මෙහෙම කිවොත් ඌ කියන්න ඕනා නැහැ බන් , මහින්ද කොමත් වෙනවා හේතු මෙන්න
1. මයිත්‍රී දිනුවේ ලක්ෂ 62 කින් නොව මහින්දට වඩා ලක්ෂ 3.5 කින් , දැන් එකෙන් වැඩි උන ගානට වඩා මහින්දට හැරිලා
හැරෙන්න හේතු , පාවෙන චන්ද , තරුණ චන්ද මයිත්රිට දුන්නේ පඩි වැඩි කරගන්නවත් , කොත්තමල්ලි බොන්නවත් නෙවෙයි කම්බා හොරු ටික ඇතුලට දාන්නටය
2. මිනිස්සුන්ට පෙනුන සංවර්ධනේ අර කිලෝමිටරේ කොටි 717 ට හැදුවත් අද දකින්න නැති වීම , හැම රෙද්දක්ම රිවිව් කොරනවා කියා මගදීම ලොප් වීම
3. මහින්දයා මිනිස්සුන්ට බරක් නොපෙන්වා නයන් නයෙන් වසා රට ගෙනයාම
4.මිනිස්සු දුන්නේ මයිත්රිටය නමුත් අද රජා වෙලා තියෙන්නේ අවු 17 ක් බොක්ක අකුලන් හාමතේ හිටිය යු එන් පි කාරයන්ය
5. ආයේ මයිත්රිගේ මාර්කටින් පාරට වඩා කීප ගුණයක් මහරජාගේ මාර්කටින් ෆට්ටය , එබැවින් නැවත මිනිසුන් මහින්දට හැරීමේ සම්බාවිතාව වැඩිය

මේ වෙලාවේ මහින්ද එන්න ඕන....මමත් හැරිච්ච මෛත්‍රී එකෙක්......අපි ඡන්දය දෙද්දි දන්නේ නැ රනිල් චන්ද්‍රිකා රාජිතලා ඇමරිකාවයි ඉන්දියාවයි එක්ක ගහපු ගේම...දැන් තමයි දන්නේ......ඒ වගේම මෛත්‍රී ආව ගමන් කලේ ඇමරිකාවේ ඉන්දියාවේ හා කොටින්ගේ අවශ්‍යතා සපුරන එක ...ඒ නිසා හොඳටම පැහැදිලියි. දැන්..........
ඒ වගේම සැප්තැම්බර් වල ලොකු ප්‍රශ්නයක් තියනවා...මේගොල්ලන් යු එන් එකත් එක්ක වැඩ කරන්නේ නැ කිව්වාට දැන් කරනවා.........මහින්දවයි ගෝඪාවයි අල්ලලා දෙන සින් එකක් තියනවා...ඒ නිසා තමයි මහින්දව ආයිත් ගේන්න ඕන..........
දැන් කොහොමත් මහින්දට ඡන්දෙ දුන්නු උන් නෑ.. වහල්ලුන්ගෙ අලුත් තැටිය තමා මාත් මෛත්‍රීට දුන්නෙ ඒත් මේ යහපාලනය සෙට් වෙන් නෑ කියන එක..මේ වෙලාවේ මහින්ද එන්න ඕන....මමත් හැරිච්ච මෛත්‍රී එකෙක්......අපි ඡන්දය දෙද්දි දන්නේ නැ රනිල් චන්ද්‍රිකා රාජිතලා ඇමරිකාවයි ඉන්දියාවයි එක්ක ගහපු ගේම...දැන් තමයි දන්නේ......ඒ වගේම මෛත්‍රී ආව ගමන් කලේ ඇමරිකාවේ ඉන්දියාවේ හා කොටින්ගේ අවශ්‍යතා සපුරන එක ...ඒ නිසා හොඳටම පැහැදිලියි. දැන්..........
ඒ වගේම සැප්තැම්බර් වල ලොකු ප්‍රශ්නයක් තියනවා...මේගොල්ලන් යු එන් එකත් එක්ක වැඩ කරන්නේ නැ කිව්වාට දැන් කරනවා.........මහින්දවයි ගෝඪාවයි අල්ලලා දෙන සින් එකක් තියනවා...ඒ නිසා තමයි මහින්දව ආයිත් ගේන්න ඕන..........

දැන් කොහොමත් මහින්දට ඡන්දෙ දුන්නු උන් නෑ.. වහල්ලුන්ගෙ අලුත් තැටිය තමා මාත් මෛත්‍රීට දුන්නෙ ඒත් මේ යහපාලනය සෙට් වෙන් නෑ කියන එක..

දැන් කොහොමත් මහින්දට ඡන්දෙ දුන්නු උන් නෑ.. වහල්ලුන්ගෙ අලුත් තැටිය තමා මාත් මෛත්‍රීට දුන්නෙ ඒත් මේ යහපාලනය සෙට් වෙන් නෑ කියන එක..

)