මහින්ද උතුම් මිනිහෙක්ලු...
මර්වින් සිල්ව කිවුව කියල තමා තියෙන්නෙ.පුකෙනුත් හිනා...
මහින්ද රාපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ පවුලේ අය. මම අට වැනි දාට පස්සේ (ජනවාරි) විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න.‘ යැයි කිරිබත්ගොඩ මායා මාවතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
සෝර්ස් ..http://www.lankadeepa.lk/index.php/top_story/287482