේ මහින්ද එන්න ඕන....මමත් හැරිච්ච මෛත්‍රී එකෙක්......අපි ඡන්දය දෙද්දි දන්නේ නැ රනිල් චන්ද්‍රිකා රාජිතලා ඇමරිකාවයි ඉන්දියාවයි එක්ක ගහපු ගේම...දැන් තමයි දන්නේ......ඒ වගේම මෛත්‍රී ආව ගමන් කලේ ඇමරිකාවේ ඉන්දියාවේ හා කොටින්ගේ අවශ්‍යතා සපුරන එක ...ඒ නිසා හොඳටම පැහැදිලියි. දැන්..........

    ඒ වගේම සැප්තැම්බර් වල ලොකු ප්‍රශ්නයක් තියනවා...මේගොල්ලන් යු එන් එකත් එක්ක වැඩ කරන්නේ නැ කිව්වාට දැන් කරනවා.........මහින්දවයි ගෝඪාවයි අල්ලලා දෙන සින් එකක් තියනවා...ඒ නිසා තමයි මහින්දව ආයිත් ගේන්න ඕන..........
    දැන් කොහොමත් මහින්දට ඡන්දෙ දුන්නු උන් නෑ.. වහල්ලුන්ගෙ අලුත් තැටිය තමා මාත් මෛත්‍රීට දුන්නෙ ඒත් මේ යහපාලනය සෙට් වෙන් නෑ කියන එක.. :lol::lol:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    දැන් කොහොමත් මහින්දට ඡන්දෙ දුන්නු උන් නෑ.. වහල්ලුන්ගෙ අලුත් තැටිය තමා මාත් මෛත්‍රීට දුන්නෙ ඒත් මේ යහපාලනය සෙට් වෙන් නෑ කියන එක.. :lol::lol:

    :yes::yes::lol:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    දැන් කොහොමත් මහින්දට ඡන්දෙ දුන්නු උන් නෑ.. වහල්ලුන්ගෙ අලුත් තැටිය තමා මාත් මෛත්‍රීට දුන්නෙ ඒත් මේ යහපාලනය සෙට් වෙන් නෑ කියන එක.. :lol::lol:

    Hithan aththe un wage sandarshana walata rawatila maithree ta chande dunne kiyala. Munta wimal bettak pennala mahindage kiwwot aran kate daganiwi :lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දේශපාලනේ ගැන අනාවැකි කියන්න බෑ. තර්කානුකූලව ශ්‍රීලනිපෙට ආන්ඩුවක් හදන්න ඕනේ නම් මහින්ද එක්ක එකතුවෙ වෙන්න ඕනේ. නැත්නම් මහින්ද චන්දෙ නොඉල්ල ඉන්න ඕනේ.හේතුව මහින්ද වෙනම ඉල්ලුවොත් අනිවා ශ්‍රීලනිපෙ චන්ද ටික 2ටබෙදෙනවා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මයිත්රීට චන්දෙ දුන්න සිංහල මිනිස්සු වැඩිම පිරිසක් UNP චන්ද (80% වලට වඩා ). මයිත්රීට චන්දය දුන්නේ විධායකයේ බලය අඩු කරලා රනිල්ට අගමැතිකම දෙන පොරොන්දුව පිට . ඉතින් ටෙක්නිකලි මේක UNP ජයග්‍රහණයක් මයිත්රීට චන්දෙ දුන්න JVP සහ SLFP අයට දුක උනාට එක තමයි ඇත්ත.

    ( අනුර කුමාරත් එක දන්නවා. දැන් JVP සහ UNP නිල නොවන වශයෙන් agreement එකක ඉන්නේ :) )

    මහින්ද මිනිස්සුන්ගේ චන්දෙ ගත්තේ සල්ලි වියදම් කරලා. ඒ චන්ද ලක්ෂ 55 දැන් ගන්න බැහැ. ලංකාවේ පාවෙන චන්ද ලක්ෂ 15 -20 විතර ප්‍රමාණයෙන් වැඩි බහුතරය දැන් UNP එක අතේ තියෙන්නේ. :nerd::P

    මේ වෙලාවේ SLFP එක ආයිත් එකතු උනත් මේ මහා චන්දෙට ආණ්ඩුවක් හදන්න බැහැ.:no:
     
    Last edited: