මහින්ද එලි බහි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ලක්ෂ 46 මාසික කුලිය ගෙවා ගන්න බැරුව මහින්ද නිවස අතහැර යයි

    දැන් අනුරට මේ නිවස ට ලක්ෂ 46ක් මාසික කුලියට කෙනෙක් හොයන්න වෙයි
    එහෙම නැත්නම් ලක්ෂ 46ක් මාසික කුලියක් ගන්න පුළුවන් ගෙයක් කෝටි කීයකට විකුනන්න පුලුවන්ද ?

    Gh0vmabaQAAupKU
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රට බේරගත්තු නායකයා නේද බං මේ .. උඹලට කෙලෙහිගුණ නැද්ද ? ,gofundme එකක් ඇරල ලක්ශ 46 එකතු කරල දෙමුද කට්ටිය එකතු වෙලා ?
    පිස්සුද බන්
    හොරා කාපු සල්ලි වලින් ම ගෙවන්න තිබ්බ නේ
    නැත්නම් අර උගන්ඩා සල්ලි
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    එතුමට හොරා කියන්නෙ සාක්ශි තියෙනවද ? :baffled:
    Mahinda laga hitapu driver kenek innava Tangalle Construction karana...... pora driving job eka karana kalema tama Rs.6 billion road construction patan aran tiyenne samanyen aluthen construction karanna ena ekekuta ohoma parawal karanna denne ne.... bahai e road eka karanna hariyatama estomate wenne Rs.600 million vage .. ituru salli mahinda saha eyage sagayo gatte neeeeeeeeeeeeeeeeeeeeeemai kiyala tama mamath kiyanne...... 2005 mahinda avata passe tama Maga Construction ehema negenahira parawal karala promote une evva tender neme giye mahinda kivva un kala...... parawal walin horakanna lesi habai mahinda horakan kale neeeeeeeeeeeeeeeeeeeeeeee kiyalama tama mamath kiyanne
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    පිස්සුද බන්
    හොරා කාපු සල්ලි වලින් ම ගෙවන්න තිබ්බ නේ
    නැත්නම් අර උගන්ඩා සල්ලි
    Mainata hora kiyala bai petaw tika awussa ganna tamai oya hadanne. 😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,287
    74,732
    113
    Mahinda laga hitapu driver kenek innava Tangalle Construction karana...... pora driving job eka karana kalema tama Rs.6 billion road construction patan aran tiyenne samanyen aluthen construction karanna ena ekekuta ohoma parawal karanna denne ne.... bahai e road eka karanna hariyatama estomate wenne Rs.600 million vage .. ituru salli mahinda saha eyage sagayo gatte neeeeeeeeeeeeeeeeeeeeeemai kiyala tama mamath kiyanne...... 2005 mahinda avata passe tama Maga Construction ehema negenahira parawal karala promote une evva tender neme giye mahinda kivva un kala...... parawal walin horakanna lesi habai mahinda horakan kale neeeeeeeeeeeeeeeeeeeeeeee kiyalama tama mamath kiyanne
    ලිඳ ලඟ ගෑනු වගේ ලූ ලූ ගගා ඉන්නෙ නැත්තන්, ෆයිලුත් තියෙන එකේ නඩු දාල ඔප්පු කරලා එල්ලපන්.

    නැත්තන් වෙන්නෙ 2015 --> 2019 උන එකම තමා. ඔක්කොම බොරු චෝදනා කියලා උන්ව උඩින්ම අරන් ආව බලයට.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ලිඳ ලඟ ගෑනු වගේ ලූ ලූ ගගා ඉන්නෙ නැත්තන්, ෆයිලුත් තියෙන එකේ නඩු දාල ඔප්පු කරලා එල්ලපන්.

    නැත්තන් වෙන්නෙ 2015 --> 2019 උන එකම තමා. ඔක්කොම බොරු චෝදනා කියලා උන්ව උඩින්ම අරන් ආව බලයට.
    parawal walin gasa kana evva hoyanna be ban........... mama e projects vala documents dakka ekai kivve
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,106
    27,524
    113
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.

    ආසියාවේ ඓශ්චර්ය

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    වැද්දට උණත් පුක දෙනු ලැබේ

    මම මහින්ද මහත්තයා ගේ ඇට දෙක මස්සාජ් කරලා දුන්නා 🤩🤩

    ඊයා මුන් වගේ එවුන්ට ගහන්න ඕනේ ගු ටිකක් පාරේ යනකොට
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,389
    5,744
    113
    ඕව නම් ඉතින් ඩ්‍රාමා. මාසෙට ලක්ශ 46ක් ඉතිරි කරලා මොනා කරන්නද රටෙ තියෙන අනිත් වියදම් / නාස්තිය එක්ක. රජයේ මොන තරම් ආයතන තියෙනවද අයින් කරන්න පුලුවන් නමුත් කෝටි ගනන් කුලී ගෙවන. මහ ගොබ්බ වැඩ කරන්නෙ. අන්තිමට අත තියන්න ඕන ඒව මුලින් අත තියෙනවා හරියට කෑමට කලින් අතුරුපස ගන්නවා වගේ.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Ranil ඒ අතින් great නේද? තමුන් ගෙදර ඉන්නේ, අනිත් උන් ඔක්කොම public money වලින් ඉන්නේ, මුන් මැරුණත් ඉවරයක් නෑනේ, ගැනිට දෙන්න එපැයි. ඔක්කොමට rent එකක් තමයි දෙන්න ඕනේ. මම දැකලා තියෙනවා. හම්බ වෙලා තියෙනවා, වෙනත් රටවල කට්ටිය, restaurants , supermarket වල, මිනිසුන් ඒ ගොල්ලන්ව notice කරන්නේ නෑ.