"මහින්ද අපි සූදානම්"

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    18301623_1901464976797223_2006999949552830498_n.jpg

    උඹලට අන්තිමට කියන්න ඉතුරැ උනේ ඔය ටික විතරයි. දැනට හොමවත් කියලා හිත හදාගනින්. ඕක තමයි ලෝක ස්වභාවය. අද රජා හෙට හිගන්නා වෙනවා. ජනවාරි 8 අරයට ජන ගගක් හිටියා. අද ඒ ජනන ගග මෙයාට තියෙනවා. ඕක තමයි ස්වභාවය. ඕක තේරැම් ගන්න බැරි උඹලා ද්වේශයෙන් වෛරයෙන් පිපිරි පිපිරි ඇත්ත පිළිගන්න තියෙන අකමැත්තට මේ වගේ දේවල් දානවා. දැන් බලපන් සිරසේ පෙන්නපු දේවල් කැම්බල එක පැත්තේ. කොහොමද උන්ගේ බීම. ඕක තමයි ස්වාභාවය. හිත හදාගන්න බලපන්. සසර පුරාවටම දුක තමයි හැමෝටම උරැම.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහින්දට සිංහල දෙමල මිනිස්සු එකතු කරන්න බැහැ බන්....බලපන් මුන් ලස්සනට දෙමෙල්ලු ටිකට ඔලුව උස්සන දෙන්නේ නැතුව තියාගෙන ඉන්න හැටි[/COLOR][/B][/COLOR] ...දැන් ලෝකේ රටවල් වල දෙමෙල්ලුන්ට ලංකාව අමතක වෙලා යකෝ ...

    හික්...හික්...හික්...
    ඔලුව ඉස්සුවෙ නැති වුනාට
    පාලකයොන්ගෙ සරම උස්සනව කියලනම් පේනව
    ඕනම පොඩි එකෙකුට
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,759
    113
    Panadura

    උඹලට අන්තිමට කියන්න ඉතුරැ උනේ ඔය ටික විතරයි. දැනට හොමවත් කියලා හිත හදාගනින්. ඕක තමයි ලෝක ස්වභාවය. අද රජා හෙට හිගන්නා වෙනවා. ජනවාරි 8 අරයට ජන ගගක් හිටියා. අද ඒ ජනන ගග මෙයාට තියෙනවා. ඕක තමයි ස්වභාවය. ඕක තේරැම් ගන්න බැරි උඹලා ද්වේශයෙන් වෛරයෙන් පිපිරි පිපිරි ඇත්ත පිළිගන්න තියෙන අකමැත්තට මේ වගේ දේවල් දානවා. දැන් බලපන් සිරසේ පෙන්නපු දේවල් කැම්බල එක පැත්තේ. කොහොමද උන්ගේ බීම. ඕක තමයි ස්වාභාවය. හිත හදාගන්න බලපන්. සසර පුරාවටම දුක තමයි හැමෝටම උරැම.

    :yes: :yes: :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම මුලින් හිතුවෙ උඹ මධ්‍යස්ථ මතයක් තිය‍ෙන ස්වාදීන මනුස්සයෙක් කියලා:baffled:. දැන්න‍ෙ පේන්නේ උඹ රනිල්ටයි හිටන් ගොයියාටයයි රෙදි නැතුව කඩේ යන sirikotha රෙදි අපුල්ලන එකෙක් කියලා:rofl::rofl:.

    මම මද්‍යස්ථ නැහැ බන් ..ඒ වගේම පොනිල්ට කඩේ යන්නෙත් නැහැ :dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොරු කොහෙ අල්ලන්නද බං. ඇයි මහ බැංකු හොරකම :rofl:
    :yes::yes:

    දැන්වත් තේරෙන්න අනි මිනිස්සුන්ට පරණ හොරුයි අලුත් හොරුයි නෙමේ මේ රට හරි මගට ගන්න පුළුවන් කියලා
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පරණ හොරු නං ආයෙ එපා...

    ඔය යස අගේට එළියේ ඉන්නේ?
    දාපල්ලකෝ කුදලාගෙන ගිහින් හිරේ.
    එක්කෝ වෙඩි තියපන්කෝ ගෝල්ෆෙස් එකටම ගෙනල්ල ප්‍රසිද්දියේ.
    වතු පිටි ඔක්කොම සින්න කරගෙන බෙදලා දීපල්ලකෝ මිනිස්සුන්ට.
    අපි එපා කියනව ද?
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඔය යස අගේට එළියේ ඉන්නේ?
    දාපල්ලකෝ කුදලාගෙන ගිහින් හිරේ.
    එක්කෝ වෙඩි තියපන්කෝ ගෝල්ෆෙස් එකටම ගෙනල්ල ප්‍රසිද්දියේ.
    වතු පිටි ඔක්කොම සින්න කරගෙන බෙදලා දීපල්ලකෝ මිනිස්සුන්ට.
    අපි එපා කියනව ද?
    :yes::yes::yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය යස අගේට එළියේ ඉන්නේ?
    දාපල්ලකෝ කුදලාගෙන ගිහින් හිරේ.
    එක්කෝ වෙඩි තියපන්කෝ ගෝල්ෆෙස් එකටම ගෙනල්ල ප්‍රසිද්දියේ.
    වතු පිටි ඔක්කොම සින්න කරගෙන බෙදලා දීපල්ලකෝ මිනිස්සුන්ට.
    අපි එපා කියනව ද?
    මම හිතන්නේ නෑ ඔව්වා ලංකාවේ වෙයි කියලා.... ඔය මහින්දානන්දලා ජොන්ස්ටන්ලා වගේ එවුන්ට මේ ආණ්ඩුවෙන් දෙන ආතල් එකම තමා ආයේ ආණ්ඩුවකින් මහ බැංකු හොරුන්ට දෙන්නෙත්,,,, නීතියෙන් දඬුවම් දෙන්න යන්නෙ නෑ ඊළඟට එන ආණ්ඩුවකිනුත් මුන් වගේම... මොකද කිව්වොත් තට්ටු මාරු ක්‍රමේට එක එක නම් යූස් කලාට එකම සිස්ටම් එක... මහජන බලය තියෙන්නේ හැඟීම් එක්ක... කට්ටියක් කැපුවත් කොල... කට්ටියක් කැපුවත් මහින්ද.. කට්ටියක් වමේලු... කට්ටියක් ඡන්දෙ ළං වෙනකොට පබ්ලිසිටි බලලා සපෝට්... හැබැයි බහුතරය චන්දේ නැති කාලේ තම තමන් ඡන්දේ දීපු මනුස්සුස්සයා කරන වැරදි තීරණ වැඩ විවේචනය කරන්නේ නෑ... මහින්දගේ කාලෙත් ඕක.. දැනුත් ඕක...
    හැබැයි කියන්නේ බුද්ධිමත් මිනිස්සු කියලා ලංකාවේ ඉන්නේ :rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113

    උඹලට අන්තිමට කියන්න ඉතුරැ උනේ ඔය ටික විතරයි. දැනට හොමවත් කියලා හිත හදාගනින්. ඕක තමයි ලෝක ස්වභාවය. අද රජා හෙට හිගන්නා වෙනවා. ජනවාරි 8 අරයට ජන ගගක් හිටියා. අද ඒ ජනන ගග මෙයාට තියෙනවා. ඕක තමයි ස්වභාවය. ඕක තේරැම් ගන්න බැරි උඹලා ද්වේශයෙන් වෛරයෙන් පිපිරි පිපිරි ඇත්ත පිළිගන්න තියෙන අකමැත්තට මේ වගේ දේවල් දානවා. දැන් බලපන් සිරසේ පෙන්නපු දේවල් කැම්බල එක පැත්තේ. කොහොමද උන්ගේ බීම. ඕක තමයි ස්වාභාවය. හිත හදාගන්න බලපන්. සසර පුරාවටම දුක තමයි හැමෝටම උරැම.

    බය්යන් මෙතරම් බොලඳද ? :lol::lol::lol:

    2014 December 11 - Anuradhapurua

    Anuradhapura%20Public%20Rally_01%20(8).jpg

    - http://www.hirunews.lk/sinhala/99006/හිසරදයට-කොට්ටය-මාරු-කිරීමෙන්-ඵලක්-නැහැ-ජනපති

    2015 January 4 - Polonnaruwa

    50b9891c971e08f71081e0d7ef8d584a_L.jpg

    - http://asianmirror.lk/news/item/6121-mr-supporters-in-maithripala-s-hometown

    2014 December 22 - Ratnapura

    16078769912_f04e40533b_b.jpg

    - https://www.flickr.com/photos/presidentrajapaksa/16078769912/in/photostream/

    ඡන්ද ප්‍රථිපලය = පරාදයි

    2015 Februaury 18 - Nugegoda

    BUP_DFT_DFT-2-93.jpg

    - http://www.ft.lk/2015/02/19/public-outcry-at-massive-nugegoda-rally-for-mr-to-come-back/

    2015 July 17 - Anuradhapura

    Untitled-189.jpg

    - http://www.ft.lk/article/447347/Rajapaksa-roars-in-Rajarata-

    ඡන්ද ප්‍රථිපලය = පරාදයි
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම මුලින් හිතුවෙ උඹ මධ්‍යස්ථ මතයක් තිය‍ෙන ස්වාදීන මනුස්සයෙක් කියලා:baffled:. දැන්න‍ෙ පේන්නේ උඹ රනිල්ටයි හිටන් ගොයියාටයයි රෙදි නැතුව කඩේ යන sirikotha රෙදි අපුල්ලන එකෙක් කියලා:rofl::rofl:.

    mu redi nathuwa kade yanne...
    mu eye senaga dakala pissu watila inne dan.
    20000-30000 lu awe. galleface full una kiyanne laksha 2,3 penala senaga. gewitheta galleface giyapu ekek nam ohoma kiyanne na...

    muta me tike reta hinen penawa aththeth mahinda

    :D:D
     
    • Like
    Reactions: gayankuwait

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කම්කරුවා හරි දොස්තර හරි ව්‍යාපාරිකයා හරි වේවා කාට හරි මිනිස් සමාජයකට ස්ථාවර ශක්තිමත් නායකයෙක් ඕනේ. නායකයෙක් වටේ මිනිසුන් රොද බඳින එක වරදක් නෙවෙයි.
    ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳලම මේ දක්වාම මිනිස් වේවා සත්ව වේවා ඒ හැම සමාජයකම හිටපු නායකයින්ට ඉහලම වරප්‍රසාද හිමි වුනා. දැනටත් එහෙමයි. ඉදිරියටත් එහෙමයි. ගිරිය පුප්පගෙන කෙල හලාගෙන කුහක කමින් මිරිකිලා බෙරිහන් දුන්නට වැඩක් නැහැ. යතාර්ථය ඒකයි.
    ලෝකේ කොහෙත් තත්වය මේකයි.

    සිද්ද වෙන්න ඕනේ සාමාන්‍ය මිනිසාගේ දුක හදුනන රටට දැයට ජාතියට සමයට ආදරය කරන එඩිතර පුද්ගලයෙක් නායකයෙක් කරගැනීමයි.

    Well said.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බය්යන් මෙතරම් බොලඳද ? :lol::lol::lol:

    2014 December 11 - Anuradhapurua

    Anuradhapura%20Public%20Rally_01%20(8).jpg

    - http://www.hirunews.lk/sinhala/99006/හිසරදයට-කොට්ටය-මාරු-කිරීමෙන්-ඵලක්-නැහැ-ජනපති

    2015 January 4 - Polonnaruwa

    50b9891c971e08f71081e0d7ef8d584a_L.jpg

    - http://asianmirror.lk/news/item/6121-mr-supporters-in-maithripala-s-hometown

    2014 December 22 - Ratnapura

    16078769912_f04e40533b_b.jpg

    - https://www.flickr.com/photos/presidentrajapaksa/16078769912/in/photostream/

    ඡන්ද ප්‍රථිපලය = පරාදයි

    2015 Februaury 18 - Nugegoda

    BUP_DFT_DFT-2-93.jpg

    - http://www.ft.lk/2015/02/19/public-outcry-at-massive-nugegoda-rally-for-mr-to-come-back/

    2015 July 17 - Anuradhapura

    Untitled-189.jpg

    - http://www.ft.lk/article/447347/Rajapaksa-roars-in-Rajarata-

    ඡන්ද ප්‍රථිපලය = පරාදයි

    ලබන සැරේ මයිත්‍රී ලොක්කයි ..රනිල් පොන්සියටයි වෙන්නෙත් ඔයිට වඩා අන්ත දුක්කිත තත්වයක් ..උඩ පනින්නේ නැතුව ඉදපන් බන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද ලොක්කගේ කතාව හෙන කුජීතයි ..දැන් කතා ලියලා දෙන්න කවුරුත් නැද්ද කොහෙද ?
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඔය අස්සෙ LankaENEWS සෑහෙන්න ආතල් දෙනව

    "කෙසේ වෙතත් ඊයේ(02) සවස් වන විට මැයි දින වලට සෙනග පැමිණි ගණන් හිලව් වල අවසන් ප්‍රතිඵලය රාජ්‍ය බුද්ධි අංශ විසින් බලධාරීන් වෙත ලබා දී තිබිණ. ඒ අනුව

    රාජපක්ෂලා ගේ පොහොට්ටු කණ්ඩායම - 90,000 ත් ලක්ෂයත් අතර පිරිසක් ගෝල්ෆේස් පිට්ටනියට ගෙන්වා තිබිණි.

    එක්සත් ජාතික පක්ෂය 70,000 ත් 80,000 ත් අතර පිරිසක් කැම්බල් පිටියට ගෙන්වා තිබිණි

    මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපය 50,000 ත් 60,000 ත් අතර පිරිසක් ගැටඹේට ගෙන්වා තිබිණි.

    ජවිපෙ 20,000 ත් 25,000 ත් අතර පිරිසක් බීආර්සී පිටියට ගෙන්වා තිබිණි. "

    http://www.lankaenews.com/news/5673/si

    දැන් රාජ්‍ය බුද්ධි අංශ කරන්නෙ යකෝ රැස්වීම් වල සෙනග ගණන් කරන එකද? :rofl::rofl::rofl:
     
    meeta kalin paththara ehema kiyawala nadda. koi anduwa thibbath intelligence unit walin owa report karanawa pawathina rajaye lokkanta. election time ekatath weekly thathwe report karanawa