මහින්ද ඉල්ලා අස් වෙයි

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මහින්ද ඉල්ලා අස් වෙයි

මහින්ද ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ජාතික වීර, ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ මහතා නුදුරු දිනකදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වීමට නියමිතය.

20150109%20rajapaksa.jpg

Figure 1: President and National Hero Sir. Mahinda Rajapaksha
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මහින්ද ඉල්ලා අස් වෙන්නෙ නෑ දරු පැටවු තුන්දෙනා සහ අඹුව දංගෙඩියට දැක්කීමේ අවධානම පහව යන තුරු. :(
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩේ එහෙම කොහොමද අප්පච්චි ඉල්ලලා අස් උනාම කොටි නැගිටින්න ගන්නවා. සිංහල ජාතිය නැති භංගස්ථාන වෙනවා. අපි කොළඹ ඉඳන් මැද මුලනට පා ගමනක් යමු සිංහල ජාතිය බේර ගන්න පාර්ලිමේන්තුවට එන්න කියලා.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අඩේ එහෙම කොහොමද අප්පච්චි ඉල්ලලා අස් උනාම කොටි නැගිටින්න ගන්නවා. සිංහල ජාතිය නැති භංගස්ථාන වෙනවා. අපි කොළඹ ඉඳන් මැද මුලනට පා ගමනක් යමු සිංහල ජාතිය බේර ගන්න පාර්ලිමේන්තුවට එන්න කියලා.
    Nope, palath sabhawata enna kiyala
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Mahinda mayithreeta seat godak dinawala dunna UNP ekat ekka jathika anduwak hadanna. ara Anura ayya kiwwa wage Maithree Chess adala tiyenne :yes:

    Monawa unat Mahinda aparade awe me chandayata, eda jan 9 nambu kara widiyata giya manussayawa pisso tika tamai ayet adagena awe
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ජාතික වීර, ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ මහතා - LOL
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    මහින්ද මහත්තයා 2005 -2015-1-8 වෙනකන් රාජ තෙජස පතුරන් විරාජමානව හිටියා .
    ජන8 එවා ගලවිලා මීස් බෙනියමය් අන්බුඩෙය ඉතුරු උනා අගො18 පන්දර වෙනකොට බෙනිහම ගෑලවුනා මනාප නිකුත්කලාම අම්බුඩෙත් ගෑලවුනා
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    තාම ප්‍රසිඩන්ට් ද? :lol: ප්‍රසිඩන්ට් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙනවලු :rofl:

    ow. eka thamai nithiya lankawe. dura kalaya iwara unamath janadipathi kiyana eka thiyanawa, danne nathi unata mata karanna deyak na
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    පැටියා;18853033 said:
    මහින්ද ඉල්ලා අස් වෙන්නෙ නෑ දරු පැටවු තුන්දෙනා සහ අඹුව දංගෙඩියට දැක්කීමේ අවධානම පහව යන තුරු. :(

    Mahinda gema noillanna hethuwa meka wenna oni
    Kata wahala tiyenne
    Netnam kalinma yoshitage file eka uda
    Mahinda kade wahala ohoma inna eka hondai.
    Me mee harakath mokata yudde iwara kolada manda tawa tikakak kakas inne natuwa snit horu tika wage
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Mahinda gema noillanna hethuwa meka wenna oni
    Kata wahala tiyenne
    Netnam kalinma yoshitage file eka uda
    Mahinda kade wahala ohoma inna eka hondai.
    Me mee harakath mokata yudde iwara kolada manda tawa tikakak kakas inne natuwa snit horu tika wage

    Unimportant useless words
     

    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    රජෙක් වගේ ඉන්න තිබ්බ නායකයෙක් . අන්තිමට බල්ලෙක් තරමට පහලට ඇදලා දැම්ම. පව්. මේකට වග කිව යුතු.. විමල්,ගම්මන්පිල, වසු , දිනේෂ්,. පුදුමේ කියන්නේ. මුන් ටික නියම ශ්‍රීලංකන් කාරයෝ නොවෙන එක.