මහින්ද එක්ක

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Pictures worth 1000 words

    z_p01-rathupaswala.jpg


    m13.jpg


    2j3jllz.jpg


    hqdefault.jpg


    mahida.jpg


    protest-poster-rajapaksa-family-colombo-telgraph.jpg


    sumane-300x181.jpg


    hqdefault.jpg


    getimage.aspx


    cabraal-mahinda_basil-colombo-telegraph.jpg
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113


    ඇමරිකන් කාරයා හරි බන්. ලංකාවේ ඉන්නේ කැපුවත් නිල් / කැපුවත් කොල කියාගන්න මිනිස්සු.අරක්කු කාලටයි බත් පැකට් එකටයි කතිරේ ගහන අය. එත් අන්තිම මැතිවරන කීපය පොඩ්ඩක් වෙනස් මූනුවරක් ගත්තා. අලුත් පරම් පරාව බුද්ධියට තැන දීලා වැඩ කරපු නිසා ප්‍රබල පක්ෂ ප්‍රතික්ශේප උනා. ඒක හොද ප්‍රවන තාවයක් . දිගටම ඒ රැල්ල ගියොත් මොනම ආණ්ඩුවකටවත් විකාර කරන්න හම්බෙන්නේ නැහැ..

    true.
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන

    ඇයි මහින්ද මෙ රටට හරියන්නෙ නතෙ ?

    හෙතු පල්ලහඉන් කොටගෙන යන්න බලන්න.:yes:

    කවුද උට්ටෝ මහින්ද එපා කිවුවේ. මේ රටේ 45% කියල තියෙන්නේ මහින්ද ඕන කියන එකයි. පොනිලටයි පඹයටයි නම් ජනතාව පයින් ගහල තියෙනව. :yes::yes::yes:
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    හරියට හරි මචන්
    උබ දැක්කද ලංකාවේ ඇමෙරිකන් තානාපති ජනාධිපතිට කියල තියෙන දේ
    //ලංකාව වගේ අඩු දේශපාලන ශාකෂර තාවයක් තියෙන රටක මිනිස්සු ගන්න දේශපාලන තීරණ ගැන එච්චර කලබල වෙන්න එපා කියල //
    මිනිහ දෙකේ කොලේට දල තියෙන්නේ පොහොට්ටුවේ චන්ද ටික
    මහින්ද අමතන්නේ ගැලරියට හදවතට එකයි මිනිස්සු හරක් වගේ කතිරේ ගහන්නේ

    පක තමා. එතකොට මේ රටේ ලක්ෂ 50 කට ආසන්න ජන්ද දායකයෝ ඔක්කොම මොඩයෝ ටික. උබ අමතක කරන්නෙපා ඔය අතරරේ ඉන්නව ගිය පාර හංසයට කතිරෙ ගහපු උනුත්.
    එතකොට උන් ගියපාර නුවනැත්තො. මේ පාර මෝඩයෝ. අනේ හුකේ :angry::angry::angry::angry:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113

    So according to USA all who vote for UNP are educated and others not! :confused: and they selected D Trump! :baffled:

    take that comment wisely
    even for unp people vote for free wifi and volkswagen factory.
    in USA also majority is low political literacy peoples.
    so this time peoples vote blindly if mahinda say anything they fllowe
    once mahinda dies these people become like zombees
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    පක තමා. එතකොට මේ රටේ ලක්ෂ 50 කට ආසන්න ජන්ද දායකයෝ ඔක්කොම මොඩයෝ ටික. උබ අමතක කරන්නෙපා ඔය අතරරේ ඉන්නව ගිය පාර හංසයට කතිරෙ ගහපු උනුත්.
    එතකොට උන් ගියපාර නුවනැත්තො. මේ පාර මෝඩයෝ. අනේ හුකේ :angry::angry::angry::angry:

    යකෝ හොදම දේ නෙමයි හැම තිස්සෙම ජනප්‍රියම දේ
    ඉස්සර දොළුකන්ද කියල පන්සලක් තිබ්බ
    දළදා මාලිගාව වදින්න දවසකට ලක්ෂෙකට අඩු ගානක් යන්නේ
    දොළුකන්දේ දවසට ලක්ෂ 5 කට වැඩිය වදින්න ගියා රැල්ලට
    ලංකාවේ ඉන්නේ මෝඩයෝ නෙමයි බන් ඉන්නේ නරි මෝඩයෝ
     
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මුලින්ම කියන්න ඔනා.මට පක්ශයක් නැහැ. මාතෘකාවට කතා කරනවා විතරයි.

    මෙහෙමයි. අපි කවුරුත් ලංකාවේ මිනිස්සු හැටියට ඕනම දෙයක් සති තුනෙන් අමතක වෙන / කරන පුරුද්ද කාටත් පොදුයි.


    මහින්දට ගැලරියට කතා කරන්න දන්නවා. එත් රාජ්‍ය දෙපල වංචනික ලෙස ගොඩක් පරිහරනය කරලා තියෙනවා. වෙන රටවල ඕවා කරන මිනිස්සුන්ට මිනිස්සු ගල් ගහලා එලවානේ.ජීවිතාන්තය තෙක් සිර දඩුවම්. (මේ ලංකාවනෙ..;))


    රටක් කරනවා කියන්නේ මේ පක්ශයක් බදාගෙන දගලන එක නෙමෙයි නෙහ්:baffled::baffled:. ලොකේට රට විවෘත්ත කරන්න ජාත්‍යන්තර සම්බන්ද්තා ඔනා. දන්නවනේ මහින්දගේ කාලේ අපේ වටෙ හිටියේ කවුද කියලා:baffled::baffled:. අපිට ආදාර කරනවා තියා උන්ටත් කන්න බොන්න නැති 3 වෙනි ලොකේ අපි වගේම දූශිත රටවල්:eek:. (හැබැයි මේ ආන්ඩුව ගොඩක් ජාත්‍යන්තරව සම්බන්දතා ගොඩ නැගුවා )

    පවුල් පාලනය බරටම ගෙනිච්චා. බලෙන් ඉඩම් අත්පත් කරගත්තා. (මේවා බොරු කතා නෙමෙයි. නියම ගේම් කාරයෝ ඔය රාජපක්ශලා )


    මාතෘකාවට අදාලව කතා කරා පමනයි.


    :yes::yes: